unp kiyanne kola pata goma godak.
aniwa me sere jvp ekata denawa.
mata sathyaya watahuna.


ජවිපෙට අවශ්‍ය අරාජික වූ ජරාජිර්න වූ රටකි....
තුවාලයෙ සැරව උරා බොන නිල මැස්සා මෙන්
මොවුන් යැපෙන්නේ රටේ ප්‍රශ්න වලිනි.....
මහින්ද පසුගිය කාලය තුල යුද්දය නිම කර
පෞද්ගලීකරනය වැනි දෑ නතර කර
රට සංවර්දනය කරන විට...
ජවිපෙට ජනතාව ඉදිරියට යාමට සටන් පාට නැති විය...
ඔවුන්ට මහින්ද සමග ඇති ආරෝව එයයි...
ඔවුන් උත්සාහ කරන්නේ රනිල්ට රට බාර දී
රටේ ප්‍රශ්න ඔඩු දිවීමට හැර
සැරව බොන නිල මැස්සන් මෙන් එමගින් යැපීමටය...
ජමාල්;18781546 said:මෙවර තැපැල් ජන්ද වලින් සාපේක්ෂව වැඩි කොටසක් ජ.වි.පෙ. වෙනුවෙන් ජන්දය ලබා දී ඇත..![]()


එතකොට බං 2005 දී JVP එක මහින්ද දිනෙව්වේ මහින්දගේ ඇටේ මිරිකන්නද ?
උන්ට UNP ආණ්ඩුවකුයි ප්‍රශ්නයි තුවාලයි ඕනි නම් 2005 රනිල් දිනනකන් බලන් ඉන්න තිබ්බනේ
උබේ දේශපාලන අර්ථකතනය Gu7 යි
උන් හිතාහිටියෙ නෑ යුද්දෙ දිනයි කියල. ඒකයි විමල්ගෙ බලපෑමටයි මහින්දට සපෝර්ට් කලේ. නැත්තන් අන්තිමේ විමල්වත් එලවලා යුද්දෙටත් සපෝර්ට් නොකරඉදීවියැ?











Elakiri ekath maarai appa
Meke innava poraval
SLFP eken karanna yana deval 100% dannava,
UNP eken karapu deval 100% Dannava
JVP eke Onama deyak 80 ganan vala idala dannava...
Yakoo mun tharam Campus vala inna lecturers la vath danne nane...
Elakiri eke kota kota inna vele gihilla mahindata advice tikak dunna nam porata thava 12 years wath adinna thibba.![]()



උන් හිතාහිටියෙ නෑ යුද්දෙ දිනයි කියල. ඒකයි විමල්ගෙ බලපෑමටයි මහින්දට සපෝර්ට් කලේ. නැත්තන් අන්තිමේ විමල්වත් එලවලා යුද්දෙටත් සපෝර්ට් නොකරඉදීවියැ?


