මිනිස්සු මෙච්චර ගොබ්බද?

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    1qjlso.jpg
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    derana news balana un
    බයියෝ විතරක් නෙමේ ටොයියොත් යනවා බං. උඩුමාගමට ගියා කියපංකො අපේ ඔෆිස් එකේ එකෙක් නිවාඩු දාලාම මේ සතියේ.:lol::lol: අමු ටොයියා ඌ.... දන්න එවුන්
    පොසිටිව් හිටිය මේක බිවම නෙගටිව් උනාලු . ඌට ෂුවර් කියල තව අපේම කිප දෙනෙක් එක්ක ගියා. දීල නෑ එදත් කොහොම හරි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama


    මෝඩ යක්කු ටිකක්

    ඔක මේ හොර වෙදාගේ පැනිය ටික දවසක් ඇදගන්න ගහන ගේමක්. ඕකා එදා හාමුදුරුවෝ ඉස්සරහා ආයිත් ⁣හොදි නැතිවෙන්න කැවා. මේ කරන්නේ ඒ ලැජ්ජාව වහගන්න ගහන ගේමක්.

    කොහොමත් අපේ ⁣බුරු හැත්ත ගොං තමා.
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ප්‍රමෝට් කරපු හැත්තටත් එක්කම තමා මේ අපරාද නන් පළදෙන්නෙ අහින්සක මිනිස්සුන්ව රවට්ටල බේත්හේත්වලට
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මෝඩ namyi minisunge asaranakama

    නැ බන් මෝඩකම, කොච්චර මිනිස්සු කොරොනා හන්දා අසරණ උනාද? රස්සාවල් නැතිවුනා, බිස්නස් නැති උනා. පොඩ්ඩක් හරි දැනුමක් තේරුමක් තියෙන මේවගේ ගිහිල්ලා බේත් දෙනකන් බලන් ඉදිද? ඊයේ එකෙක් ඇවිල්ලා තිබ්බා ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න. මොලේ පොඩ්ඩක් හරි තියෙන උන් අසරණ උනා කියලා මේවගේ හරක් වැඩ කරන්නේ නැ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    බයියෝ විතරක් නෙමේ ටොයියොත් යනවා බං. උඩුමාගමට ගියා කියපංකො අපේ ඔෆිස් එකේ එකෙක් නිවාඩු දාලාම මේ සතියේ.:lol::lol: අමු ටොයියා ඌ.... දන්න එවුන්
    පොසිටිව් හිටිය මේක බිවම නෙගටිව් උනාලු . ඌට ෂුවර් කියල තව අපේම කිප දෙනෙක් එක්ක ගියා. දීල නෑ එදත් කොහොම හරි.
    යන්න ගියාම රැල්ලට යනවා ටොයි, බයි සින් අදාල නැ :-)