මිනීමරු_රුසියාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිනීමරු_රුසියාව

බලපන් රුසියන් සක්කිලි කරන වැඩ. බෝම්බ වලට අහු වෙන්නේ ISIS උන් නොවෙයි අහිංසක දරුවෝ.

පසුගියදා සිරියාවේ ඇලෙපෝ නුවරට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයක් අවස්ථාවේ නිවසක සිටි වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. තම දෙමාපියන් කොහිදැයි නොදැන සිටි
ඔහු හමුවන විට මුහුණ පුරා අළු හා ලේ පැල්ලම් වැදී අමුතු ආකාරයට දිස් විය.
මේ කුඩා දරුවාගේ අමුතු පෙනුම සහිත ඡායාරූප ලෝකය පුරා සංසරණය වීමෙන් පසු ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් දැන් යොමුව තිබේ.
දරුවාගේ මුහුණ භයානක චිත‍්‍රපටයක මේකප් එකකට සමාන යයි සමාජ මාධ්‍ය තුළ ඇතැමුන් කථාබහ කර තිබේ. ඔම්රාන් ඩැක්නීෂ් නමැති මෙම දරුවාගේ මව්පිය භාරකරුවන් තවම සොයාගෙන නැත.

375D08A500000578-3748180-image-m-2_1471566911516.jpg

375D08D900000578-3746374-image-m-103_1471524728327.jpg

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකාව දාන ඒවට ඔහොමවත් ඉතුරුවෙන්නෙ නෑ කෙලින්ම කෑලි හොයාගන්න බැරිවෙන්න කුඩු පට්ටම් වෙලා යන්නෙ.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාව දාන ඒවට ඔහොමවත් ඉතුරුවෙන්නෙ නෑ කෙලින්ම කෑලි හොයාගන්න බැරිවෙන්න කුඩු පට්ටම් වෙලා යන්නෙ.

    :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇමරිකාව දාන ඒවට ඔහොමවත් ඉතුරුවෙන්නෙ නෑ කෙලින්ම කෑලි හොයාගන්න බැරිවෙන්න කුඩු පට්ටම් වෙලා යන්නෙ.

    මොනවද හුත්තෝ මේ කතා. උබ මිනිහෙක් ද බන්. ඇමරිකාව දැම්මත් එකයි රුසියාව දැම්මත් එකයි. මැරෙන්නේ අහිංසක පොඩි දරුවෝ.
     
    • Like
    Reactions: comx

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ඇමරිකාව දාන ඒවට ඔහොමවත් ඉතුරුවෙන්නෙ නෑ කෙලින්ම කෑලි හොයාගන්න බැරිවෙන්න කුඩු පට්ටම් වෙලා යන්නෙ.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්ද කරද්දි ඔහොම තමයි කරන්න දෙයක් නෑ.

    sacrifices for the greater good.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මූණේ පැත්තක් ගැලවිලා ගිහින් නැනේ නේද??:oo::oo:

    හැබැයි ISIS කාරයෝ නම උන්ගේම එකෙක්ගේ(මුස්ලිම්) පොඩි ගැනු ළමයෙක් ගෙදර ගේට්ටුවට යකඩ දම්වැල් වලින් ගැටගහල අම්ම තාත්තා ඉස්සරම ඒ දරුවගේ හදවත කපලා එලියට ගත්තා,

    තමන්ගේ ආගමේ අයිති කුලයට අයිති නැතිවුණා කියල.
    සුන්නි හෝ ෂියා නොවුන එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද හුත්තෝ මේ කතා. උබ මිනිහෙක් ද බන්. ඇමරිකාව දැම්මත් එකයි රුසියාව දැම්මත් එකයි. මැරෙන්නේ අහිංසක පොඩි දරුවෝ.
    ඉතින් දැන් උඹ මොකද අපිට කරන්න කියන්නෙ ? මැරෙන එකා මැරෙනව බන්, ආදී කාලේ ඉඳන් යුද්ධ වලදී අහිංසක ළමයි, ගෑනු, මිනිස්සු මැරෙනව, ඕව අලුත් දෙවල් නෙවේ. ඒක තමා යුද්දේ කියන්නෙ. අපි කවුරුත් ඕක හරි කියන්නේ නෑ, වැරදි කිව කියල අපිට කරන්න දේකුත් නෑ.

    උඹ මෙතන කෑගහන්නේ ඕක නිවුස් වල යන හින්දනේ, නැත්තන් උඹ දන්නෙත් නෑ. ඕක නිවුස් වල යන හේතුව තමා රුසියාව දාපු බෝම්බෙකින් ඕක උන එක, ඇමරිකාවෙන් දාන බෝම්බ ගැන අපි දන්නෙත් නෑ ඒවා නිවුස් වල යන්නෙත් නෑ. අපිත් ඉතින් ලොකේ පලවෙනි වතාවට වැටිච්ච බොම්බේ වගේ දුක් වෙනව අනේ අපොයි කියල. :sorry:
     
    උබට මම විශේෂය යමක් කරන්න කියන්නේ නැහැ. නමුත් මුන්ගේ බලු වැඩ ලොවටම පෙන්වන්න ඕනේ. අනෙක රුසියාව ISIS උන්ට ගහන්නේ අහිංසක මිනිස්සු ගැන හිතලද නැහැ. උන් ඇමරිකාවත් එක්ක තියන අටැක් එකට ගහන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට මම විශේෂය යමක් කරන්න කියන්නේ නැහැ. නමුත් මුන්ගේ බලු වැඩ ලොවටම පෙන්වන්න ඕනේ. අනෙක රුසියාව ISIS උන්ට ගහන්නේ අහිංසක මිනිස්සු ගැන හිතලද නැහැ. උන් ඇමරිකාවත් එක්ක තියන අටැක් එකට ගහන්නේ.

    අන්න එක තමා අවුල, රුසියන් එවුන්ගේ බලු වැඩ පෙන්නන්න හැමෝටම තියෙන උවමනාව ඇමරිකන් උන්ගේ බලු වැඩ පෙන්නන්න නෑ කාටවත්.
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    මම දන්නා UNP කාරයෙක් ඉන්නවා. පොර ඇමරිකාවට මාර පුක දීමක් කරන්නේ. ඉන්දියාවටත් එහෙමයි
    අනික තමා මේ යකාගේ ආගම බුද්දාගමලු. හැබැයි බෞද්ධයන්ට ගහනකොට දැක්කේ නෑ වගේ ඉදලා තම්බියෙක්ට හරි දෙමලෙක්ට හරි කෙලවෙනකොට සහජීවනේ මතක් වෙනවා.
    ආමි එකට පට්ට තරහයි. හාමුදුරුවොත් පෙන්ඩ බෑ.

    පොඩ්ඩක් හොයල බැලුවම තවත් ඔය වගේ එඋන් ඉන්නවා කියපන්කෝ. උනුත් ඔක්කොම වගේ UNP හරි JVP හරිනේ. මට තේරෙන්නේ නැත්තේ මේකේ සම්බන්දෙ මොකක්ද කියලා???

    PS- උබ නෙවෙයි හරි. නිකන් තොප්පි දාගන්ඩ එපා.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දන්නා UNP කාරයෙක් ඉන්නවා. පොර ඇමරිකාවට මාර පුක දීමක් කරන්නේ. ඉන්දියාවටත් එහෙමයි
    අනික තමා මේ යකාගේ ආගම බුද්දාගමලු. හැබැයි බෞද්ධයන්ට ගහනකොට දැක්කේ නෑ වගේ ඉදලා තම්බියෙක්ට හරි දෙමලෙක්ට හරි කෙලවෙනකොට සහජීවනේ මතක් වෙනවා.
    ආමි එකට පට්ට තරහයි. හාමුදුරුවොත් පෙන්ඩ බෑ.

    පොඩ්ඩක් හොයල බැලුවම තවත් ඔය වගේ එඋන් ඉන්නවා කියපන්කෝ. උනුත් ඔක්කොම වගේ UNP හරි JVP හරිනේ. මට තේරෙන්නේ නැත්තේ මේකේ සම්බන්දෙ මොකක්ද කියලා???

    PS- උබ නෙවෙයි හරි. නිකන් තොප්පි දාගන්ඩ එපා.

    ඔහොම එවුන් ඉන්නවා බන් උන් වගේ එවුන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ මොකද උන්ට පේන්නේ උන්ගේ විරුද්ධවාදීන්ගේ වැරදී විතරයි... නරකමදේ කියන්නේ විරුද්ධවාදීන් හරිදෙයක් කලත් ඒකත් පේන්නේ වැරදියට... තමන්ගේ පැත්තේ එවුන් මොනා කලත් උන්ට හරි...

    එත් එකදෙයක් කියන්න ඕන උබත් ඒවගේම එකෙක්... ඒනිසා තමයි උබට UNP, JVP මතක් වෙලා නිදහස් පක්ශකාරයෝ අමතක වුනේ... මොකද උබත් නිදහස් පක්ශකාරයෙක් නිසා...
     
    • Like
    Reactions: BonziBUDDY

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නා UNP කාරයෙක් ඉන්නවා. පොර ඇමරිකාවට මාර පුක දීමක් කරන්නේ. ඉන්දියාවටත් එහෙමයි
    අනික තමා මේ යකාගේ ආගම බුද්දාගමලු. හැබැයි බෞද්ධයන්ට ගහනකොට දැක්කේ නෑ වගේ ඉදලා තම්බියෙක්ට හරි දෙමලෙක්ට හරි කෙලවෙනකොට සහජීවනේ මතක් වෙනවා.
    ආමි එකට පට්ට තරහයි. හාමුදුරුවොත් පෙන්ඩ බෑ.

    පොඩ්ඩක් හොයල බැලුවම තවත් ඔය වගේ එඋන් ඉන්නවා කියපන්කෝ. උනුත් ඔක්කොම වගේ UNP හරි JVP හරිනේ. මට තේරෙන්නේ නැත්තේ මේකේ සම්බන්දෙ මොකක්ද කියලා???

    PS- උබ නෙවෙයි හරි. නිකන් තොප්පි දාගන්ඩ එපා.

    IIS , Boko Haram, Al Qaeda, Russia , China , Cuba , North Korea , JVP , Mahinda , LTTE , etc ... ඔක්කොම අන්තවාදින් . වෙනස ඇත්තේ ඔවුන් තුල දැක්මේ පමණකි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    IIS , Boko Haram, Al Qaeda, Russia , China , Cuba , North Korea , JVP , Mahinda , LTTE , etc ... ඔක්කොම අන්තවාදින් . වෙනස ඇත්තේ ඔවුන් තුල දැක්මේ පමණකි.

    what about USA, Great Britain, NATO.....?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    IIS , Boko Haram, Al Qaeda, Russia , China , Cuba , North Korea , JVP , Mahinda , LTTE , etc ... ඔක්කොම අන්තවාදින් . වෙනස ඇත්තේ ඔවුන් තුල දැක්මේ පමණකි.

    ඇයි උන්ගේ හමේ පාට බාෂාව මුහුණුවර අදින ඇදුම එහෙම වෙනස්නේ :eek::eek: