මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මමත් එකක් කර ගහලා තියෙනවා ..බරයිනම් තමයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...

    මම කියන්නේ නෑ බර වැඩි වෙනවා කියලා.මම කියන්නේ ටික දුරක් උස්සගෙන යද්දී අපිට ඒ බර දරාගන්න බැරි වෙනවා කියලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යකෝ මීටර් 200ක් දුර????!!!!!!!
    අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...

    එකෙක් දෙන්නෙක්ට ඕක දන්නෙන ඇත්තේ අනිත් උන් බොරුවට කියනවා .
    මොකද ice පොරවල් කැමති වැඩ නොකර ලකුණු දාන්න.ඉතිං ඒ අයත් බොරුවට හරි කියනවා ඔය කතාව
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරියටම බලාගන්න තිබ්බ . මිනී පෙට්ටියක් කනත්තේ ඉඳලා ගෙදර ගෙනල්ල බැලුවනම්. බර වැඩි වෙනවද කියලා.......

    පොලිසියට ගියාහම කකුල් දෙකෙන් එල්ලා බර කිරාවි:rofl::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,796
    1
    11,123
    113
    කරගහල නන් තියෙනවා බන් ඔහොම බර වැඩි සීන් එකක් නන් උඹ කියනකන් මීටර් උනේ නෑ...:rolleyes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    මම අත්දැකීමෙන් කියන්නේ. බර වැඩිවෙනවා. එකට හේතුව ඕක නෙමෙයි පෙරේතයෝ තමයි. උබලා විස්වාස නොකර ගොඩක් දේවල් තියෙනවා. බුතයෝ මන්තර ඔක්කොම ඇත්ත.

    ගොඩක් වෙලාවට මිනිය ගෙනියන්නේ හවස. ඒ කියන්නේ 3 ට වගේ. පෙරේතයෝ බුතයෝ ඔක්කොම රෑට තමයි ජොබ් වලට යන්නේ. එහෙම ගිහින් උදේට ඒ කියන්නේ අපිට රෑ වගේ තමයි. උන් යනවා සමාජ ශාලා වලට. ගිහින් දවල් 2 - 3 වෙනකම් නටලා ෂොට් එකක් දාලා ආතල් ගන්නවා. හරියට අපි රෑ 2 - 3 වෙනකම් ඉන්නවා වගේ. එහෙම ඉදලා ගෙදර ඒ කියන්නේ සොහොනට යන්න පාරට බහිනාව ට්‍රිවිල් එකකින් හරි ගෙදර යන්න කියලා. එතකොට දකිනවා අපේ මිනිස්සු ටික මිනියත් අරන් සොහොන පැත්තට යනවා. ඉතින් ඒ පැත්තටම යන පෙරේනයෝ බුතයෝ ටික පෙට්ටිය උඩින් නගිනවා. ෆ්‍රී රයිඩ් එකනේ
     
    :rofl:
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ගොඩක් වෙලාවට බර වැඩිවෙනව කියන්න‍ෙ තුම්මංහංදි වලදි
    මම නම් පෙට්ටි කර ගහල ඇති පහ හයකට කනත්තට ගෙනියපු ඒව 3ක් වගේ
    මට නම් මේ බර වැඩි වෙන ගතිය හොදටම දැනුන බොරු කියන්න ඕන නෑ
    හොද ඇග පත තියෙන සද්ධන්ත සෙට් එකක් උස්සන් ගියේ එක සැරයක්
    සොහොන කිට්ටුවට යද්දි කැරි බරක් යකෝ තිබ්බෙ. වයසක ආච්ච කෙනකේ
    ගෙවල් ලගදි පෙට්ටිය දෙන්නෙක්ට ගේන්න තිබ්බ
    සොහොන ලගදි කොර යකෝ
    අනික ගෙනිච්චෙත් මාරුවෙන් මාරුවට
    බුදුන් වහන්සෙ උනත් හාමුදුරුවරැන්ට පය ඉක්මනින් අඩිය තියන්න එපා කියල තියෙනව
    හේතුව ඉතින් දන්නවනෙ. ඒනිසා මේව බොරු වෙන්න කොහොමත් බෑ
    බොරු කියල හිතන එවුන් ඉන්නවනම් සොහොනකට යන පෙට්ටයිකට කර ගහපියව්​
     
    • Like
    Reactions: aneasarayana

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    QUOTE=rm1980;21792682]bump
    Thanks

    ඒක ඇත්ත

    ඒක තමයි මම කිව්වේ machan කනත්තට දුර නිසා
    ගොඩක් වේලාවක් අපිට ඕක උස්සගෙන ඉන්න වෙනවා එතකොට පීඩනය දරා ගන්න බැරි වෙන එක වෙන්නේ
    ගෙදරට ගනිද්දී hearse එක මිදුලටම එනවන‍ෙ[/QUOTE]

    na bn gedara midulatama hers eka nm awa eth 8 denek ekka withara issuwe, etharam barai :dull::dull::oo::oo:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...

    කිඹුලා මේක දන්නේ මීනිවලට කර ගහපු උන් විතරයි බන් නැති උන් මෙතන මොනවා කීවත් කරගහපු එකා තමයි ඒක දන්නේ :dull::dull::dull::dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිණි පෙට්ටියක් නම් කර ගහන් නෑ බං..
    බලන්න ආපු එකෙක් කරගහන් ආවා දවසක් කැරකෝප්පුවෙ ඉදන්.. :yes:

    කවුද යකෝ කැරකා‍ෙප්පු බලන්න එන උන්
    පුදුම විනෝදාංශ තියෙන උන්න‍ෙ බුවාලන්ත‍ෙ ඉන්නේ.
    ඔබ තුමා එතන ජීවිත ආරක්ෂකයෙකුද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද යකෝ කැරකා‍ෙප්පු බලන්න එන උන්
    පුදුම විනෝදාංශ තියෙන උන්න‍ෙ බුවාලන්ත‍ෙ ඉන්නේ.
    ඔබ තුමා එතන ජීවිත ආරක්ෂකයෙකුද

    උත්තො මරනෙ භූමදානය කරන්න ආපු එකෙක්.. :angry:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරගහල නන් තියෙනවා බන් ඔහොම බර වැඩි සීන් එකක් නන් උඹ කියනකන් මීටර් උනේ නෑ...:rolleyes:

    මටත් එහෙමයි අද කවුරු හරි දාපු පරණ thread එකක් bump වෙලා තිබුණා ඒකෙ තිබ්බෙ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම අත්දැකීමෙන් කියන්නේ. බර වැඩිවෙනවා. එකට හේතුව ඕක නෙමෙයි පෙරේතයෝ තමයි. උබලා විස්වාස නොකර ගොඩක් දේවල් තියෙනවා. බුතයෝ මන්තර ඔක්කොම ඇත්ත.

    ගොඩක් වෙලාවට මිනිය ගෙනියන්නේ හවස. ඒ කියන්නේ 3 ට වගේ. පෙරේතයෝ බුතයෝ ඔක්කොම රෑට තමයි ජොබ් වලට යන්නේ. එහෙම ගිහින් උදේට ඒ කියන්නේ අපිට රෑ වගේ තමයි. උන් යනවා සමාජ ශාලා වලට. ගිහින් දවල් 2 - 3 වෙනකම් නටලා ෂොට් එකක් දාලා ආතල් ගන්නවා. හරියට අපි රෑ 2 - 3 වෙනකම් ඉන්නවා වගේ. එහෙම ඉදලා ගෙදර ඒ කියන්නේ සොහොනට යන්න පාරට බහිනාව ට්‍රිවිල් එකකින් හරි ගෙදර යන්න කියලා. එතකොට දකිනවා අපේ මිනිස්සු ටික මිනියත් අරන් සොහොන පැත්තට යනවා. ඉතින් ඒ පැත්තටම යන පෙරේනයෝ බුතයෝ ටික පෙට්ටිය උඩින් නගිනවා. ෆ්‍රී රයිඩ් එකනේ

    :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උත්තො මරනෙ භූමදානය කරන්න ආපු එකෙක්.. :angry:

    :lol: මම හිතුවෙ උඹ එතන ලොකු කුළුණකට වෙලා ෂා‍ෙටක් ගහගෙන binocular එකකින් කැරකා‍ෙපෙේපුව දිහා බලාග‍ෙන ඉන්නවයි කියලා:P