මිනී කන මිනිස්සු

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නෑ මම හිතන්නෙ ඕක බටහිර රටවල් ගෙනියන චීන විරෝධී ප්‍රොපගැන්ඩා එකේ තවත් කොටසක්.

තව මේ වගේ චේන් මේල්ස් තියෙනව.
අර රුසියාවෙ තියෙන මල මිනී ෆැක්ටරිය මතකද? ඔන්න ඔය වගේ තමයි.



----------- මට චීනෙ ගැනවත් අනෙක් රටවල් ගැනවත් ඇති අමුතු ආදරයක් නම් නෑ... -----------

ඔව් ඒක තමා සීන් එක...........
මේවා ෆේක් ඒවා...........