මිනිස්සු මෙච්චර මෝඩ ඇයි?
අතේ තිබුන මැණික බිම දාලා අව්වට දිලිසෙන තිරිවනා කැටේ බදා ගන්න මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.
.
මම සිරිසේන ගැන නෙවෙයි කියන්නේ .කලින් හිටපු ආන්ඩුව ගැන සහ දැන් ඉන්න ආන්ඩුව ගැන.ගම් මැට්ටො නම් කමක් නෑ.නමුත් ෆ්ලෝටිස්ලා මෙච්චර මෝඩ උනේ ඇයි.ඊටත් වඩා මංගල සෑර් මෝඩ උනේ කොහොමද දිනන්න පුලුවන් පොදු අපේක්ෂකයෙක් අතෑරලා කොහෙවත් හිටපු බූරු පුතෙක් ගෙනල්ලා හංසයාගෙන් දැම්මේ ඇයි.