පින් පව් කියල දෙයක් තියනව කියල උඹ කියන්නෙ කොහොමද? උඹ එහෙම දෙයක් කියන්නෙ උඹට එහෙම උගන්නල තියන හින්ද විතරයි. එහෙම මිසක් ඒවල විද්‍යාත්මක පදනමක් නෑ. පින් පව් කියන දෙයක් නෑ. තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. උඹල කාට හරි උදව්වක් කරන්නෙ පින් බලාපොරොත්තුවෙන්. පන්සල් වලට දානෙ දෙන්නෙත් ඒකනෙ. උඹල ඇත්තටම ආත්මාර්ථකාමියි. ඒත් අපි මිනිස්සුන්ට උදව් කරන්නෙ උදව්වක් හැටියට මිසක් සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ඒව ආයෙ පින් විදිහට අපට හම්බවෙයි කියල බලාපොරොත්තුවක් අපට නෑ. නිර් ආගමිකයො ආකල්ප වලින් කොච්චර දියුණුයිද කියල තේරෙනවද. මේක තමා මන් ආඩම්බර මම නිර් ආගමිකයෙක් වීම ගැන.
හරි හරි ඉතින් ..මම ගල් යුගයේ ..උඹ පට්ට දියුණු යුගයක ඉන්නේ.උඹගේ නමින් patent එහෙම තියෙනවනම් link එක දාපං මම කියවන්න ආසයි .
මම මේක පොස්ට් කලේ මම වගේ ගල්යුගේ ඉන්න එවුන්ට මේ පෝය දවසේ යමක් කියවන්න දෙන්න.මොකද මන් දන්නා තරමට තාම ගල් යුගේ එවුන් තමා ලෝකේ වැඩිපුරම ඉන්නේ.

Last edited:


