මිනිස් ලේ

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන්ලා උබලා ලේ බිලා තියෙනවාද?:confused::confused:
    ලේ වල තියෙන යකඩ මිශ්‍ර ලුණු රහට මන් පට්ට ආසයි ඔයි, වෙලාවකට හිතලම තොල් වෙලුනාම හම කඩලා / මගේම තොල හපලා ,නැත්නම් තොලක් දාද්දි (මේක මන් කියනවාට කරලා බලපන්කො හිමිට එකිත් කැමති වෙනවා ), නැත්නම් විදුරුමහ තුවාල කරලා , ඇගිල්ලක් කපාගෙන ලේ බොනවා... උබලට එහම ආසාවල් නැද්ද බන් . ලේ වල එන රහට මන් පට්ට ආසයි :yes::yes::yes::yes:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    4037e4af7ed71d902bc176e91ed546909870062a.jpeg


    Free :baffled::baffled::rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    appiriyai…

    අපෝ තොපි , කුණු ලේ බොන්න එපා , තොල හපලා ලේ ටිකක් බීපන් , පට්ට රහයි, හපුවාම අවුල් නම් බ්‍රෂ් එක අරන් තද කරලා විදුරුමහ තුවාල කරපන්....
    පට්ට රහයි. වැඩිය තේබොනවා වගේ බොන්න නෙවේ , පොඩ්ඩක් බිලා බලපං ....
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    vampire diaries thama ithin mathak wenne meka baladdi...blood bank ekak wath kadapan!