YES BRO.....
එතකොට ආදරය කරුණාව දන්නෙ සත්තු විතරද බන්?
මිනිස්සුන්ට වෛර කරන කතාවක් නෙවේ සහෝ. ඔයාම හිතලා බලන්න, අපිට එදිනෙදා ජීවිතේදී වැඩියෙන්ම ප්රවේසම් වෙන්න සිද්ධ වෙන්නෙ කාගෙන් ද කියලා. අද කාලෙ තමන්ගෙ පවුලෙ කෙනෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්න පුළුවන් ද? මං මේ කියන්නේ හැමෝම ගැන නෙවේ. බහුතරයක් ගැන.එතකොට ආදරය කරුණාව දන්නෙ සත්තු විතරද බන්?
ඇයි මේ ලඟකදි ඉඳන් තමන්ගෙ මිනිස් ජාතියට මිනිස්සු වෛර කරන්නෙ.
ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.මිනිස්සුන්ට වෛර කරන කතාවක් නෙවේ සහෝ. ඔයාම හිතලා බලන්න, අපිට එදිනෙදා ජීවිතේදී වැඩියෙන්ම ප්රවේසම් වෙන්න සිද්ධ වෙන්නෙ කාගෙන් ද කියලා. අද කාලෙ තමන්ගෙ පවුලෙ කෙනෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්න පුළුවන් ද? මං මේ කියන්නේ හැමෝම ගැන නෙවේ. බහුතරයක් ගැන.
ඔතන සත්තු හොදයි කියන අර්ථයක් නෙමේනෙ තියෙන්නෙ.ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.

thisඔය රිලා මොටයි බලු කුක්කයි එකතුවෙලා මිනිහෙක්ට හම්බුකරලා දෙනවා කියල තේරෙනකොට.......![]()
ඔය රිලා මොටයි බලු කුක්කයි එකතුවෙලා මිනිහෙක්ට හම්බුකරලා දෙනවා කියල තේරෙනකොට.......![]()
this
සත්තු ඉතින් ඇටෑක් කරන්නෙ එක්කො බඩගින්නට නැත්නම් ආරක්ෂාවට. කුහක කමට ඉරිසියාවට ඇටෑක් කරන්නෙ නෑනෙ මිනිස්සු වගේ.ඔව් යාලුවා ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. තමන් ජීවත් වෙන විදිය අනුව තමයි අනිත් උන් අපිට අරින්න එනවද කියන එක තීරනය වෙන්නෙ. නමුත් වන සත්තු හොඳයි කියල අපි කොහොමද කියන්නෙ.