මිනිසා_හඳට නොයන්නේ අැයි

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
චයිනාවලින් මම දන්න හැටියට.

නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් කියලා කට්ටියක් ඉන්නවා දන්නවාද? අපි පරිණාමය උනෙත් පොඩි DNA කෑල්ලකින් හැදුනු ප්‍රාග් න්‍යශ්ටික බැක්ටීරියා වලින්. වෙන විදිහකට පරිනාමය වුනු නිර්වායු ජීවීන් ඕනතරම් විශ්වයේ ඉන්න පුලුවන්.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.

    Agree on this.
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.

    . මිනිහෙක්ට වතුර යටදී හුස්ම ගන්න බැ ..නමුත් මාලුවෙක්ට පුළුවන් ..ඒ හැඩ ගැහිලා තියෙන විදිය .. ඇසට පෙනෙන සහා නොපෙනන සතුනුත් ඉන්නවා ...

    අපි තවම කතා කරන්නේ විද්‍යාත්මකව හොයා ගත්ත දේවල් ඇතුලත රාමුව විතරයි ..

    අපි තවම සොයා ගත්ත නැති ගොඩක් දේවල් තියෙනවා ..ඒ රාමුවෙන් පිටතට ගමන් කරන්න තව ගොඩක් කල් යයි ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.
    Ai me Oxygen, wathura deka athare hira wela enne? Apita ewa oni unata ewa nathuwa enna puluwan jiwin enna puluwan... anika hade janawasa hadywanam krutgimawa eyalata awashya dewal nipadawaganna technology eka athine
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඔහොම ටිකක් හිටපල්ලකො
    මායි කටුස්සයි වෝකරයයි ළගඳිම හඳට යනව. ඇවිල්ල විස්තර කියන්නං