මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?

    මෙයා අහනවා ඈයි"මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?"කියල


    මේකිට මතක නෑතුව ඇති පාර්ලිමේන්තුවට ගියෙ කොහොමද කියල




    මුදල් වංචා කළේ මගේ තාත්තා නෙමෙයි දුරින් ඥාති වන කෙනෙක්... මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?




    කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි සිය පෞද්ගලික දිවියේ මෙන්ම දේශපාලන දිවියේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දුන් තැනැත්තියකි.

    මේ අතර මුදල් වංචාවක් පිළිබඳ උපේක්ෂාගේ නමත් ඈදුණු සිදුවිමක් පසුගිය සතියේ අසන්නට ලැබුණි.

    තමාගේ නම විකුණා මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක් නමුත් එම පුද්ගලයා තමාගේ මාධ්‍ය ‍ලේකම් නොවන බවත් මෙවැනි වංචනිකයින්ට හසුවන්නට මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ ඇයිදැයි තමාට නොවැටහෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් 'පබා' මහත්මිය පවසන්නීය...
    එම මුදල් වංචාව පිළිබඳව පුවත්පතක් කල විමසීමේදී එබව සඳහන් කර ඇත.ඒ පුද්ගලයා කවුදැයි කල විමසීමේදී ඇය මෙසේ තවදුරටත් කරනු පැහැදිලි කර තිබේ.

    '' ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නෙමෙයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටියා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ....

    පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු පදිංචි තැනත් මම ‍පොලීසියට දන්වා සිටියා.

    මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.''

    ජයතිස්ස තෙන්නකෝන් නමින් හඳුන්වනු ලබන අදාළ සැකකරු තමා උපේක්‍ෂා ස්වර්ණමාලිගේ පියා ලෙස හඳුන්වා දී තිබීම සම්බන්ධයෙන් විමසු කල මන්ත්‍රීවරිය පවසන්නේ එය සම්පූර්ණ බොරු කතාවක් බවයි. ඥාති සම්බන්ධයක් තිබුණද කාලෙක සිට ඔහු සමග සමීප ඇසුරක් නොමැති බවද 'පබා' අවධාරණය කර සිටියි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේද පවසන්නීය.

    '' දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ‍ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ.

    මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම ‍පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා. ''

    Link
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ipman.jpg
     
    • Like
    Reactions: IPman

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකි මොන වේසාවියක්ද මං.. ගණිකාවන්ට පුළුවන්ද දේශපාලනේ කරන්න..
    දන්න ලබ්බක් ඇත්තෙත් නෑ සියල්ල දත් වගේ කියවනවා..
    රන්ජන් දුන්නා රෙවෙන්න එක සැරයක් ඕකිට පාර්ලිමන්ට් එකේදි..
    තමන්ගෙ මිනිහත් එක්ක සමගියෙන් ඉන්න බැරි වේසි මෙතන එනවා රටේ ජනතාවට ඔවදන් දෙන්න.. තමන් හැදිලා ඉන්න එපෑය අනුන් හදන්න කලින්..
    ඌ තමා සිරා කොල්ලා.. දෙන එක දුන්නා අහකු පනින්නම.. දැන් මේකිගෙ මූණ කිනක් පු# වගේ..:rofl:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඕකි මොන වේසාවියක්ද මං.. ගණිකාවන්ට පුළුවන්ද දේශපාලනේ කරන්න..
    දන්න ලබ්බක් ඇත්තෙත් නෑ සියල්ල දත් වගේ කියවනවා..
    රන්ජන් දුන්නා රෙවෙන්න එක සැරයක් ඕකිට පාර්ලිමන්ට් එකේදි..
    තමන්ගෙ මිනිහත් එක්ක සමගියෙන් ඉන්න බැරි වේසි මෙතන එනවා රටේ ජනතාවට ඔවදන් දෙන්න.. තමන් හැදිලා ඉන්න එපෑය අනුන් හදන්න කලින්..
    ඌ තමා සිරා කොල්ලා.. දෙන එක දුන්නා අහකු පනින්නම.. දැන් මේකිගෙ මූණ කිනක් පු# වගේ..:rofl:

    :yes::yes::yes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මෙන්න අනිත් එක

    මෙන්න අනිත් එක

    Anarkali.jpg


    මාස තුනකට සැරයක් සභාවට ඇවිත් යන චිත්‍රපට නිළි අනර්කලී ආකර්ෂා මන්ත්‍රිවරියට සභා රිති ටික උගන්වන්නැයි දකුණු පළාත් සභා රැස්වීමේ දී එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලා සිටියහ.

    ඊයේ (25) සභාව රැස් වූ අවස්ථාවේදී
    අශෝක ධනවංශ (එජාප) මහතා නැගී සිට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මහතාට බලපිටියේ දී එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරන්නට විය. එම අවස්ථාවේ අනර්කලී ආකර්ෂා මන්ත්‍රිවරිය නැගී සිට ධනවංශ මහතාගේ කතාවට බාධා කරමින් එජාපයේ අර්බුද ගැන විමසන්නට පටන් ගැනීමත් සමග මන්ත්‍රිවරුන් ඇයට උසුළු විසුළු කරන්නට වූහ.

    “මාස තුනකට සැරයක් එනවා..,මොනවද මෙයා කතා කරන්නේ..,මෙයාව වාඩි කරවන්න..,”
    යැයි කියමින් මන්ත්‍රිවරුන් කෑගසන්නට පටන් ගැනීමත් සමග සභාව ගාලගෝටියක් බවට පත්විය. එම අවස්ථාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා අනර්කලී ආකර්ෂා මන්ත්‍රිවරියට අසුන් ගන්නා ලෙස නියෝග කළේය.

    අනර්කලී ආකර්ෂාට සභා රීති උගන්වන්නැයි මන්ත්‍රිවරුන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය නිහඬව අසුන් ගත්තාය.
     
    Last edited: