මිනී අදින වාහනවල අය කියන කතා

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
nama giya prasidda malshalawal walata thama un enne :rolleyes: oya ahumulu wala thiyena dekai panahe ewa diha balannewath na :rolleyes:

හොල්මනුත් හයි ක්ලාස් උන් තමා ආශ්‍රය කරන්න දත කන්නේ:rofl:....ලේසි නැහැ:D ...
උබට කවුද බන් කියුවේ?:P
 
Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    :shocked: :shocked: කියවනකොට බයත් හිතෙනවා මෙහෙම දේවලුත් තියනවද කියල.. :eek::eek::baffled::baffled:
    Rep++
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ඕවා රට බයිලා බන්. :rofl: අපේ එකෙක් මාතර පැත්තේත් හද්ද ඩොටෙන් hearse car එකක් විදියට පාවිච්චි කරපු ke71 wagon එකක් ගෙනාවා. දැන් අවුරුදු 5කට වාඩා වැඩි ඔය තියෙන්නේ කිසි හෙනයක් තැතුව. උ කෑල්ලත් එක්ක රැට සැපත් ගන්නවා ඕක ඇතුලේ කොහේ හරි කැලයක් අස්සට ගහගන :rofl::rofl:
     
    Last edited:

    janish05656

    Well-known member
  • මමත් ඇත්තට මේහෙම දේවල් අත්දැකලා නෑ මචන්ලා,,
    ඒ උනාට හොල්මන් වලට බය නෑ නෑ කියලා කටින් චන්ඩි උන අපේ සෙට් එකට පට්ටම සිද්දියක් උනා දැන් අවුරුදු 3න 4කට කලින්.

    මගේ හොදම යාලුවාගේ ආච්චිගේ මලගෙදර, මුන්ගේ ගෙදර තියෙන්නේ කනත්ත එහා පැත්තේ..කනත්තෙන් එහා වෙල්යාය..අපි කොටින්ම කොලු කාලේ බිව්වේ ඔය වෙලේ තියන පොඩ් ගලක් උඩ. කනත්ත මැදින් යද්දි අපි කන බොන දේවල් ටිකක් බිම දාල යන්නේ. කවුරු හරි තොප්පි එහෙම දාගෙන හිටියානන් ගලවන්න පුරුදු වෙලා තමයි හිටියේ.. කොටින්ම පලවෙනි සොට් එකත් පැත්තකින් තියලා අන්තිමට ඇලට හලලා එන්නේ..

    ආයිත් කතාවට,

    අරූගේ ආච්චි නැති උනා කියලා පනිවිඩය එන සනිකෙන් අපේ උන් උගේ ගෙදර වැඩ පටන් ගන්නවා..කොඩි දාලා, ටෙන්ට් ගහන්න, පුටු සෙට් කරන්න වගේ වැඩ.. හවස අන්කල්ස් කතා කරලා කියුවා වල හාරන්න පොරක් සෙට් කරන් එන්න කියලා,, අපේ දෙන්නේ පොරකුත් හොයාගන අපිටත් ඌටත් බොන්න බෝතල් අහෙම සෙට් කරන් හවස වල කපන වැඩීට එන්ටර් වෙන්නයි දැන් යන්නේ.. ඇදිරිය වැටීගන එද්දිම අපි වල කපන බුවා එක්කම අර ගල උඩ සෙට් උනා..දැන් බොනවා එකසිය ගානට.. දැන් අපේ උන්ට ආවා මේ භූතයෝ ටොපික්ස් එක.. එකෙක් කොනකින් පටන් අරන් බොරු පලනවා, වල කපන අය්යා සද්දා නෑ ගහනවා අඩිය කොන්ටිනූ..එකපාරට අපේ එකෙන් ඇහුවා බුවාගෙන් "අය්යේ ඔයා මොකද කියන්නේ??" අරූ උගුර අහෙම පහදලා " ඕවා තියනවා කියන්නත් බෑ මල්ලි, නෑ කියන්නත් බෑ" කියලා පටන් ගත්තා ගෙන කතා ටිකක් කියන්න...අම්මට උඩු මචන් අපේ උන හුම් නෑ..වල හාරනකොට උදැල්ල වදින්නේ නැති එකයි, වලේ ඇතුලට වෙලා ඉද්දි උඩින් කතා කරන සද්දේ ඇහෙන, බැලුවාම මොකෙක් වත් නැති කතා වගේ හෙන සෙට් එකක් කියුවා,, ඔන්න අපේ චන්ඩි දැන් හරස් කතා දානවා.." අනේ පිස්සුද බන්, මම බය නෑ,," "අපිට ඕවා ජොක්ස් වාගේ"

    ඔහොම යද්දි අර අයියා නැගිටලා යමු නේද මල්ලි වල කපන්න කියුවා..ඔක්කෝම අස් පස් කරලා අපිත් දැන් එතනට යන්න ලෑස්තිය.

    වල කපන්න පටන් ගත්තා, අපේ උන් තාමත් බය නැති, බොරු කතා කිය කිය හෙන ආර්ගුමෙන්ට් එකේ.. අඩි දෙක් වගේ (හරියටම සුවර් නෑ) යද්දි අය්ය කියුවා "මල්ලි මෙතන යටින් එකක් තියනවා වෙන තැනක් හොයපන්" කියලා.. පොඩ්ඩක් පල්ලේහාට වෙන්න ආයිත් පටන් ගත්තා.. දැන් නන් මචන් නස්පුක් වෙන්න අපිට පදම්..අරූ කපනවා අපි වල ලග හිටන් ඉන්නවා..අය්යා බැකෝ එක වාගේ කපනවා, කිසි රෙස්ට් එකක් නෑ.. අම්මාට සනිකෙන් "ඩොක්" ගාලා සද්දයක් එකක් නිකන් ලීයක් කඩාගන උදැල්ල බහින සද්දේ ඇහෙනකොටම අපි ඔක්කොම එබුනා වලට.. අම්මට කලින් එකක් කඩාගෙන උදැල්ල ගිහින්..පොර සනිකෙන් වෙරදාලා ඇද්දා විතරයි හෙන කෙස් ගොඩක් අවා බන් උදැල්ලේ පැටලිලා..ටහ්කේ මගේ පුක ඉක්කා ගැහුවා, වට පිට බලද්දි අපේ චන්ඩි දුවනවා හැරුන හැරුන අත..මම කොහොම මල ගෙදරට දිව්වාද කියලා හිතා ගන්නත් බෑ..

    පස්සේ තේරුනේ මචන්..ඔය කොච්චර පම්පෝරි ගැහුවත් අපි, හිතේ කොනක බය කියනදේ තියනවා..ඒක පොඩ්ඩක් ට්‍රිගර් උනාම තමයි මිනිස්සු කලබල වෙන්නේ..එදා දැක්ක එකට අපි වැටි වැටි එලෝ මෙලෝ අතේ දුවපු එකට අදත් අපි සෙට් උනාම මතක් කරලා හිනාවෙනවා..
     
    • Like
    Reactions: DemonAkalanka

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මමත් ඇත්තට මේහෙම දේවල් අත්දැකලා නෑ මචන්ලා,,

    :D:rolleyes::yes: