මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔවා හිතද්දී කලකිරෙනවා බන් ඒ වෙලාවට අඩියක් ගහල ඉන්නවා

    දිගටම ලියහන්කෝ බන් සුපිරි :cool: :yes:
     
    • Like
    Reactions: Bowman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,143
    1
    61,447
    113
    Mother Earth
    කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම පුකට පයින් ගැසූ බල්ලෙකු මෙන් පෑළ දොරින් මහා වරුසාවේම එළියට මා පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ කොන්දොස්තර මහතා විසින් එල්ල කල පා පහරක් නිසාදෝ යැයි මට සැක සිතුනි. කෙසේ වුවත් ඒ හේතුවෙන් මාගේ මූලික අරමුණ ඉටු කර ගැනීමට අනගි පිටුවහලක් විය. ලන්කට් එකක් වත් නොඇඳ දිගු කලිසමේ ගොල්ෆියට යටින් කාන්තාවන්ගේ පිරිපුන් තට්ටම් යුගල් අතර තෙරපෙන මාගේ පයිය තව තවත් මෝදු වෙන බව මට දැනෙයි. සෙනග අතරින් පීරා ගොස් වයස අවුරුදු 40ක් වත් යැයි අනුමාන කල හැකි ඇන්ටි කෙනෙකුගේ තට්ටම් අතර මාගේ පයිය කිහිපවරක් අතිල්ලුවෙමි. ප්‍රතිචාරයක්‌ ලෙස ඇය විසින් ඇයගේ කකුල් දුරස් කර "තවත් ඇතුලටම ඔබන්න" කියනවාක් මෙන් තට්ටම් අතරට මාගේ පයිය කිඳා බහින ලෙස සකස් කර ගත්තාය.🙂

    මාත් කතාවක් ලිව්වා ඔන්න..
    To be continued..😁
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,876
    113
    මිනිස්සු හැමදේම රැල්ලට කරන්නේ.ඉගෙනගන්නවා, ජොබක් කරලා,මැරි කරලා ළමයි හදනවා.ඕක තමා වටේම කැරකෙන්නේ..ඒ කරන මෝඩකම් තේරෙන්නේ බැඳලා ළමයි දෙන්නෙක් වගේ ඉන්න කාලෙට..ඒකයි ඒ කාලෙදි ඒ මිනිස්සුම වෙන වෙන අාතල් ගන්න පෙලඹෙන්නේ.කොටු පනින්නේ..ඵතකොට ඉතිං පරක්කු වැඩියි..රටක අාණ්ඩුවක් වුනත් කැමති මිනිස්සු අර වගේ ඵකම රැල්ලකට යනවනම්..නැත්නම් උන්ට කඹුරන්න උන් රටේ නැති වෙනවනේ..

    එක එක කාලෙට එක එක තාලෙට එක කෝලම් එකාගෙ එක එක විගඩං.

    මාස දෙක තුනක් විතර එකදිගට සතිපට්ඨාන භාවනා මනසිකාරයක ජීවත් වුනොත් තේරුම් යන එක කාරණයක් තමා උදේ නැගිට්ට වෙලේ ඉඳන් නින්දට යනකම්ම අපට උපතින් ලැබිලා තියෙන "සෙලවිය හැකි ස්ථාන" සොලවන එකට තමා ජීවත් වෙනවා කියන්නෙ කියලා.

    කාටහරි හිතෙන්න පුලුවන් අපෝ ඉතින් ඕකට භාවනා කරන්න ඕනෙද ඕක බේසික් බයොලොජිනෙ. හරි සුපර්ෆිශල් දෙයක්නෙ කියලා. නමුත් ඒ හැසිරවීම් තුල පැලපදියම් වෙලා ප්‍රපංච කරන එක නතර කරලා හැසිරවීම තුල පමණක් සිහිය පැවැත්වීමෙන් ලබන්නෙ හුදු දැනගැනීමක් නෙමෙයි, තමාටම ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයක්.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,752
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    මට ඕනෙ මෙච්චරයි

    garden%2Bcottage.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Bowman
    මට හිතෙන්නේ මෙහෙමයි. අපි හැම කෙනෙක්ම ඉපදිලා ඉන්නේ හේතු පල පරම්පරාවක් නිසා. ඒ වගේම අපි ගෙනාපු ගති පුරුදු පරම්පරාවක් තියෙනවා. මම දන්න උදාහරණයක් කියන්නම්. මම ලඟින් දන්න ඩොකෙක් ඉන්නවා. පොර දොස්තර උනාට ඩිස්පෙන්සරි එකේ ලෙඩ්ඩු බලලා ඉවර උනාම කරන්නේ වාහන හදන එක. පරණ යුරෝපියන් වාහන ගෙනැල්ලා ඒවා හදනවා. ඒවගේ ලෙඩ ඔක්කොම මිනිහා දන්නවා මිනිස්සුන්ගේ ලෙඩවලට වඩා. දෙමව්පියන්ගේ වදෙන් පොරෙන් බේරෙන්න දොස්තර වෙලා තියෙන්නේ.
    දැන් හිතන්න ඔය ලොකු ලොකු හොයාගැනීම් කරපු මිනිස්සු ඒ දේවල්වල පරීක්ෂණ කරන්නේ නැතුව වෙන වෙන ඒවා කරා නම් අද ඒවා නැහැ.
    ඔය විදිහට අපි හැම කෙනාගේම ටාස්ක් එකක් මිෂන් එකක් තියෙනවා. ඇත්තටම බැලුවොත් අපි ආසත් ඒකට. නමුත් සමාජ සම්මත නිසා, අධ්‍යාපන ක්‍රම, සංස්කෘති නිසා ගොඩක් අයට ඔය දේවල් අඳුනගන්න බැහැ. එක්කෝ අඳුන ගන්නකොට පෙරහැර ගිහින්.
    අපි ඇත්තටම ජීවත් වෙන්න ඕනේ අන්න ඒ මිෂන් එක වෙනුවෙන්.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    මගේ නන් අදහස අපේ අරමුන වෙන්න ඕන මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා මොකක් හරි දායකත්වයක් දෙන එක. ඒ දායකත්වයේ තරම එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුලුවන්.රජයෙ ඔපිස් එකක පියන් කරන්නෙත් මේ මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා උදවු කිරීමක් , ඒක සමහර විට ඒ මනුස්සය දන්නෙත් නැති වෙන්න පුලුවන්. ඔපිස් එකෙ චෙක් එකක් බැන්කුවට ගිහිල්ල දාන එක එයාගේ රස්සව උනාට ඒ චෙක් එක හරහා වෙන butterfly effect එක සෑහෙන්න වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම පෙනිසිලින් වගේ දෙයක් හොයාගත්ත දොස්තර අර පියන් ට වඩා වැඩි දායකත්වයක් සමජයේ ප්‍රගමනයට දක්වනව. ඒක තීරනය වෙන්නේ තමන්ගේ කැපසිටි එකයි උනන්දුවයි මත.

    තමන් මැරුනට පස්සෙ තමන් විසින් ලෝකෙට දායද කරපු දෙයක් තියල යන්න පුලුවන් නන් ඒක තමයි මනුශ්ශ්‍යාගෙ කාර්යය වෙන්න ඕන.ඒක පෙනිසිලින් හොයා ගන්නව වගේ ලොකු දෙයක් වෙන්න ඔනෙ නෑ. මිනිස්සුන්ට සතුට ගෙන දෙන පොතක් ලියන්න, සින්දුවක් කියන්න, බඩගිනි නිවන කඩයක් දාන එක , මිනිස්සුන්ගේ වැඩ ලෙසි කරන කෝඩ් එකක් ලිවීම උනත් වෙන්න පුලුවන්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර

    1. මට හිතෙන්නේ මෙහෙමයි. අපි හැම කෙනෙක්ම ඉපදිලා ඉන්නේ හේතු පල පරම්පරාවක් නිසා.
    2. ඔය විදිහට අපි හැම කෙනාගේම ටාස්ක් එකක් මිෂන් එකක් තියෙනවා.

    ඔය statement දෙක contradicting නේද ?

    මගේ නන් අදහස අපේ අරමුන වෙන්න ඕන මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා මොකක් හරි දායකත්වයක් දෙන එක. ඒ දායකත්වයේ තරම එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුලුවන්.රජයෙ ඔපිස් එකක පියන් කරන්නෙත් මේ මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා උදවු කිරීමක් , ඒක සමහර විට ඒ මනුස්සය දන්නෙත් නැති වෙන්න පුලුවන්. ඔපිස් එකෙ චෙක් එකක් බැන්කුවට ගිහිල්ල දාන එක එයාගේ රස්සව උනාට ඒ චෙක් එක හරහා වෙන butterfly effect එක සෑහෙන්න වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම පෙනිසිලින් වගේ දෙයක් හොයාගත්ත දොස්තර අර පියන් ට වඩා වැඩි දායකත්වයක් සමජයේ ප්‍රගමනයට දක්වනව. ඒක තීරනය වෙන්නේ තමන්ගේ කැපසිටි එකයි උනන්දුවයි මත.

    තමන් මැරුනට පස්සෙ තමන් විසින් ලෝකෙට දායද කරපු දෙයක් තියල යන්න පුලුවන් නන් ඒක තමයි මනුශ්ශ්‍යාගෙ කාර්යය වෙන්න ඕන.ඒක පෙනිසිලින් හොයා ගන්නව වගේ ලොකු දෙයක් වෙන්න ඔනෙ නෑ. මිනිස්සුන්ට සතුට ගෙන දෙන පොතක් ලියන්න, සින්දුවක් කියන්න, බඩගිනි නිවන කඩයක් දාන එක , මිනිස්සුන්ගේ වැඩ ලෙසි කරන කෝඩ් එකක් ලිවීම උනත් වෙන්න පුලුවන්.
    Sorry, Off Topic කතාවක් දාන්නම්, පෙනිසිලින් නම දැකපු නිසා.
    ලඟදි මගේ පොඩි එකා (එකා කිව්වට දුව ) ඉස්කෝලෙන් ගෙනාපු පොතක තිබුන පොඩි විස්තරයක් මතක් වුනා පෙනිසිලින් ගැන.
    පෙනිසිලින් කිව්වම Alexander Fleming නේ ඔලුවට එන්නේ.
    1928දී මිනිහා තමයි මුලින්ම ඔය සිද්දිය නිරීක්ෂණය කරලා තියෙන්නේ සහ පේපර් එකක් පබ්ලිෂ් කලේ. එතන ඉඳල 1940 ගණන් වල ඕක public එකට දෙන ලෙවල් එකට ගන්න තව කීප දෙනෙක් මාර ගේමක් දීල තියෙනව (Howard Florey, Norman Heatley). ඒ අයගේ නම් එච්චර කියවෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු අතරේ. Alexander Fleming කිව්වම ඉතින් පහ වසරේ පොඩි එකෙක් උනත් දන්නවනේ.
    ඒ කොහොම වුනත්, ලෝකෙට කරපු impact එක අතින් ගත්තම පට්ටම discovery / invention එකක්.
    ------ Post added on Dec 12, 2022 at 3:22 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    මගේ නන් අදහස අපේ අරමුන වෙන්න ඕන මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා මොකක් හරි දායකත්වයක් දෙන එක. ඒ දායකත්වයේ තරම එකිනෙකාගෙන් වෙනස් වෙන්න පුලුවන්.රජයෙ ඔපිස් එකක පියන් කරන්නෙත් මේ මනුශ්‍ය වර්ගයාගේ දියුනුව උදෙසා උදවු කිරීමක් , ඒක සමහර විට ඒ මනුස්සය දන්නෙත් නැති වෙන්න පුලුවන්. ඔපිස් එකෙ චෙක් එකක් බැන්කුවට ගිහිල්ල දාන එක එයාගේ රස්සව උනාට ඒ චෙක් එක හරහා වෙන butterfly effect එක සෑහෙන්න වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම පෙනිසිලින් වගේ දෙයක් හොයාගත්ත දොස්තර අර පියන් ට වඩා වැඩි දායකත්වයක් සමජයේ ප්‍රගමනයට දක්වනව. ඒක තීරනය වෙන්නේ තමන්ගේ කැපසිටි එකයි උනන්දුවයි මත.

    තමන් මැරුනට පස්සෙ තමන් විසින් ලෝකෙට දායද කරපු දෙයක් තියල යන්න පුලුවන් නන් ඒක තමයි මනුශ්ශ්‍යාගෙ කාර්යය වෙන්න ඕන.ඒක පෙනිසිලින් හොයා ගන්නව වගේ ලොකු දෙයක් වෙන්න ඔනෙ නෑ. මිනිස්සුන්ට සතුට ගෙන දෙන පොතක් ලියන්න, සින්දුවක් කියන්න, බඩගිනි නිවන කඩයක් දාන එක , මිනිස්සුන්ගේ වැඩ ලෙසි කරන කෝඩ් එකක් ලිවීම උනත් වෙන්න පුලුවන්.
    මටත් හිතෙන්නේ එහෙම. මොකද මිනිස්සු ගොඩනගපු ලෝකයක්, දැනුමක් අපි බුක්ති විදින්නේ වගේම අපේ පැවැත්ම තීරණය වෙන්නෙත් ඒ නිසා. අපිත් ජීවිතය කියලා දකින්නේ කරන්නේ තව කවුරු හරි කීව කරපු දෙයක්නේ. හරි වැරදි නිර්වචනය කරලා තියෙන්නත් මිනිස්සු. ඉතින් අපි දැන් අපි ඉන්න තැන ගැන සතුටු හිතනවනම් ඒ ඔක්කොම මනුෂ්‍යයා නිසා. ඉතින් මිනිසා මිනිසා වෙනුවෙන්ම ජීවත් වීමක් තියෙන්නේ.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලියන එක ගතියට ලියලා තියෙනවා.
    නවකතාවක් කියෙව්වේ වගේ මරු ෆීලින්ග් එකක් ආවේ.
    ගොඩක් කාලෙකින් එලකිරියේ මේ වගේ ලස්සනට දෙයක් ලියවිලා තියෙනවා දැක්කේ.
    ස්තුතියි.

    This part remembered me of ronaldo's post after the elimination from fifa yesterday. :dull: sometimes you cannot achieve the dream, living inside it makes the life exciting and worth living. "the dream was nice while it lasted"
    View attachment 191639
    ------ Post added on Dec 12, 2022 at 2:37 AM
    We all have dreams, but many remain just that...Dreams.
    Victims of inertia lost in scheduled tomorrow that never comes.
    What does it mean to step out and seize one from the ether, to hold it, to stare it in the face... and dare to live it.

    ------ Post added on Dec 13, 2022 at 5:38 AM
     
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඔවා හිතද්දී කලකිරෙනවා බන් ඒ වෙලාවට අඩියක් ගහල ඉන්නවා

    දිගටම ලියහන්කෝ බන් සුපිරි :cool: :yes:
    ස්තුතියි.

    Jeewath wenawa kiala wishesayen hithanna ona nathi widihata jeewath wenna.
    That's a very boring life. Isn't it?
    ------ Post added on Dec 13, 2022 at 5:41 AM

    එක එක කාලෙට එක එක තාලෙට එක කෝලම් එකාගෙ එක එක විගඩං.

    මාස දෙක තුනක් විතර එකදිගට සතිපට්ඨාන භාවනා මනසිකාරයක ජීවත් වුනොත් තේරුම් යන එක කාරණයක් තමා උදේ නැගිට්ට වෙලේ ඉඳන් නින්දට යනකම්ම අපට උපතින් ලැබිලා තියෙන "සෙලවිය හැකි ස්ථාන" සොලවන එකට තමා ජීවත් වෙනවා කියන්නෙ කියලා.

    කාටහරි හිතෙන්න පුලුවන් අපෝ ඉතින් ඕකට භාවනා කරන්න ඕනෙද ඕක බේසික් බයොලොජිනෙ. හරි සුපර්ෆිශල් දෙයක්නෙ කියලා. නමුත් ඒ හැසිරවීම් තුල පැලපදියම් වෙලා ප්‍රපංච කරන එක නතර කරලා හැසිරවීම තුල පමණක් සිහිය පැවැත්වීමෙන් ලබන්නෙ හුදු දැනගැනීමක් නෙමෙයි, තමාටම ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයක්.
    61474_10151183840453946_1226807893_n.jpg

    ------ Post added on Dec 13, 2022 at 5:43 AM

    මට ඕනෙ මෙච්චරයි

    garden%2Bcottage.jpg
    That's freedom. You've made freedom is your dream. Isn't it?

    This is all what I want. But not my dream.

    ------ Post added on Dec 13, 2022 at 6:00 AM

    those are some serious questions bro!
    man..i just want to be in peace.
    Some small measure of peace is what we all seek, but few of us will ever find.
    ------ Post added on Dec 13, 2022 at 6:01 AM

    @Bowman
    මට හිතෙන්නේ මෙහෙමයි. අපි හැම කෙනෙක්ම ඉපදිලා ඉන්නේ හේතු පල පරම්පරාවක් නිසා. ඒ වගේම අපි ගෙනාපු ගති පුරුදු පරම්පරාවක් තියෙනවා. මම දන්න උදාහරණයක් කියන්නම්. මම ලඟින් දන්න ඩොකෙක් ඉන්නවා. පොර දොස්තර උනාට ඩිස්පෙන්සරි එකේ ලෙඩ්ඩු බලලා ඉවර උනාම කරන්නේ වාහන හදන එක. පරණ යුරෝපියන් වාහන ගෙනැල්ලා ඒවා හදනවා. ඒවගේ ලෙඩ ඔක්කොම මිනිහා දන්නවා මිනිස්සුන්ගේ ලෙඩවලට වඩා. දෙමව්පියන්ගේ වදෙන් පොරෙන් බේරෙන්න දොස්තර වෙලා තියෙන්නේ.
    දැන් හිතන්න ඔය ලොකු ලොකු හොයාගැනීම් කරපු මිනිස්සු ඒ දේවල්වල පරීක්ෂණ කරන්නේ නැතුව වෙන වෙන ඒවා කරා නම් අද ඒවා නැහැ.
    ඔය විදිහට අපි හැම කෙනාගේම ටාස්ක් එකක් මිෂන් එකක් තියෙනවා. ඇත්තටම බැලුවොත් අපි ආසත් ඒකට. නමුත් සමාජ සම්මත නිසා, අධ්‍යාපන ක්‍රම, සංස්කෘති නිසා ගොඩක් අයට ඔය දේවල් අඳුනගන්න බැහැ. එක්කෝ අඳුන ගන්නකොට පෙරහැර ගිහින්.
    අපි ඇත්තටම ජීවත් වෙන්න ඕනේ අන්න ඒ මිෂන් එක වෙනුවෙන්.
    IF-YOU-RE-NOT-DOING-WHAT-YOU-LOVE-YOU-RE-WASTING-Y.jpg

    ------ Post added on Dec 13, 2022 at 6:23 AM

    @aneasarayana
    @kokis123456
    @MrFrog
    @Dexter-D
    ස්තුතියි.
    වැදගත් වන්නේ අපට සිහිනයක් තිබීමත් ඒ වෙනුවෙන් කැපවී වැඩ කිරීමත්ය.
    නමුත් මිනිසා වෙනුවෙන් ජීවත් වීම, සමාජයට සේවයක් කිරීම, පරිසරයට ගහකොළ ඇලදොල සත්තු ඕනෙම දේකට උදවු කිරීම උදාර අරමුණක්. ඒක ඔබේ සිහිනය කරගන්නවානම් ඔබ හොද මිනිසෙක්.
    අපේ සිහිනය කුමක් උනත් If you don't follow through on your dreams, you might as well be a vegetable - Burt Munro

    ------ Post added on Dec 13, 2022 at 7:15 AM

    කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම පුකට පයින් ගැසූ බල්ලෙකු මෙන් පෑළ දොරින් මහා වරුසාවේම එළියට මා පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ කොන්දොස්තර මහතා විසින් එල්ල කල පා පහරක් නිසාදෝ යැයි මට සැක සිතුනි. කෙසේ වුවත් ඒ හේතුවෙන් මාගේ මූලික අරමුණ ඉටු කර ගැනීමට අනගි පිටුවහලක් විය. ලන්කට් එකක් වත් නොඇඳ දිගු කලිසමේ ගොල්ෆියට යටින් කාන්තාවන්ගේ පිරිපුන් තට්ටම් යුගල් අතර තෙරපෙන මාගේ පයිය තව තවත් මෝදු වෙන බව මට දැනෙයි. සෙනග අතරින් පීරා ගොස් වයස අවුරුදු 40ක් වත් යැයි අනුමාන කල හැකි ඇන්ටි කෙනෙකුගේ තට්ටම් අතර මාගේ පයිය කිහිපවරක් අතිල්ලුවෙමි. ප්‍රතිචාරයක්‌ ලෙස ඇය විසින් ඇයගේ කකුල් දුරස් කර "තවත් ඇතුලටම ඔබන්න" කියනවාක් මෙන් තට්ටම් අතරට මාගේ පයිය කිඳා බහින ලෙස සකස් කර ගත්තාය.🙂

    මාත් කතාවක් ලිව්වා ඔන්න..
    To be continued..😁
    උබට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද?
    ------ Post added on Jul 4, 2024 at 6:26 PM
     
    Last edited: