අපි car check Nugegoda or greesemonkey වගේ car precheck කරන තැනකට දැම්මොත් මේ වගේ හොරට විකුණන car හොයාගන්ට බැරිද බන්?
මේ thread එක දැකලා ඕක හිතුනේ: https://elakiri.com/threads/මේ-කාර්-එක-විකුනන්න-තිබ්බොත්-ගන්න-එපා.2055287/