මිනිසුන් දවන කම් සැප

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පින් පව් කියල දෙයක් තියනව කියල උඹ කියන්නෙ කොහොමද? උඹ එහෙම දෙයක් කියන්නෙ උඹට එහෙම උගන්නල තියන හින්ද විතරයි. එහෙම මිසක් ඒවල විද්‍යාත්මක පදනමක් නෑ. පින් පව් කියන දෙයක් නෑ. තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. උඹල කාට හරි උදව්වක් කරන්නෙ පින් බලාපොරොත්තුවෙන්. පන්සල් වලට දානෙ දෙන්නෙත් ඒකනෙ. උඹල ඇත්තටම ආත්මාර්ථකාමියි. ඒත් අපි මිනිස්සුන්ට උදව් කරන්නෙ උදව්වක් හැටියට මිසක් සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ඒව ආයෙ පින් විදිහට අපට හම්බවෙයි කියල බලාපොරොත්තුවක් අපට නෑ. නිර් ආගමිකයො ආකල්ප වලින් කොච්චර දියුණුයිද කියල තේරෙනවද. මේක තමා මන් ආඩම්බර මම නිර් ආගමිකයෙක් වීම ගැන.

    හරි හරි ඉතින් ..මම ගල් යුගයේ ..උඹ පට්ට දියුණු යුගයක ඉන්නේ.උඹගේ නමින් patent එහෙම තියෙනවනම් link එක දාපං මම කියවන්න ආසයි .
    මම මේක පොස්ට් කලේ මම වගේ ගල්යුගේ ඉන්න එවුන්ට මේ පෝය දවසේ යමක් කියවන්න දෙන්න.මොකද මන් දන්නා තරමට තාම ගල් යුගේ එවුන් තමා ලෝකේ වැඩිපුරම ඉන්නේ.:P
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    හරි හරි ඉතින් ..මම ගල් යුගයේ ..උඹ පට්ට දියුණු යුගයක ඉන්නේ.උඹගේ නමින් patent එහෙම තියෙනවනම් link එක දාපං මම කියවන්න ආසයි .
    මම මේක පොස්ට් කලේ මම වගේ ගල්යුගේ ඉන්න එවුන්ට මේ පෝය දවසේ යමක් කියවන්න දෙන්න.මොකද මන් දන්නා තරමට තාම ගල් යුගේ එවුන් තමා ලෝකේ වැඩිපුරම ඉන්නේ.:P
    ලංකාවෙ හුගක් ඉන්නෙ ගල් යුගේ අය. ඒත් අනිත් රටවල එහෙම අය අඩුයි. දැන් යුරෝපෙ රටවල ආගම් අදහන්නෙ නෑ හුගක් අය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හරි හරි ඉතින් ..මම ගල් යුගයේ ..උඹ පට්ට දියුණු යුගයක ඉන්නේ.උඹගේ නමින් patent එහෙම තියෙනවනම් link එක දාපං මම කියවන්න ආසයි .
    මම මේක පොස්ට් කලේ මම වගේ ගල්යුගේ ඉන්න එවුන්ට මේ පෝය දවසේ යමක් කියවන්න දෙන්න.මොකද මන් දන්නා තරමට තාම ගල් යුගේ එවුන් තමා ලෝකේ වැඩිපුරම ඉන්නේ.:P

    just ignore that troll...
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පින් පව් කියල දෙයක් තියනව කියල උඹ කියන්නෙ උඹට එහෙම උගන්නල තියන හින්ද විතරයි. එහෙම මිසක් ඒවල විද්‍යාත්මක පදනමක් නෑ. පින් පව් කියන දෙයක් නෑ. තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. උඹල කාට හරි උදව්වක් කරන්නෙ පින් බලාපොරොත්තුවෙන්. පන්සල් වලට දානෙ දෙන්නෙත් ඒකනෙ. උඹල ඇත්තටම ආත්මාර්ථකාමියි. ඒත් අපි මිනිස්සුන්ට උදව් කරන්නෙ උදව්වක් හැටියට මිසක් සත පහක දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ.[/COLOR]
    :yes::yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිස්සෝ..
    අපාය වල ඉන්න යමපල්ලෝ. මේ කෙහේවත් පව් කරල යන එවුන් වෙනුවෙන් කැප වෙලා ඉදිවිද? නැත.
    ඔය කියන විදියට යම පල්ලන් සත්තවයන්ට වද දිලා ඔවුනුත් අකුසල් රැස් කර ගන්නවා නේ.. එතකොට ඔවුන් යන අපාය කෙහෙද තියෙන්නේ??
    .
    අන්තිමට ලියල තියෙන දේ නම් වෙන්න පුලුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ ලිපියේ තියන විදිහට මේක වෙන්න පුලුවන් විවාහ උන කෙනෙක් ගෙන් විතරද?

    ඔව් මචං.
    විවාහ නොවුන කෙනෙකුට ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරව කිසි ප්‍රශ්නයක් නැ.
    මොකද ඔහු ලිංගික සම්බන්දතා පැවත්වුවාට දුක් වෙන්න කව්රුත් නැ නේ..
    නමුත් ඔහු සමග සම්බන්ද වන විරුද්ධ ලිංගිකයා විවාහකයි නම් එතන වැරැද්දක්.

     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ ලිපියේ තියන විදිහට මේක වෙන්න පුලුවන් විවාහ උන කෙනෙක් ගෙන් විතරද?


    විවාහය සහ ඔය කාමය වරදවා හැසිරීම අතර ගැන විතරයි මුලික ලිපියේ අදහස් කරලා තියෙන්නේ .උඹට වැඩිපුර විස්තර අවශ්‍යනම් මේ ටික කියවන්න .

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    ඤාති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.
    සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී
    ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1) අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2) සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3) සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4) සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති.

    එනම් ”සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.

    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, ක්ඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි


    http://dahamvila6.blogspot.com/2015_10_01_archive.html
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඔප්පු කරල නැති දේවල් ඔක්කොම බොරු කියන්නේ කොහොමද? ඒ වගේම ඔප්පු කරල තියන ඒවත් දවසින් දවස වෙනස් වෙනව නේද? හැමෝටම තමන් කැමති දෙයක් අදහන්න පුලුවන්නේ..ගොඩක් දේවල් මේක බොරු මේක ඇත්ත කියල වෙන් කරන්න කාටවත් තාම බෑ....ස්ටීවන් හෝකින්ස් කොහොමද කියන්නේ එයා ඒව ඔප්පු කරල නෑනෙ....එහෙම බැලුවොත් බුදුහාමුදුරුවො කියල කෙනෙකුත් නෑ ජේසුස් කියල කෙනෙකුත් නෑ...සමහරු කියනව ආගම් මිනිස්සු වැරදි කරන එකෙන් වලක්ව ගන්න හදා ගත්තු ඒව කියල....ඒක බොරු කියන්නෙ කොහොමද ඔප්පු කරන්නේ නැතුව....ඒව ඇත්ත කියන්නේ කොහොමද ඔප්පු කරන්නේ නැතුව? ඔය ප්‍රශ්නෙ උඹලට අපිට විසඳන්න පුලුවන් දෙයක් නෙමෙයි....ආගමක් අදහන්නෙ නැති මනුස්සයට ඒක ඔප්පු කරන්න යන්න එපා....නිකන් ලේ පුච්චගන තරහ වෙලා ගහ මරාගනනෙ ඉවර වෙන්නෙ.....එක එක්කෙනා එක එක දෙවල් ශෙයා කරනව ඔප්පු කරන්න.....තමන් අදහනවනම් ඒකෙන් රිසල්ට් එක තමන්ට.....අනික අදහන්නෙ නැත්තම් උට ඒකෙ රිසල්ට් එක....වෙන වෙන ආගම් වල හිටපු මිනිස්සු බුද්දාගමට දැන් ටික ටික එනව....විශේශයෙන්ම ඇමරිකාව වගේ දියුනුයි කියන රටවල මිනිස්සු....මේක බලන්න

    https://www.facebook.com/methsithuwili/videos/1127468207328722/?pnref=story

    ටෙක්නොලොජි දියුනු උනාට රටක් සල්ලි හම්බු කරගන පොහොසත් උනාට උන් හැමදේම දන්නව කියල හිතන්න එපා....උන් දියුනු වෙලා තියෙන්නෙ රට හරියට ප්ලෑන් කරල, හරි සිස්ටම් හදාගන, රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලට සල්ලි වෙන් කරලා ගොඩක් දේවල් කරගන....ආගමෙන් කියවෙන්නෙ වෙන දෙයක්....ඒක පටලව ගන්න එපා.....
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    Godak pin machan.... ube thread 1 kiyawala ekek hari hadei..anik un kiyana katha ganan ganna epa...


    Oya suddange modern talks dena wun Edga kesi ge sansara mandira pothath poddak kiyawapalla. Ubala kochchara tharka kalath, Reality cannot be changed.
    Math hoda minihek newei.math ona tharam badu, massage pot walata gihin thiyenawa.dan nam e waradi wenawa godak adui.thama palanaya karaganna bari awastha thiyenawa.

    Ehema wuna kiyala mama karana de hari qwoth waradiyi.
    "Guu kaawa nam e guu ma thamayi.. thousand ,modern talks walin guu kiyana wachane gold walata harewwath guu , guuma thamayi"
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Godak pin machan.... ube thread 1 kiyawala ekek hari hadei..anik un kiyana katha ganan ganna epa...


    Oya suddange modern talks dena wun Edga kesi ge sansara mandira pothath poddak kiyawapalla. Ubala kochchara tharka kalath, Reality cannot be changed.
    Math hoda minihek newei.math ona tharam badu, massage pot walata gihin thiyenawa.dan nam e waradi wenawa godak adui.thama palanaya karaganna bari awastha thiyenawa.

    Ehema wuna kiyala mama karana de hari qwoth waradiyi.
    "Guu kaawa nam e guu ma thamayi.. thousand ,modern talks walin guu kiyana wachane gold walata harewwath guu , guuma thamayi"

    :yes::yes::yes::yes::yes: