මිනිස්සු මනින විදිහ

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?

    එහෙමද වෙන්නෙ..?
     
    Kalubande

    Member
    Oct 27, 2025
    17
    23
    3
    550px-nowatermark-Take-Clothing-Measurements-Step-7-Version-4.jpg
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?

    එහෙමද වෙන්නෙ..?
    ඌට කියපන් ප්‍රශ්නයක්...ඌ ඒකට උඹේ හිතේ තියෙන විසඳුමක් දුන්නොත් 40% ක් +. උඹට හිතෙන විදිහට උඹට අවුල් උත්තරයන් දුන්නොත් පොර අවුල්.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?

    එහෙමද වෙන්නෙ..?
    මිනිහෙක් එක්ක විනාඩි 10ක් වගේ කතා කරද්දි පොරගේ ඇතුලාන්තය 80%ක් පමණ තේරුම්ගන්න පුළුවන් පරිණත මට්ටමක මම නම් ඉන්නේ. මිනිස්සු එක්කම වැඩ කරලා, පරිප්පු කාලා, තෙම්පරාදු උනාම ඒක නිකන්ම ඇඟට එනවා. කෙනෙක්ගේ මුණ දිහා බලපුවාම, body language එක පොඩ්ඩක් බලන් හිටියාම දළ අදහසක් ගන්න පුළුවන්, කතාවෙන් ඉතුරු ටික අල්ලගන්න පුළුවන්. ඒකට කියන්නේ 6th sense එක කියල. ඔය CID, පොලිසි වල ඉන්න උන්ට ඕක සුපිරියටම තියනවා. උන් දන්නවා පොරක් හැරෙනකොට මූ මොකාද කියල.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    කෙනෙක්ගේ මුණ දිහා බලපුවාම, body language එක පොඩ්ඩක් බලන් හිටියාම දළ අදහසක් ගන්න පුළුවන්, කතාවෙන් ඉතුරු ටික අල්ලගන්න පුළුවන්.... ඔය CID, පොලිසි වල ඉන්න උන්ට ඕක සුපිරියටම තියනවා. උන් දන්නවා පොරක් හැරෙනකොට මූ මොකාද කියල....

    "Surface level qualities" gena mehema denaganna puluvan...

    ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?

    එහෙමද වෙන්නෙ..?

    Manussayek hondatama therum ganna, eyagee "personality type" eka mokakda kiyala hoyaganna puluvannam godak honda idea ekak ganna puluvan.
    Ehema unath "human phychology" eka godak complex deyak therum ganna.
    ------ Post added on Oct 29, 2025 at 4:29 PM
     
    • Like
    Reactions: nihada minisek

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    Confused Thinking GIF by MOODMAN

    මොකෙක්ද බන් උබ? මොන්ටිසෝරිද ඉන්නෙ තවම :baffled:
    Confused Thinking GIF by MOODMAN

    මොකෙක්ද බන් උබ? මොන්ටිසෝරිද ඉන්නෙ තවම :baffled:
    මට නිකන් හිතිච්ච දෙයක් ඇහුවෙ..ගොඩක් වෙලාවට campus එකේ play වෙන්නෙ මේ වගේ දෙයක් කියල මටනම් හිතෙන්නෙ
     
    • Wow
    • Like
    Reactions: GobbaSira and Erzo

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    1) skin color peach color nam ihala kule.

    2) use karanne iphone > 14 ekaknam ihala kule.

    3) instagram wala godak hotels walata gihin photos dala thiyenawanam ihala kule

    4) FB innawanam adu kule. posh aya instagram witharay inne
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    1) skin color peach color nam ihala kule.

    2) use karanne iphone > 14 ekaknam ihala kule.

    3) instagram wala godak hotels walata gihin photos dala thiyenawanam ihala kule

    4) FB innawanam adu kule. posh aya instagram witharay inne
    Pissuda Whuththo?
     
    • Haha
    Reactions: jennt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රශ්ශාවක් කරනවද? නෑ
    කෝමද ජීවත් වෙන්නේ ?ඇදගෙන යනවා
    නෝන මොනාද කරන්නේ? පාට්ටයිම් වැඩ.
    කොහේද? ඔන්ලයින්.
    ළමයි එක්ක අමාරුයි නේත? ඔව්
    සිටිසන් තීනවද? නෑ
    ILR? ඒත් නෑ
    කොයි කාළෙද ආවේ? ගිය අවුරුද්දේ
    තණකොළ කපන මැසිං, ටූල් බොක්ස් තීනවද? මොකවත් නෑ
    පදින වික වත්? ඒකත් නෑ

    වැඩත් නැතිව ගෙදර ඉන්න එකේ ගෙවල් මාරු කරනවා උදව්වක් දෙන්න පුලුවන්ද? බෑ, කොන්ද ඇඹරිලා

    🤣🤣🤣

    ඕව ටික කිව්වම කිශි කරදරයක් නැතිව ශිංහලු මගෑරලා ඉන්න පුලුවන්.

    ඊටපස්සෙ කල්පණා කරනව කොහොමද යකෝ මුං මෙහෙම වීසත් නැතිව ජීවත්වෙන්නේ කියල.
     
    Last edited:
    • Haha
    Reactions: nihada minisek

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔයාල අලුතෙන් මනුස්සයෙක් හම්බුනාම ඒකා මොන වගේද කියල බලන්න fb, linkedin වල check කරල බලලද? ඊටපස්සෙ ඒවගෙ reputation එක හොදයිනම් (likes, comments count එක වැඩි නම්) උඩින් තියල සලකන්න ගන්නවා?

    එහෙමද වෙන්නෙ..?
    Indrajith gamage kiyla kenekge fb account eka dekke nedda
     
    • Wow
    Reactions: nihada minisek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මේ ලඟදි පාරේ යන පොල් කඩන ඩයල් එකක් දැක්කා. ඌට අවුරුදු 40ක් වගේ ඇති. කතා කරලා පොල් කඩන ගමන් ගහ අදින්න ඇහුවම මූ ගහ අදින පැතියි මූගෙ දෙඩවිල්ලෙ ඉවරයකුත් නෑ. ගාන කීයද ඇහුවම, කම්බි වල ගනන් වැඩි නාමල් මහත්තය ආපු දාක අඩු උනොත් මිසක් ඊට මෙහා අඩු වෙන එකක් නෑ කිව්වා. මම යනවා යනවා කියලා ඌව යවා ගත්තා.

    මොන අධ්‍යාපන මට්ටමක හිටියත් ඌ බයියෙක් නම්, මම ඌට කිසි වගකීමක් ජීවිතේට දෙන්නෙ නෑ.