මිනිස්සු මැරෙන්න අකමැති ඇයි.? මනිස්සු මරනෙට අකමැති වෙන්න හේතු ටිකක් කියපල්ලකො.
ugly guy Member Mar 22, 2016 214 15 0 Aug 17, 2016 #1 මිනිස්සු මැරෙන්න අකමැති ඇයි.? මනිස්සු මරනෙට අකමැති වෙන්න හේතු ටිකක් කියපල්ලකො.
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Aug 17, 2016 #2 ugly guy said: මනිස්සු මරනෙට අකමැති වෙන්න හේතු ටිකක් කියපල්ලකො. Click to expand... no1. මේ ලෝකෙට තියෙන තන්හාව. මැරුනොත් මේ ඉන්ද්රිය නැති වෙයි කියන බය මරණ වේදනාව
ugly guy said: මනිස්සු මරනෙට අකමැති වෙන්න හේතු ටිකක් කියපල්ලකො. Click to expand... no1. මේ ලෝකෙට තියෙන තන්හාව. මැරුනොත් මේ ඉන්ද්රිය නැති වෙයි කියන බය මරණ වේදනාව
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Aug 17, 2016 #3 Api jivithaya kiyanne me sharirayata nisa Shariyen pita deyak gena api danne nethi nisa
Deleted Well-known member Aug 7, 2016 8,971 6,368 113 Aug 17, 2016 #5 all_most said: මගෙ දුව Click to expand... me too
subash dushmantha Well-known member Aug 27, 2010 1,333 255 83 Ja-Ela Aug 17, 2016 #6 01.මරණය මහා වේදනාකාරී අත්දැකීමක් බව සිතීම 02.රැස්කළ අබුදරු, දේපල, හරකාබාන සියල්ල අහිමිවීම 03.මරණින් මතු නරක ස්ථානයක ඉපදෙ යයි බියවීම
01.මරණය මහා වේදනාකාරී අත්දැකීමක් බව සිතීම 02.රැස්කළ අබුදරු, දේපල, හරකාබාන සියල්ල අහිමිවීම 03.මරණින් මතු නරක ස්ථානයක ඉපදෙ යයි බියවීම
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Aug 17, 2016 #7 ඔන්න පටන් ගත්තා පෝය දවසෙම මුගේ ඇඩියව
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 17, 2016 #9 මැරෙන එක හෙන වේදනාකාරීයී කියල හිතන එක මලාට පස්සෙ හංගල තියෙන file එහෙම කවුරු හරි හොයාගනියි කියල තියෙන භය
මැරෙන එක හෙන වේදනාකාරීයී කියල හිතන එක මලාට පස්සෙ හංගල තියෙන file එහෙම කවුරු හරි හොයාගනියි කියල තියෙන භය
Rage Guy Banned Sep 11, 2012 7,328 334 83 Aug 17, 2016 #10 Fear of Pain.If there was no pain I think 90% of the population would be already gone.
akshalikas Well-known member Jul 9, 2015 3,081 277 83 Aug 18, 2016 #13 කතා කළ යුතුම නමුත් දකින තැන මග හරින යථාර්තය
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Aug 18, 2016 #14 මැරෙන්න අකමැති ජීවත්වෙන්න කැමති නිසයි....
D dingi man Active member Feb 2, 2015 214 72 28 Aug 18, 2016 #15 Pathfinder_A2Z said: මැරෙන්න අකමැති ජීවත්වෙන්න කැමති නිසයි.... Click to expand...
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Aug 18, 2016 #16 උබෙන් ඔය ප්රශ්ණය අහපන්. ප්රශ්ණය උබ ළගම ඇති.