මිනිසෙකුට දිනකට නින්ද කොපමන

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මිනිසෙකුට දිනකට නින්ද කොපමන

මනුස්සයෙක්ට දිනකට පැය කීයක නින්දක් වශ්‍ය වෙනවද හිටං? පැය 4ක් ප්‍රමානවත් ද?
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
දන්න විදියට නම් පැය 6ක්. ෂුවර් නෑ...

මාත් එහෙම නම් අහල තියනව සහෝ. රෑට 4යි දවල්ට 2යි වගේ නිදාගත්තොත් අවුල්ද එතකොට :dull:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැය 8යි.අඩුම 07 වත් නිදා ගන්නඕනි බන්.දවල්ට 2යි රෑට 4 යි හරියන්නෙ නෑ.පැය 7ම රෑට වෙන්න ඕනි.නිකමට බලපන් නිදි මරලා ඇවිත් දවල්ට නිදාගත්තට මෙලෝ රහක් නෑ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SleepTimeRecommendations012615%5B1%5D-page-001_0.jpg
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    mama reta peya 2 k nethnam uparima 3 nidiyanne... dawalta samahara dawasata peya 3k nidiyanawa ... :(

    oyala hithanne rata awith sepa widinawa kiyalane ... rata inna aya widina duka danne eyala :sorry::sorry:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama reta peya 2 k nethnam uparima 3 nidiyanne... dawalta samahara dawasata peya 3k nidiyanawa ... :(

    oyala hithanne rata awith sepa widinawa kiyalane ... rata inna aya widina duka danne eyala :sorry::sorry:
    uba kiyana rata gena nam mama danne ne,eth machan paya dekak thunak nidagena nam uba dawasaka ledek wei.
    salli matthe occhara nahenna epa ban.
    therumak ne ban.