මිනීමරුවෙක්

nipund

Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    එකට ගත්ත කොම්පියුටර් 2ක් තියෙනවා එකක් මගේ අනික යාලුවගෙ. යාලුවගෙ එක කැඩෙනවා. ගොඩක් වෙලාවට හිතෙන්නේ ඌට කබල් එකක් හම්බෙලා කියලා , හැබැයි හරියට දැක්කොත් තෙරෙනවා මේකටත් ඒ දේම වෙන්න පුළුවන් . එකම quality එක.

    මිනීමරුවෙක් දැක්කම අපිට අහුවෙන්නෙ "ඒක" කබල් කොම්පියුටර් එකක් කියලා 😶
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    විභවය හැමෝම ගාව තියනවා ?

    ජීවත්වෙන පරිසරය, චින්තනය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම, දර්ශනය, නීතිය, සදාචාරය ආදී මේ ජීවිතයේදීම රැස්කරන ලද සංස්කාරත් අතීතයෙන් ගෙන ආ සංස්කාරත් ආදී එකී මෙකී නොකී හේතු නිසා "කැඩෙයිද නැත්ද" කියන එක තීරණය වෙනවා ?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    what the fuck GIF
     
    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    විභවය හැමෝම ගාව තියනවා ?

    ජීවත්වෙන පරිසරය, චින්තනය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම, දර්ශනය, නීතිය, සදාචාරය ආදී මේ ජීවිතයේදීම රැස්කරන ලද සංස්කාරත් අතීතයෙන් ගෙන ආ සංස්කාරත් ආදී එකී මෙකී නොකී හේතු නිසා "කැඩෙයිද නැත්ද" කියන එක තීරණය වෙනවා ?
    🙏
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එකට ගත්ත මිනීමරුවො 2ක් තියෙනවා එකක් මගේ අනික යාලුවගෙ. යාලුවගෙ එක කැඩෙනවා. ගොඩක් වෙලාවට හිතෙන්නේ ඌට කබල් එකක් හම්බෙලා කියලා , හැබැයි හරියට දැක්කොත් තෙරෙනවා මේකටත් ඒ දේම වෙන්න පුළුවන් . එකම quality එක.

    කොම්පියුටර් එකක් දැක්කම අපිට අහුවෙන්නෙ "ඒක" කබල් මිනීමරුවෙක් කියලා
     
    • Like
    • Sad
    Reactions: nipund and EdNygma

    nipund

    Well-known member
  • May 17, 2007
    801
    1,092
    93
    විභවය හැමෝම ගාව තියනවා ?

    ජීවත්වෙන පරිසරය, චින්තනය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම, දර්ශනය, නීතිය, සදාචාරය ආදී මේ ජීවිතයේදීම රැස්කරන ලද සංස්කාරත් අතීතයෙන් ගෙන ආ සංස්කාරත් ආදී එකී මෙකී නොකී හේතු නිසා "කැඩෙයිද නැත්ද" කියන එක තීරණය වෙනවා ?
    discussion එකට
    තේරිලා තියෙන විදිහට සතිය/සිහිය/ mindfullnes/ emotional intelligence , ප්‍රධාන කාර්යයක් තමා මේ විභවය පෙන්නලා දෙන එක. ස‍ංසාර භය හරියට තේරෙන්නේ එතකොට . #කඩවර හමුවීම කියන්න පුළුවන් .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    එකට ගත්ත කොම්පියුටර් 2ක් තියෙනවා එකක් මගේ අනික යාලුවගෙ. යාලුවගෙ එක කැඩෙනවා. ගොඩක් වෙලාවට හිතෙන්නේ ඌට කබල් එකක් හම්බෙලා කියලා , හැබැයි හරියට දැක්කොත් තෙරෙනවා මේකටත් ඒ දේම වෙන්න පුළුවන් . එකම quality එක.

    මිනීමරුවෙක් දැක්කම අපිට අහුවෙන්නෙ "ඒක" කබල් කොම්පියුටර් එකක් කියලා 😶

    :eek:
     
    • Like
    Reactions: nipund