මිනීමරු යුදෙව්වන් සහ කාලකන්නි මුස්ලිම්ව&

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    8bFj5T4.jpg
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    තථාගත ධර්මයේ හරය මැදුම් පිළිවෙතයි, එයින් පළමු වැන්න සම්මා දිට්ඨියයි.

    ඉතින්, නිවැරදි දැකීමක් නැතුව කොහොමද ප්‍රශ්න තේරුම් ගන්නේ ?

    ප්‍රශ්ණයක් දිහා එක අන්තයක සිට බලා හෝ එක පැත්තක් ගෙන කොහොමද උත්තර හොයන්නේ ..?
    ඒකට කියන්නේ අන්තවාදී බව කියලයි .. අනික Isreal වලට උදව් කළා කියලා අපේ ප්‍රශ්නෙට
    ඒක විසැදුමක් වෙන්නේ කොහොමද? කොච්චර පරස්පර විරෝධී ආකල්පද මේවා.

    බුද්ධිමත් සංවාදයක යෙදෙන්න අවශ්‍ය නම් , මුලින්ම අන්තවාදී බවින් මිදිය යුතුයි නැත්නම් අපිත්
    ISIS අන්තවාදීන් අතර කිසිම වෙනසක් නැහැ.