මිනිසුන් විසින් පය නොගැසූ ප්‍රදේශ

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    ලංකාවේ එහෙම තැන් තියෙනවාද
    ඕනි තරම් ඇති මගෙ හිතේ ...ආරණ්‍ය වාසී හිමිවරු ගොඩක් වැඩ ඉන්නෙ ඒ වගේ තැන් වල
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    උබ Planet Earth බැලුවද...
    එකේ පෙන්නනවා හිතන්නවත් බැරි දේවල් තියෙනවා...:yes:
    ටිකක් අමාරු තමයි...ඔය වගේ තැන්වල යනකොට...
    බලනවා නම් දේවල් තියෙනව ලංකාවේ උනත්...:)

    ලංකාවේ සිංහරාජය සම්පූර්ණයෙන් ගවේශනය වෙලාද තියෙන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Machan oyawage than hoyagena yana seen thiyana films monawada thiyenne asai pattama

    පොඩි කාලේ බලපු ටීවී සීරීස් නම් තිබ්බා බන් නම් මතක නෑ හොයලා බලමු. පොත් වලනම් තියෙනවා ඕනේ තරම් ඔහොම සීන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ලන්කාවේ නම් මිනිස්සු නොගිය තැන් ගොඩක් අඩු අති නේද මචන්..

    US වල නම් අතඇරල දාපු towns, පරන පතලවල් එහෙම තියනවලු නේද?

    තව මොනවද වෙන රටවල තියන තැන්..යන්න නම් නෙමෙයි videos බලන්න

    ගවේශනය නොකරපු තැන්වල කොහෙද බන් වීඩීයෝ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕනි තරම් ඇති මගෙ හිතේ ...ආරණ්‍ය වාසී හිමිවරු ගොඩක් වැඩ ඉන්නෙ ඒ වගේ තැන් වල

    ආරණ්‍යවාසි හිමිවරු වැඩසිටිනවා නම් ඉතින් ඒක මිනිසුන් පය නොගැසූ තැනක් වෙන්නේ කොහොමද
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්‍රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?

    marennath lasthi wela palayan ithin ඇමසන් වනාන්තරයේ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මමත් පට්ට ආසයි ඔය වැඩේට.....:love::love::love:

    ඕක හෙන පිස්සුවක්....ලංකාවේ මිනිස්සු නොගියපු තැන් නම් සිරාවටම නැතුව ඇති.හැබැයි මෑත කාලයේ මිනිස්සු වැඩිය නොගියපු තැනක් තමා සිරිපාද අවට කැළෑව. ඒ කිව්වේ සමනල අඩවිය.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ikmanata badapan. eeta passe oya pissuwa hariyai

    ඔව් ඔක්කොම ආසාවල් බදිනකල් විතරයි.ඊට පස්සේ ගෑනිගේ ආසාවල් ඉශ්ඨ කරන්න එපැයි :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මමත් පට්ට ආසයි ඔය වැඩේට.....:love::love::love:

    ඕක හෙන පිස්සුවක්....ලංකාවේ මිනිස්සු නොගියපු තැන් නම් සිරාවටම නැතුව ඇති.හැබැයි මෑත කාලයේ මිනිස්සු වැඩිය නොගියපු තැනක් තමා සිරිපාද අවට කැළෑව. ඒ කිව්වේ සමනල අඩවිය.

    මෑතා කාලයේ නෙමේ අවුරුදු 1000 ක් 2000 ක් මිනිස්සු පය නොගැසූ තැන්නම් මරු. ලංකාවෙත් ඇති රජ කාලෙන් පස්සේ මිනිස්සු නොගිය තැන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මට මාර ආසාවක් තියෙනවා පොත් වල තියෙනවා වගේ ලෝකේ කවදාවත් කිසිම මිනිසෙක් නොගිය තැන් වලට යන්න. ඒ වගේ තැන් වල මොන තරම් රහස් හැන්ගිලා ඇතිද. මිනිස් ස්පර්ෂය නොලැබූ නිසාම ඒ තැන් කොච්චර ලස්සන ඇතිද? ඒ වගේම තමයි ත්‍රාසය සහ භීතිය. උදාහරණයක් විදිහට ඇමසන් වනාන්තරයේ තාමත් වැඩි හරියක් තියෙන්නේ කවදාවත් කිසිම මිනිහෙක් නොගිය තැන්ලු (ගුවනින් ගිහින් තියෙනවාද දන්නේ නෑ). ඒ වගේ තැන් වලට යන්න ආස කවුද?

    Ara sigiriyata paya gahapu nathi deshapremi ekek innawa puluwan nam set karala yawapallako
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මෑතා කාලයේ නෙමේ අවුරුදු 1000 ක් 2000 ක් මිනිස්සු පය නොගැසූ තැන්නම් මරු. ලංකාවෙත් ඇති රජ කාලෙන් පස්සේ මිනිස්සු නොගිය තැන්

    ඔව්...මට නම් එහෙම තැනක් හම්බුනා....මේ තියෙන්නේ එතන.

    :yes::yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1906990
     
    • Like
    Reactions: melan1

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    එක පාරක් නකල්ස් කැලේ සෑහෙන ඇතුලේ ( කැලේ අඩිපාරවල් වලින් හුඟක්ම ඈතින් ) ගල් වලින් හදපු පඩිපෙලක් වගේ එකක් හම්බුනා..

    ස්වභාවිකව හැදුනු එකකට වඩා මිනිස්සු හදපු එකක් වගේ තමයි පෙනුනේ...මේ තියෙන්නේ.

    Xdjihoj.jpg