මේව ඉතිං ශෝක් දැක්කාම මාර ආතල් ඒත් ඇත්ත නෙමේ![]()
මිනිස්සු හැඟීම් මූලික කරගෙන ජීවත් වෙන නිසා අනිවා මේක දැක්කාම ඇත්තනෙ යකෝ අපි කොච්චර වාසනාවන්තද පයින් ගාට ගාට කටු කද්දි අපිට බයිසිකලයක්වත් තියෙනවනෙ, ඇවිදින්න බැරුව කිහිලි කරුවෙන් රෝද පුටුවෙන් යද්දි අපිට ෆුට්බෝඩ් එකේ එල්ලිලා යන්නවත් අත පය හතර තියෙනවනෙ කියල මාර සතුටක් දැනෙනව![]()
ආයෙ ඉතිං කුඩු ගැහුව වගේ තමා දැනෙන එක සුපිරියටම දැනෙනව හැබැයි ටික වෙලාවයි![]()
මේ ජාතියෙම අනික් කතා ජාතිය තමා සල්ලි වලට සියල්ල කරන්න බෑ, ඒ නිසා සල්ලි හොයල වැඩක් නෑ කියන එක![]()
තමන්ට බැරි දෙයක් නැති දෙයක් හොඳයි, ඒව ඕනෙ කියල හිතුවට එහෙම ආතල් එකක් දැනෙන්නෑ![]()
ඒ වුනාට තමන්ට ගන්න බැරි, නැති දෙයකින් සියල්ල කරන්න බෑ, ඒක නෙමේ සියල්ල, ඒව වැඩක් නෑ කියල හිතුවාම අපිට මාර ආතල් එකක් දැනෙනව![]()
ඒ ආතල් එක නිසා හැමදාම එහෙම්මම හිතනව![]()
ගේම් ඔෆ් ත්රෝන්ස් බලපල්ල![]()
හෙලිකොප්ටර් අරං වැඩක් නෑ නෙමේ, හෙලිකොප්ටරයක් ගන්න අපිට බෑ අපි හිඟන්නො![]()
හීන ලෝක වල ජීවත් වෙන්නැතුව තමන් ඇත්තටම කව්ද කියල තේරුං අරං, තමං හිඟන්නෙක් බව පිළිගනිල්ල![]()
නැතුව හෙලිකොප්ටර් අරං වැඩක් නෑ කියල වැඩක් නෑ නිකං තමන්ගෙම හිත රවට්ටගැනීමක් විතරයි වෙන්නෙ![]()
Jon Snow: You're Tyrion Lannister? The Queen's brother?
Tyrion Lannister: My greatest accomplishment. And you, you're Ned Stark's bastard, aren't you?
[Jon walks away]
Tyrion Lannister: Did I offend you? Sorry. You are the bastard, though.
Jon Snow: Lord Eddard Stark is my father.
Tyrion Lannister: And Lady Stark is not your mother, making you … the bastard. Let me give you some advice, bastard: never forget what you are. The rest of the world will not. Wear it like armor, and it can never be used to hurt you.
ආං ඒ වගේ තමන් හෙලිකොප්ටරයක් ගන්න බැරි, කාර් එකක් ගන්න බැරි, බයිසිකලයක් ගන්න බැරි, ෆුට් බයිසිකලයක් ගන්න බැරි හිඟන්නෙක් බව තේරුම් ගන්න![]()
![]()
පළවෙනි සීසන් එකේ එපියක්.. මට සීන් එක මතයි..

මරුසිරා;19470878 said:උබටත් කියන්න තියෙන්නේ game of throne කියන්නේ ඇත්ත ජිවිතේ නෙමේ කියල![]()