මිනි ටොනේඩෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    පොඩි වුනාට සෙල්ලම නෙමෙයි.අන්තිම හරියේ බලපල්ලා
     
    • Like
    Reactions: SoapLK

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    අර කුණු කන්දක් උඩ ඔය වගේ පොඩි ටෝනේඩෝවක් හැදුන වෙලාවේ ලංකාවේ මහාචාරියෙක්ද මොකෙක්ද එකෙක් කිව්වා කුණු කන්ද අස්සේ තෙරපිලා තිබුන වායූ එළියට විදාරණය වෙලා එහෙම එකක් හැදුනේ කියලා ...:P
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28


    හැබැයි මහාචාරිස් කියන පාට් එක මෙතන නෑ....


    මෙන්න හම්බුනා....
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113


    හැබැයි මහාචාරිස් කියන පාට් එක මෙතන නෑ....

    Garbage is going straight up. I think this is Allah taking some of the garbage for the breakfast.

    This is a clear evidence of Allah's existence. If it was another god, garbage would not have gone up.
     
    Last edited: