මිනිසා නොමිනිස් වන හැටි!!!
මේ කුමක්දැයි ඔබ දන්නවද?මේ මුහුදේ ජලය රත් පැහැ වී තිබෙන්නේ ස්වාභාවදහමේ විපරිතයක් නිසා නොවේ.මේ රත් පැහැ වී තිබෙන්නේ මිනිසාගේ නොමිනිස්කමයි.
මෙය උත්සවයක්.මෙය ඩෙන්මාකයේ ෆොරියෝ දුපත්හි සෑම වසරකම පැවැත්වෙන චාරිත්‍රයක්.මෙම උත්සවයේ ප්‍රධාන සහභාගීවන්නන් වනුයේ තරුණයන්.ඔවුන් එකිනෙකා අබිබවමින්,ජනතාවගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ තමන් ලග තිබෙන කිනිසි වලින් අසරණ පෙන්ගුවින් සතුන් වෙත පහර දෙනු ලබයි.මේ පහරකෑමට ලක්වන අසරණයින් එකවර ජීවිතක්ෂයට පත් වන්නේද නැත.පෙන්ගුවින් යනු මිනිසාට ඉතා මිත්‍රශීලී සතෙකි.උන් ක්‍රීඩාව පිණිස හෝ මේ අමනයන්ගේ රස ආහාරවලට රැවටී මහත් ප්රීත්යෙන් පිහිනා එනුයේ මරණය කරා බව නොදන්නවා ඇත.පහර කෑමට ලක්වන අසරණයන් කුඩා දරුවන් මෙන් හඩා වැලපෙන බවද කියවෙයි.
මොවුන් මේ චාරිත්‍රය සිදු කරනුයේ තමන් දැන් ලොකු මිනිසුන් බව පෙන්වීමටය.එහෙත් ගැටලුව වන්නේ මෙමගින් පෙන්නුම් කරනුයේ තමන් ලොකු මිනිසුන් බවද,එසේත් නැතිනම් නොහික්මුණු ගෝත්‍රික සමාජයක කුඩා දරුවන්ගේ මානසිකත්වයද යන්නය.
ස්වභාදහම උත්තරීතර මවුම්කරුවාය.ඇය අභිබවා මිනිසාට අදටත් නිර්මාණ හැකියාව දියුණු කර ගත නොහැකිය.මන්ද ඇය අභිබවන සෑම විටම ඇය මිනිසා අභිබවා යන නිසාය.සොබා දහම රැක ගැනීමට හදවත් ඇත්තන් සේ එකතු වෙමු.
comments and rep+