අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......
අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....
මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...
යකෝ මීටර් 200ක් දුර????!!!!!!!
අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...
Ube wigrahaya widyanukulai, a unata lankawe ape ayata oka galapenne ne.. hithamuko nagina hinda thama bara wadi
හරියටම බලාගන්න තිබ්බ . මිනී පෙට්ටියක් කනත්තේ ඉඳලා ගෙදර ගෙනල්ල බැලුවනම්. බර වැඩි වෙනවද කියලා.......

මම අත්දැකීමෙන් කියන්නේ. බර වැඩිවෙනවා. එකට හේතුව ඕක නෙමෙයි පෙරේතයෝ තමයි. උබලා විස්වාස නොකර ගොඩක් දේවල් තියෙනවා. බුතයෝ මන්තර ඔක්කොම ඇත්ත.
ගොඩක් වෙලාවට මිනිය ගෙනියන්නේ හවස. ඒ කියන්නේ 3 ට වගේ. පෙරේතයෝ බුතයෝ ඔක්කොම රෑට තමයි ජොබ් වලට යන්නේ. එහෙම ගිහින් උදේට ඒ කියන්නේ අපිට රෑ වගේ තමයි. උන් යනවා සමාජ ශාලා වලට. ගිහින් දවල් 2 - 3 වෙනකම් නටලා ෂොට් එකක් දාලා ආතල් ගන්නවා. හරියට අපි රෑ 2 - 3 වෙනකම් ඉන්නවා වගේ. එහෙම ඉදලා ගෙදර ඒ කියන්නේ සොහොනට යන්න පාරට බහිනාව ට්‍රිවිල් එකකින් හරි ගෙදර යන්න කියලා. එතකොට දකිනවා අපේ මිනිස්සු ටික මිනියත් අරන් සොහොන පැත්තට යනවා. ඉතින් ඒ පැත්තටම යන පෙරේනයෝ බුතයෝ ටික පෙට්ටිය උඩින් නගිනවා. ෆ්‍රී රයිඩ් එකනේ

Im hapyshakthi haniya
simpal pisiks
ThanksQUOTE=rm1980;21792682]bump

අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......
අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....
මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...

මිණි පෙට්ටියක් නම් කර ගහන් නෑ බං..
බලන්න ආපු එකෙක් කරගහන් ආවා දවසක් කැරකෝප්පුවෙ ඉදන්..
කවුද යකෝ කැරකාෙප්පු බලන්න එන උන්
පුදුම විනෝදාංශ තියෙන උන්නෙ බුවාලන්තෙ ඉන්නේ.
ඔබ තුමා එතන ජීවිත ආරක්ෂකයෙකුද

කරගහල නන් තියෙනවා බන් ඔහොම බර වැඩි සීන් එකක් නන් උඹ කියනකන් මීටර් උනේ නෑ...![]()
මම අත්දැකීමෙන් කියන්නේ. බර වැඩිවෙනවා. එකට හේතුව ඕක නෙමෙයි පෙරේතයෝ තමයි. උබලා විස්වාස නොකර ගොඩක් දේවල් තියෙනවා. බුතයෝ මන්තර ඔක්කොම ඇත්ත.
ගොඩක් වෙලාවට මිනිය ගෙනියන්නේ හවස. ඒ කියන්නේ 3 ට වගේ. පෙරේතයෝ බුතයෝ ඔක්කොම රෑට තමයි ජොබ් වලට යන්නේ. එහෙම ගිහින් උදේට ඒ කියන්නේ අපිට රෑ වගේ තමයි. උන් යනවා සමාජ ශාලා වලට. ගිහින් දවල් 2 - 3 වෙනකම් නටලා ෂොට් එකක් දාලා ආතල් ගන්නවා. හරියට අපි රෑ 2 - 3 වෙනකම් ඉන්නවා වගේ. එහෙම ඉදලා ගෙදර ඒ කියන්නේ සොහොනට යන්න පාරට බහිනාව ට්‍රිවිල් එකකින් හරි ගෙදර යන්න කියලා. එතකොට දකිනවා අපේ මිනිස්සු ටික මිනියත් අරන් සොහොන පැත්තට යනවා. ඉතින් ඒ පැත්තටම යන පෙරේනයෝ බුතයෝ ටික පෙට්ටිය උඩින් නගිනවා. ෆ්‍රී රයිඩ් එකනේ

ehema seen ekak newei ban ubata puluwan mawa thaniyama ussanna mokada mata pana thiyena nisa mamath gammak denawa ethakota ubata bara aduwen danenne .
malaminiya ehemama ne thiyenne eken kisima gammak labenne na ekai e barama thiyenne
nathuwa miniye bara wadi wenawa kiyala mama hithanneth na

උත්තො මරනෙ භූමදානය කරන්න ආපු එකෙක්..
මම හිතුවෙ උඹ එතන ලොකු කුළුණකට වෙලා ෂාෙටක් ගහගෙන binocular එකකින් කැරකාෙපෙේපුව දිහා බලාගෙන ඉන්නවයි කියලා