මිනිසා_හඳට නොයන්නේ අැයි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔය පිටසක්වල ජීවය ගැන කියනකොට කියන්නෙ Life as We Know It කියලානේ. එතකොට ඔය අපි හොයන්නෙ ඔය වගේ අපේ මානයන් වලට අහුවෙන අපි ජීවීන් කියලා හදුන්වන කැටගරියට දාන්න පුලුවන් එවුන් විතරයි, ඒවට අහුවෙන්නෙ නැති ඒව ජීවයක් කියලා කියන්නෙ නැහැනේ
    උබට තේරුණා. මචන්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උබගේ මාර තියරිනෙ බන් තියෙන්නෙ
    දැන් එතකොට ඔක්සිජන් නැති තැන් වල ඉන්නෙ සේරම අමුතු ජීවීන්? :rofl:
    ඔය දැන් තියන තියරි සේරම වෙනස් වෙන්නෙ නැද්ද හෙට තව එකෙක් තව දෙයක් ඔප්පු කලොත්?
    භෞතික විද්‍යාව කියන්නෙ නිතර අප්ඩේට් වෙන දෙයක් බන්, ඒකෙන් තියරි අරන් ඒලියන්ස්ලා නැහැ කියන්න බැහැ කාටවත්

    ලොකු ටෝක් නොදී පොඩ්ඩක් උබම හිතලා බලපන් මේ ලෝකේ තියෙන දැනුමෙන් වෙන ලෝකෙක ඉන්න උන් ගැන ගෙස් කරන්න පුළුවන්ද කියලා
    උබට තේරෙන භාෂාවෙන් කිව්වොත් රට ගිහින් කක්කුස්සි හෝදන එකෙක්ට බැහැ නෙ බන් වෙන රටක බැංකුවක සිස්ටම් එක වැඩ කරන හැටි ගෙස් කරන්න

    අපිවගේ බැංකුවල සිස්ටම් ගෙස් කරන උන්ට උබ වගේ කුස්සිවල පිඟන්හෝදන උන්මනේ සෙට් වෙන්නේ.
    උබයි දන්න පයියේ පිටසක්වල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක තීරණය වෙන්නේ සතාගේ තරම අනුව කොටින්ම physical body එකක් නැති කෙනෙක් අපට touch වෙන්න නම් අනිවාර්යයෙන්
    creatures magnetic waves තියෙන්න ඔනේ. එහෙම නැති එකෙක් හඳට තියා අපේ ගෙදරට ආවත් අපෙන් උටත් ගෙන් අපිටත්
    කිසිම දෙයක් හුවමාරු කරන්න බැහැ.
    නමුත් අපිට සමාන ඒ කියන්නේ ත්‍රිමාණ ජීවියෝ නම් තවම අබපිට කිට්ටුව නැහැ. මම නෙවෙයි හොප්ස්කින් මහත්තයාත් කියනවා.
    මම හිතන්නේ කෙප්ලර් බී කියන ග්‍රහලෝකය අවුරුදු 1000ක් orbiting වෙනවා. එතන අවුරුදු 400 කාලයක් තියෙනවා ප්‍රථවිය වගේ දේශගුණයක් තියෙන.
    අන්න ඒ කාලයේ අපිට හුරු සත්තු ඇතිවෙනවා ඒ ග්‍රහ ලෝකයේ... ගුගල් කරලා හොයාගන්න. 600 වැනි අවුරුද්ද වෙනකොට එකේ තියෙන සේරම ගොඩබිම වතුර වෙනවා.
    පස්සේ ඉරට ලංවෙනකොට ආයෙත් ලාවා වෙලා ටික ටික සිසිල් වෙනවා. ඔක තාමයි කථාව.

    මම ඇහුවේ ජීවියෙක්ට පවතින්න ඔක්සිජන් ඕනෑමයි කියල කියන්නේ කොහොමද ?අපි මේ විශ්වයේ දශමයක්වත් හරියට නොදැන ?

    උබේ කතාව හරියට ගැලිලියෝ පොලොව ගෝලාකාරයි (ගලිල් ද කොහෙද මතක වැරදිනම් නිවැරදි කරපන් )කිව්වම කවුරුත් එක විහිළුවක් කියල අන්තිමට මරල දැම්ම .ඒකාලේ ඔක්කොම හිතුවේ පොලව පැතලියි කියල .අන්න ඒවගේ උබේ ඔය කතාවත් ..

    ඇද අපේ දැනුම තත්පරන් තත්පරෙන් වෙනස් වෙනවා ජීවය පිළිබද දැනුම අපේ තියෙන්නේ මේ ලෝකෙ තියෙන දැනුම විතරයි .වෙන ලෝකවල ජීවයට ඕන සාදක ඕන තරම් වෙනස් වෙන්න පුළුවන් .

    මිනිසාට ත්රිමනයන් දකින්න අත්විදින්න පුළුවන් වුනත් හුගක් සතුන්ට ඒ හැකියාව නැ ඒවගේම මිමස්සන්ට අපිට වඩා විශාල මානයන් දකින්න පුළුවන් .
    අපි දන්න පොළොවේත් මෙහෙම වෙනස් වෙනකොට පිටසක්වල ගැන මොන කතාද ? :cool:
     
    • Like
    Reactions: ZoomLine

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මරුසිරා;22042859 said:

    මම එතන කියලා නහැ ඔක්සිජන් ඔනේ මයි කියලා ආයෙත් කියවලා බලන්ඩ.

    රතු පාටින් තියෙන්නේ මම කියපුවා.
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.
    ( අමුතු CONCEPT එකක් කියන්නේ Life as We Know It කියන තියෙරියෙන් පිට)

    හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ. ( සමහරක් විට නොයෙන්නත් පුළුවන්ත මම නෙවෙයි. හොප්ස්කින් කියන්නේ)

    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    ( ඇස්ට්රල් බොඩි එකකට භොතික දේවල් ජලනය කරන්න බැහැ. කොටින්ම ඉබෙි ඇති වෙන්නේ ලිංගික ක්‍රියාකරකම් වෙන්නේ නැහැ ගැණූ පිරිමි නැහැ. බුද්ධාගමේ හැටියට කය නැති මිනිස්සු)

    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපිවගේ බැංකුවල සිස්ටම් ගෙස් කරන උන්ට උබ වගේ කුස්සිවල පිඟන්හෝදන උන්මනේ සෙට් වෙන්නේ.
    උබයි දන්න පයියේ පිටසක්වල.
    උබ හෙන හරකෙක් වගේ බන් හිතන්නේ
    උඹ හිතන්නෙ උබ දැන් දන්න විද්‍යාව කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ කියලා :P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උබ හෙන හරකෙක් වගේ බන් හිතන්නේ
    උඹ හිතන්නෙ උබ දැන් දන්න විද්‍යාව කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ කියලා :P

    උබ කොහොමද දන්නේ මම හිතන විදිහ. මම උබට කිව්වද දැන් හිතන විද්‍යාව හැමදාම තියෙනවා කියලා.
    උබෙි හිතේ තියෙන දේවල්නේ මම කිව්වා කියලා මෙතන පොස්ට් දාන්නේ.

    දැන් කවුද ගොන් හරකා?.......
    උබ කසිප්පු ගහලද කුඩු ගහලද?

    නොදන්න බම්බු කථා කරන්න කලින් කියපන් බලන්ඩ රෑට මොකද කලුවර කියලා..... පුළුවන් නම් ගුගල් කරලා හරි බලලා කියපන්.
    උබයි මමයි දන්න පිටසක්වල...

    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබ කොහොමද දන්නේ මම හිතන විදිහ. මම උබට කිව්වද දැන් හිතන විද්‍යාව හැමදාම තියෙනවා කියලා.
    උබෙි හිතේ තියෙන දේවල්නේ මම කිව්වා කියලා මෙතන පොස්ට් දාන්නේ.

    දැන් කවුද ගොන් හරකා?.......
    උබ කසිප්පු ගහලද කුඩු ගහලද?

    නොදන්න බම්බු කථා කරන්න කලින් කියපන් බලන්ඩ රෑට මොකද කලුවර කියලා..... පුළුවන් නම් ගුගල් කරලා හරි බලලා කියපන්.
    උබයි මමයි දන්න පිටසක්වල...

    ලාමක තර්ක බන් ඕවා,
    ආහ් දන්නවා නම් මේක කියන්න... අරක කියන්න වගේ ඒවා අපිත් කිව්ව පොඩි කාලේ :rofl:
    උඹ හිතන්නෙ භෞතික විද්‍යාව කියන්නෙ ගලේ කොටපු අකුරු වගේ ස්ථිර දෙයක් කියලා
    ඒකයි උඹ වෙන ලෝකෙක තාක්ෂනෙයි, දැනුමයි මෙහෙ විද්‍යාවට සමාන කරන්නෙ
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පට්ට පල් බොරුවක්...... ඔක්සිජන් නැති තැනක ජීවියෙක් ඉන්නවා නම් ඒක අමුතුම කන්සෙප්ට් එකක්.හරියට අපේ Astral body එක වගේ invisible මිනිස්සු වෙන්න ඔනේ.
    අනික තමයි ඒ වගේ කොටසකට භෞතික ඉදිකිරීම් කිසිවක් කරන්න බැහැ.
    unofficially කිහිප පාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා හොර රහසේ. හදේ රපීටර්ස් වගයක් ලොකේට් කරලා තියෙන්නේ
    චයිනාවලින් මම දන්න හැටියට.

    Mle polowe NON AEROBIC BACTERIA innawa nm wena thanaka inna bari ai?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලාමක තර්ක බන් ඕවා,
    ආහ් දන්නවා නම් මේක කියන්න... අරක කියන්න වගේ ඒවා අපිත් කිව්ව පොඩි කාලේ :rofl:
    උඹ හිතන්නෙ භෞතික විද්‍යාව කියන්නෙ ගලේ කොටපු අකුරු වගේ ස්ථිර දෙයක් කියලා
    ඒකයි උඹ වෙන ලෝකෙක තාක්ෂනෙයි, දැනුමයි මෙහෙ විද්‍යාවට සමාන කරන්නෙ
    ලාමකයි නම් දියන්කෝ උත්තර (රෑට කලුවර වෙන්නේ මොකද කියන එකට) උබ වගේ තමයි ගොඩක් ලංකාවේ උන්.කටින් බොරු කයියයි පඩ ගඳයි විතරයි. දන්න දෙයක් නැහැ. හැබැයි සේරම දන්නවා වගේ රඟපානවා.නොදන්න සබ්ජෙට් කථා නොකර හිටපන්. නිකන් ලිස්සලා යන්ඩ එපා. උත්තර දියන් ලාමකයි නම්. හරක් බිජ්ජා.....!
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    Mle polowe NON AEROBIC BACTERIA innawa nm wena thanaka inna bari ai?
    වෙන තැනක් ඉන්න බැරි නෙවෙයි බන් වෙන තැනක ඉන්නවා. මට මතක හැටියට කෙප්ලර් 186 NON AEROBIC BACTERIA ඉන්නවා.මීතෙන් වායුව තමයි බහුලව තියෙන්නේ. ඔක්සිජන් නැහැ. එක orbit වෙන්නේ අමුතුම විදිහකට අවුරුදු 2800 විතර යනවා. හරියට NIBIRU වගේ
    Habitable zone එකට යනකොට අවුරුදු මිලියනයක් විතර ඉස්සර ප්‍රථ්වියේ හිටපු සත්තු ඉන්න ඉඩ තියෙනවා තමයි නාසා එකෙන් කියන්නේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලාමකයි නම් දියන්කෝ උත්තර (රෑට කලුවර වෙන්නේ මොකද කියන එකට) උබ වගේ තමයි ගොඩක් ලංකාවේ උන්.කටින් බොරු කයියයි පඩ ගඳයි විතරයි. දන්න දෙයක් නැහැ. හැබැයි සේරම දන්නවා වගේ රඟපානවා.නොදන්න සබ්ජෙට් කථා නොකර හිටපන්. නිකන් ලිස්සලා යන්ඩ එපා. උත්තර දියන් ලාමකයි නම්. හරක් බිජ්ජා.....!
    මම හිතුවේ උබ ඒක ඇහුවේ කින්ඩියට කියලා, උබ මේ ඒලියන්ස්ලා ගැන වාද කරන්නෙ 6 වසරේ විද්‍යාව ප්‍රශ්න අල්ලන් ද? :shocked:

    යකෝ රෑට රෑ වෙන්නෙ පෘතුවිය කැරකැවෙන නිසා
    ඒක එක තැන තිබ්බොත් ලෝක ගෝලයෙන් භාගයක උන්ට හැමදාම රෑ
    අනික් උන්ට හැමදාම දවල්

    ආහ් එහෙම නම් උඹ කියපන් බලන්න...........................
    ලාමක ආතල් දෙන්නෙ නැහැ බන් මම, ප්‍රශ්න අහ අහ ආතල් ගන්නේ පොඩි උන් නෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම හිතුවේ උබ ඒක ඇහුවේ කින්ඩියට කියලා, උබ මේ ඒලියන්ස්ලා ගැන වාද කරන්නෙ 6 වසරේ විද්‍යාව ප්‍රශ්න අල්ලන් ද? :shocked:

    යකෝ රෑට රෑ වෙන්නෙ පෘතුවිය කැරකැවෙන නිසා
    ඒක එක තැන තිබ්බොත් ලෝක ගෝලයෙන් භාගයක උන්ට හැමදාම රෑ
    අනික් උන්ට හැමදාම දවල්

    ආහ් එහෙම නම් උඹ කියපන් බලන්න...........................
    ලාමක ආතල් දෙන්නෙ නැහැ බන් මම, ප්‍රශ්න අහ අහ ආතල් ගන්නේ පොඩි උන් නෙ

    උබවගේ ගොනෙක් එක්කනේ බන් මම එලියන්ලා ගැන කථා කරන්නේ. උබෙි දැනුමේ හැටියට ඒ උත්තරය ඇති.යකෝ රෑට කලුවර වෙන්නේ පෘතුවිය කැරකෙවෙන නිසා නොවෙයි බොල.
    උබට නෙවෙයි නාසා එකටත් උත්තර දීගන්න බැරි උන ප්‍රශ්නයක් මේක.... තවමත් උත්තර හොයනවා. උබ ඔක සරලව හිතුවට ඔකේ ලොකු දෙයක් තියෙනවා.
    ගුගල් කරලා හොයා ගනින්. උත්තර නැති ප්‍රශ්න.

    ඒක නිසා දන්නේ නැති දේවල් වලට කට දානකොට ටිකක් පරිස්සමෙන් උත්තර දියන්.

    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ගොඩක් හොද සංවාදයක්, දිගටම කරගෙන යමුකෝ. හැබැයි දැන් කට්ටිය මාතෘකාවෙන් පිට පැනල වගේ.
    මචන් අයි එතකොට අපට හැමදාම හඳේ එකම පෘෂ්ටයක් විතරක් පෙන්නේ. පෘතුවියේ ජලය පාලනය කරන ප්‍රදාන සාදකයක් තමයි සඳ කියන්නේ. බුදු දහමෙවත් කොතනකවත් සඳ කියන්නේ ග්‍රහ වස්තුවක් කියල සඳහන් වෙලා නෑ, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙත් චන්ද්‍ර මණ්ඩලය කියල.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210

    ගොඩක් හොද සංවාදයක්, දිගටම කරගෙන යමුකෝ. හැබැයි දැන් කට්ටිය මාතෘකාවෙන් පිට පැනල වගේ.
    මචන් අයි එතකොට අපට හැමදාම හඳේ එකම පෘෂ්ටයක් විතරක් පෙන්නේ. පෘතුවියේ ජලය පාලනය කරන ප්‍රදාන සාදකයක් තමයි සඳ කියන්නේ. බුදු දහමෙවත් කොතනකවත් සඳ කියන්නේ ග්‍රහ වස්තුවක් කියල සඳහන් වෙලා නෑ, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙත් චන්ද්‍ර මණ්ඩලය කියල.

    එකම පැත්තක් පෙනෙන්නේ අපේ ප්‍රථිවිය සහ හඳ Orbiting වෙන්නේ එකම විදිහට නිසා. හරියට කිව්වොත්
    බසිසිකලේ කොක් වීල් එකේ එක පුරුකකට අනිවාර්යයෙන්ම සෙට් වෙන්නේ එක දම්වැලේ පුරුකක් විතරයි. චේන් එක පැන්නේ නැතිනම් අපි කොහෙ කැරකිලා ආවොත්
    හැම මිටම එකම තැනක් තමයි ඒ දෙක සෙට් වෙන්නේ orbiting track ඒක static.
     
    :):):)