පට්ට thread එක මචන්. මේකේ අන්තිමට ඉන්න කිබුලගේ සයිස් එක බලහන්..අනිවරෙන් උ ඔය කුඩුව ඇදගෙන යන්න ඇති මචන්.
අන්න ඒක තමා කුකුළනි කියන්නේ කිඹුල්ලු ප්රඥාවන්තයි කියලා!!!!!!!බොහොම ස්තුතියි මචන්. කවුරුහරි අලුතෙන් දෙයක් මම දාන ත්රෙඩ් එකක් බලල දැනගත්තනම් මට ඒක ඇති සතුටු වෙන්න.
උගෙ සයිස් එකේ හැටියට කූඩුවත් අරගෙන ගියෙ නැති එක ඇති. අනික ඌට පට්ට මොලයක් තියෙන්නෙ මෙච්චර තාක්ෂණය දියුණු කාලෙත් ඔච්චර කල් අහු නොවී ඉන්න.![]()

අන්න ඒක තමා කුකුළනි කියන්නේ කිඹුල්ලු ප්රඥාවන්තයි කියලා!!!!!!!
පට්ට ත්රෙඩ් එකකි.
මෙවන් ත්රෙඩ් දැකීමට ලැබීමත් අහ්ලාදයට කරුණකි.....
ත්රෙඩ් එක දාපු එකාටත්, අද දින මේක බම්ප් කල අර බීන් කියන *සාවටත් රෙප් දෙමි!
තෑන්ක්ස් අෆ්ෆා!!!!
මේ ත්රෙඩ් එකටම අර ලංකාවේ හිටපු "පුනානි කොටියගේ" සීන් එකත් ඇඩ් කලා නම් මරේ මරු!!!!!!