ඕනි තරම් ඇති මගෙ හිතේ ...ආරණ්‍ය වාසී හිමිවරු ගොඩක් වැඩ ඉන්නෙ ඒ වගේ තැන් වලලංකාවේ එහෙම තැන් තියෙනවාද
ඕනි තරම් ඇති මගෙ හිතේ ...ආරණ්‍ය වාසී හිමිවරු ගොඩක් වැඩ ඉන්නෙ ඒ වගේ තැන් වලලංකාවේ එහෙම තැන් තියෙනවාද
උබ Planet Earth බැලුවද...
එකේ පෙන්නනවා හිතන්නවත් බැරි දේවල් තියෙනවා...
ටිකක් අමාරු තමයි...ඔය වගේ තැන්වල යනකොට...
බලනවා නම් දේවල් තියෙනව ලංකාවේ උනත්...
Machan oyawage than hoyagena yana seen thiyana films monawada thiyenne asai pattama
ලන්කාවේ නම් මිනිස්සු නොගිය තැන් ගොඩක් අඩු අති නේද මචන්..
US වල නම් අතඇරල දාපු towns, පරන පතලවල් එහෙම තියනවලු නේද?
තව මොනවද වෙන රටවල තියන තැන්..යන්න නම් නෙමෙයි videos බලන්න
ඕනි තරම් ඇති මගෙ හිතේ ...ආරණ්‍ය වාසී හිමිවරු ගොඩක් වැඩ ඉන්නෙ ඒ වගේ තැන් වල
මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්‍රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?

ikmanata badapan. eeta passe oya pissuwa hariyai

marennath lasthi wela palayan ithin ඇමසන් වනාන්තරයේ![]()
මමත් පට්ට ආසයි ඔය වැඩේට.....
ඕක හෙන පිස්සුවක්....ලංකාවේ මිනිස්සු නොගියපු තැන් නම් සිරාවටම නැතුව ඇති.හැබැයි මෑත කාලයේ මිනිස්සු වැඩිය නොගියපු තැනක් තමා සිරිපාද අවට කැළෑව. ඒ කිව්වේ සමනල අඩවිය.
මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්‍රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?
dan ehema than adui ban. loketa minissu wadiy dan..

ගවේශනය නොකරපු තැන්වල කොහෙද බන් වීඩීයෝ
මෑතා කාලයේ නෙමේ අවුරුදු 1000 ක් 2000 ක් මිනිස්සු පය නොගැසූ තැන්නම් මරු. ලංකාවෙත් ඇති රජ කාලෙන් පස්සේ මිනිස්සු නොගිය තැන්

ඔව්...මට නම් එහෙම තැනක් හම්බුනා....මේ තියෙන්නේ එතන.
http://www.elakiri.com/forum/showthread.php?t=1906990