මිනිස්සු vs සත්තු

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    4822ea797c8232a9dfd3fe45704448be.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    එතකොට ආදරය කරුණාව දන්නෙ සත්තු විතරද බන්?

    ඇයි මේ ලඟකදි ඉඳන් තමන්ගෙ මිනිස් ජාතියට මිනිස්සු වෛර කරන්නෙ.
    මිනිස්සුන්ට වෛර කරන කතාවක් නෙවේ සහෝ. ඔයාම හිතලා බලන්න, අපිට එදිනෙදා ජීවිතේදී වැඩියෙන්ම ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙන්නෙ කාගෙන් ද කියලා. අද කාලෙ තමන්ගෙ පවුලෙ කෙනෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්න පුළුවන් ද? මං මේ කියන්නේ හැමෝම ගැන නෙවේ. බහුතරයක් ගැන.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මිනිස්සුන්ට වෛර කරන කතාවක් නෙවේ සහෝ. ඔයාම හිතලා බලන්න, අපිට එදිනෙදා ජීවිතේදී වැඩියෙන්ම ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙන්නෙ කාගෙන් ද කියලා. අද කාලෙ තමන්ගෙ පවුලෙ කෙනෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්න පුළුවන් ද? මං මේ කියන්නේ හැමෝම ගැන නෙවේ. බහුතරයක් ගැන.
    ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.
    ඔතන සත්තු හොදයි කියන අර්ථයක් නෙමේනෙ තියෙන්නෙ. :D
     
    • Like
    Reactions: The Kingslayer

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.
    සත්තු ඉතින් ඇටෑක් කරන්නෙ එක්කො බඩගින්නට නැත්නම් ආරක්ෂාවට. කුහක කමට ඉරිසියාවට ඇටෑක් කරන්නෙ නෑනෙ මිනිස්සු වගේ.
     
    • Like
    Reactions: Stimulus mind