මිනිස්සු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්. :lol:

    gfD4tsQ.png

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩුවක් නැතුව හැමදෙයක්ම කියලා දුන්නාමත් මෙහෙම දේවල් කියකිය රෙප් කැපුවට මට නම් ගානක්වත් නෑ බන්.

    මට දුක උබලගෙ මේ තියෙන ඇටිටියුඩ්ස් එක්ක උබලට කවමදාවත් ගොඩ ඒමක් නැති එක ගැනයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕව ඔහොම තමයි බන්... ඕවට සැලුනොත් තමයි උඹේ අවුල.... නැත්නම් පඩේකට ගනන් ගන්න එපා....
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕව ඔහොම තමයි බන්... ඕවට සැලුනොත් තමයි උඹේ අවුල.... නැත්නම් පඩේකට ගනන් ගන්න එපා....

    ඇත්තටම මට කිසි අවුලක් නෑ මචන්.

    මම මේක දැම්මේ මෙහෙම සීන් එකක් තියෙනව කියල අනික් උන්ට පෙන්නන්න විතරයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්. :lol:

    gfD4tsQ.png

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    sirwatama bn mkak hri hoda thread ekak dmmama rep kapana buruwek hama thanama innawa bn :sorry::sorry::sorry: ane mnda
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    sirwatama bn mkak hri hoda thread ekak dmmama rep kapana buruwek hama thanama innawa bn :sorry::sorry::sorry: ane mnda

    ඇත්ත මචන්. :yes:

    මේ තියෙන්නේ මගේ "ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?" පෝස්ට් එකට ලැබුනු මංහල ප්‍රතිචාරය. :lol:

    nEaAC8Wr.jpg
     
    Last edited: