මිනි කුපර්

suckerberg

Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    මිනිකුපර්

    වාහන අතුරින් අනිත් වාහන වලට වඩා ඉක්මනින් ඇස ගැටෙන වාහනයක් තමයි හුරුබුහුටි මිනි කුපර් මෝටර් රථය.වර්තමානයේ මෙම රථය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රසිද්ද මෝටර් රථ සමාගමක් වන bmw සමාගම විසිනුයි.මෙම රථය අශ්ව බල 121 කින් සමන්විත 1.6L I-4 එන්ජිමකින් රථය පනගැන්වේ.රථය ගියර හයේ මැනුවල් හෝ ඔටෝ වශයෙන් ද ලබාගත හැක .රථයේ හැඩතල වල තවත් විශේෂත්වයක් වනුයේ වහලය තොප්පියක් පිටුපසට දමා තිබෙන සේ නිර්මාණය කිරීමය්. 0-100 දක්වා ත්වරණය කිරීමට දල වශයෙන් තත්පර 8.9 වැනි කාලයක් ගතවෙය්.
    මෙම පහත රූප වලින් දැක්වෙනුයේ 2012 වසරේ බෙදාහැරීමට නියමිත මිනි කුපර් S රථයයි.
    001-2012-mini-cooper-coupe-lead.jpg

    005-2012-mini-cooper-coupe.jpg

    060-2012-mini-cooper-coupe.jpg

    043-2012-mini-cooper-coupe.jpg

    059-2012-mini-cooper-coupe.jpg

    030-2012-mini-cooper-coupe.jpg

    පහතින් දක්වා ඇත්තේ 2012 නිෂ්පාදනය කර බෙදාහැරීමට නියමිත මිනි කුපර් s රථයේ review එකකි.

     
    Last edited:

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    මගේ ප්‍රියතම වාහනයක් මිනි කිව්වාම මම හිතුවේ මිනි වලක් ගැන කතා කරනවා වත් ද කියලා :D
     

    Similar threads