මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට thread එක මචන්. මේකේ අන්තිමට ඉන්න කිබුලගේ සයිස් එක බලහන්..අනිවරෙන් උ ඔය කුඩුව ඇදගෙන යන්න ඇති මචන්.

    බොහොම ස්තුතියි මචන්. කවුරුහරි අලුතෙන් දෙයක් මම දාන ත්‍රෙඩ් එකක් බලල දැනගත්තනම් මට ඒක ඇති සතුටු වෙන්න.:yes:

    උගෙ සයිස් එකේ හැටියට කූඩුවත් අරගෙන ගියෙ නැති එක ඇති. අනික ඌට පට්ට මොලයක් තියෙන්නෙ මෙච්චර තාක්ෂණය දියුණු කාලෙත් ඔච්චර කල් අහු නොවී ඉන්න. :cool:
    අන්න ඒක තමා කුකුළනි කියන්නේ කිඹුල්ලු ප්‍රඥාවන්තයි කියලා!!!!!!!:baffled:

    පට්ට ත්‍රෙඩ් එකකි.
    මෙවන් ත්‍රෙඩ් දැකීමට ලැබීමත් අහ්ලාදයට කරුණකි.....
    ත්‍රෙඩ් එක දාපු එකාටත්, අද දින මේක බම්ප් කල අර බීන් කියන *සාවටත් රෙප් දෙමි!
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අන්න ඒක තමා කුකුළනි කියන්නේ කිඹුල්ලු ප්‍රඥාවන්තයි කියලා!!!!!!!:baffled:

    පට්ට ත්‍රෙඩ් එකකි.
    මෙවන් ත්‍රෙඩ් දැකීමට ලැබීමත් අහ්ලාදයට කරුණකි.....
    ත්‍රෙඩ් එක දාපු එකාටත්, අද දින මේක බම්ප් කල අර බීන් කියන *සාවටත් රෙප් දෙමි!
    හී..හී..!!:lol: තෑන්ක්ස් අෆ්ෆා!!!!:D මේ ත්‍රෙඩ් එකටම අර ලංකාවේ හිටපු "පුනානි කොටියගේ" සීන් එකත් ඇඩ් කලා නම් මරේ මරු!!!!!!:yes: