මිනිසා සඳ මත පා තැබීම- සත්‍ය ඉස්ලාමීය අනාව#
සැබැවින්ම අභ්‍යවකාශගාමීන් රැගත් අභ්‍යවකාශ යානා වායුගෝලීය ස්ථර එකින් එක පසු කරන අතර ඉන්පසුව චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය පසු කර යෑම ආරම්භ කරයි.එනම් අභ්‍යාවකාශ යානය චන්ද්‍රයා වෙත ලංවීම එක් එක් ස්ථර පසු කරමින් සිදු කරයි.තවද ශුද්ධ වූ අල් කුර්ආනයේ සූරාහ් අල්-ඉන්ෂිකාක් (18 වන වැකියෙහි) හි “ සඳ මත දිවුරා ” යනුවෙන් සඳහන් කිර්‍රිම තුලින් “ මිනිසා සඳ තරණය කිරීම ” යන අනාගතයේ සිදුවන සිදුවීමක් පිළිබඳව අනාවැකි පළ කීරීමක් ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කර ඇති බව අවධාරණය වේ.
” පූරණ සඳ මතද සත්තකින්ම!(එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත.එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ” (අල් කුර් ආන්, 84:18-20)
ඉහත අල් කුර්ආනීය වාක්‍යයේ චන්ද්‍රයා පිළිබඳව සඳහන් කිර්‍රිමෙන් අනතුරුව පියවරෙන් පියවර සිදුවන මනුෂ්‍ය වර්ගයාගේ වර්ධනය පිළිබඳවද සඳහන් කිරීමක් සිදුකරයි.මෙහි යෙදෙන නම් “තර්කබුන්න” අරාබි වචනය “රකිබා” නම් ක්‍රියා පදයෙන් නිර්මාණය වූ පදයකි .එම වචනය ඉහළ නැංවීම,යම් මඟක ගමන් කිර්‍රිම,ලුහු බැඳීම,පටන් ගැනීම,සහභාගී වීම හෝ හැසිරීම යන අරුත් ගෙන දේ.මෙම වචන වල අරුත් ගෙන ලබාගත හැකි අවසන් නිගමනය නම් ” ඇත්තෙන්ම පිය ගැටෙන් පිය ගැටයට ඔබ නගින්නහුය ” යන ප්රකාශනය තුලින් යම් වාහනයක් ගොඩ කිරීමක් හෝ නැංවීමක් ගම්‍ය වන බවයි.
සැබැවින්ම අභ්‍යවකාශගාමීන් රැගත් අභ්‍යවකාශ යානා වායුගෝලීය ස්ථර එකින් එක පසු කරන අතර ඉන්පසුව චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය පසු කර යෑම ආරම්භ කරයි.එනම් අභ්‍යාවකාශ යානය චන්ද්‍රයා වෙත ලංවීම එක් එක් ස්ථර පසු කරමින් සිදු කරයි.තවද ශුද්ධ වූ අල් කුර්ආනයේ සූරාහ් අල්-ඉන්ෂිකාක් (18 වන වැකියෙහි) හි “ සඳ මත දිවුරා ” යනුවෙන් සඳහන් කිර්‍රිම තුලින් “ මිනිසා සඳ තරණය කිරීම ” යන අනාගතයේ සිදුවන සිදුවීමක් පිළිබඳව අනාවැකි පළ කීරීමක් ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කර ඇති බව අවධාරණය වේ.
( සියල්ල දන්නා අල්ලාහ් දෙවිඳුන්ම වේ )