කොහොමත් දැන් තියෙන තත්වෙ බලුවම සුලු ජාතික ඡන්ද නිසා එජාපය දිනනවා ආසන 95ක් විතර..
මහින්දත් ගනීවි 85ක් විතර..
එහෙම බැලුවම සංධානෙට ඡන්දෙ දුන්නට වැඩක් නෑ.. ඒ ඡන්ද වලිනුත් පත් වෙලා එන උන් මයිත්රීට සෙට් වෙලා රනිල්ව අගමැති කරයි..
ඒ නිසා එකම විකල්පය ජවිපෙ විතරයි.. උන්ගෙ වැඩි පිරිසක් පාර්ලිමේන්තු ගියාම ඡන්දෙ දුන්න උන්ට වගකියනවා කියන විශ්වාසෙවත් තියෙනවා..මොකද උන් ලොවෙත් අලියට නම් සෙට් වෙන්නෙ නෑ.
උන් විතරයි විපක්ශයෙ වගකීමවත් කරන්න ඉන්නෙ..


balagena hitapanasana 10k ganna puluwan nam loku deyak.
me sere gamwala hitapu jeppoth UNP ekata wada.

balagena hitapan![]()
asana 10k ganna puluwan nam loku deyak.
me sere gamwala hitapu jeppoth UNP ekata wada.






![]()
api nam ithin 03, 04 and 10
මම නම් මනාප දෙන්නේ නැ සීනුවට විතරක් ගහනවා


18 wenidata puluwan bala ganna eka.
oya kiyana tharam JVP ekata balayak nehe.
ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
රට සංවර්දනය කරන විට...
ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...

ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
රට සංවර්දනය කරන විට...
ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...





machan la mama mey thread eka balagena hitiye.
api mehem hitamu.
1. JVP ta yanna baha kiyala thamai penney
2. Kohoma wunath, kaata dammath (Pradhana Paksha 2ta), eelanga avurudu 5 naasthi wela, maka baevila yai.
3. Eka JVP ta dunnath ehema ney????
ithin mona hari wenda kiyala megollan ta deela balamu ko, ekko api goda, ehemath nattham apaye. (kaata dunnath).