මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Manan.oya peretha katha wiswasa karanne nae.. mini petti usala thiyenawa 2-3 kma bara wadi wage danenawa man nan hithanne bara samantharawa bedila yanne nathi deyak othanadi wenne..api mini petti yata kon wala thamai urahisa ,ath thiyala usan yanne n api 5 - 6 ekama welawedi nemai kakul.isarahata thiyanne ..owath bara wadi wenna bala panawa athi
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Yakku peratho gana mata thiyenawa kathawk

    Mage mamandi nathi wela adahana kayauthu karala alu kanath'the idan genna masinata bara dunne..adahana kare 4 ta withara mini alu ganna 7 - 8 athara enna kiwa apita kanathen.. ithin dan 6 wage wedfi masinage muna awul kalu wela dadiya ehena dala..man ithin lan karala aehuwa ai kiyala..mu dan oya peretha katha kiyanawa ..miniha hodatama baya wela man kiwa hari dan mama wife ape gedara dala oya alu tika kanathen genath denan oka echara issu nemai kiyala..man ithin adahana gareta yaddi 1ka bara inna 1ka manusayek raeta uyanawa :p ah mahathaya mutiyak ehema genawada kiyala ahala kisi ganak nathuwa mutiyai sudu redi kaelai aran athlata gihila avilla mata kisi ganak nathuwa muttiya dunna msth ithin kisi ganak nathuwa ara muttiya aran gedara awa..kanatha idan gedarata 3km wage thibba car kisu awulak nathuwa awa perethayoth nae masinath nathuwa thaniyen mama..

    Mage jivitheta abnormal 1ka deyai dakala thiyenne..ae avilla man Hamba wada karaddi weekends wala gedara avilla sadudha ude pandara 3ta withara aith hamba adunawa..dawasak ehema avilla man ude yaddi arawala kanath laga cap dapu kettu kollek putuwak wadi wela hitiya..mata ae welawe meter une nae meka abnormal kiyala Rathnapura pass karala ude kanna nawathala idfi thamai oya siddiye abnormal gathiyak therune..samahara wita man holman n peretha gana wishwasa karanam man oya siddiyedi baya wenna thibba..man nam hithanne haema detama bala panne api ae mihothe inna mindset 1ka
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    THIS!
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    :yes: :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එහෙම කරයි කියලා බලාපොරොත්තු වන්නේ මොකක්ද මැරුණ මනුස්සයාට ඕක දන්නෙ නෑනේ
    ගෙදර මිනිස්සුන්ට අගෞරව කරන්ඩ වෙන්ඩ ඇති නේද එහෙම දේවල් කරන්නේ?

    shakthi haniya

    simpal pisiks
    විද්‍යාත්මකව පහදනවානම් ඕක Physics වලින් නෙවේ පහදන්ඩ ඕනේ. Biology වලින්. මාංශපේශි වැඩ කරද්දී ඒවා ඇතුලේ එකතුවෙන ලැක්ටික් අම්ලය හින්දා තමයි ඒවා රිදෙන්ඩ ගන්නේ.
    ගොඩක් වෙලා උස්සන් ඉද්දි රිදෙන්ඩ ගන්නවා/වෙහෙසෙනවා කියන දේට වඩා වෙනස් දෙයක් කියනවා කියලයි හිතෙන්නේ.
    මෙහෙම හිතමු, දෙන්නෙක් පුටුවක් දෙපැත්තෙන් උස්සන් ඉන්නවා ඒකට දෙන්නා යම් ශක්තියක් වැය කරනවා. එක පාරටම කව්රුහරි ඇවිත් ඒ උස්සන් ඉන්න පුටුවේ වාඩි වෙනවා(පොඩි එකෙක් කියලා හිතමු) දැන් අර උස්සන් ඉන්න දෙන්නට තමන් වැය කරන්ඩ ඕන ශක්තිය එකපාර වැඩි උන එක තේරෙනවා. ඒ වගේ පෙට්ටිය උස්සන් ඉන්න අයට තමන් යොදවන්ඩ ඕන ශක්තියේ සීග්‍ර වැඩි වීමක් දැනෙනවා. මාංශ පේශි වෙහෙසෙනවා වගේ ක්‍රමානුකුලව වෙන දෙයක් නෙවේ.
    පෙට්ටි කරගපු උන් දහ අතේ දිව්රලා කියන කතා වලින් කියන්ඩ හදන්නේ ඔහොම දෙයක් කියල හිතෙන්නේ.:oo:
     
    • Like
    Reactions: Dishta Didin

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    1. කතාව ඇත්ත. මේ අත්දැකීම කිහිපවරක් මමත් අත් දැකලා තියේ.
    2.මෙතන මිනියේ බර වැඩිවෙන එක විශ්වාස කරන්න කලින් බුද්ධාගම විශ්වාස කරන එවුන් ඉන්නවද කියපන්. (අන්යාගමිකයන් ගැන නොවේ. ඔවුන්ට සමහරවිට වෙනස් මතයක් තිබීම සාධාරනය. එහෙම නැත්නම් බුදුන් දෙසු ධර්මය විශ්වාස නොකරන අයටත් සාධාරනය. ) මචන් බුදු හාමුදුරුවෝ කියල තියෙනව යක්ෂ, ප්‍රේත,කුම්භාන්ඩ ,පීසචයෝ ඉන්නවා කියල. උන්ට නොපෙනන ශරීරයක් තියෙන අය කියල. මේ ගැන වැඩි විස්තර ටිකක් දැන උගත් කමක් තියෙන හාමුදුරු කෙනෙකුගෙන් අහල බලපන්.
    3. මිනිය පැත්තකින් තියපන්.ඕක සැහැල්ලුයි කියන එවුන්. මම කියන්නම් දැනට අවුරුදු කිහිපයකට කලින්වුන මම දන්නා ඇත්ත අත්දැකීමක්. ජීවත්වෙලා ඉන්න මිනිහෙක් ගැන. මූ මචන්ලා අවුරුදු 16 ක 18ක විතර කෙසඟ සිරුරක් තිබුණු ඇගිල්ලකින් ඇන්නත් බිම වට්ටන්න පුළුවන් බර නැති එකෙක්.අපේ කොල්ලෝ සෙට් එකක් හිතවත් මළගෙදරක මිනියක වලක් කපන අතරවාරෙදි සොහොනේ ඉඳගෙනම බැදපු මස් මාළු කකා ඩ්‍රින්ක් එකක් දාල තිබුන.මේ කියන කොල්ලත් එකට සෙට් වෙලා තිබුන.(ඉඳපු එකෙක්වත් වෙරිවෙන්න බීල තිබුනේ නෑ.මරණේ වැඩකටයුතු වලට හවස සෙට් වෙන්න ඕන නිසා.) ඔන්න මචන් මරණේ වැඩකරල පාරේ තිබුණු කොඩිවැලුත් ගලවගෙන අර මිනිය තිබුණු ගෙදරට කට්ටියම ආව. විනාඩි පහක් ගියේ නෑ මචන්. අර කොල්ල හූ තියල
    පිස්සු කෙලින්න ගත්තේ නැතෑ. ආපහු සොහොනට යන්න ඕන කිය කිය. මු දැන් අතපය එහෙට මෙහෙට විසිකර කර එක ජරමරයයි. උඹල විශ්වාස කරනවානම් විශ්වාස කරපල්ලා හොඳට හැඩි දැඩි කොල්ලෝ 5, 6 දෙනෙක් අල්ලලවත් මූ කොන්ට්‍රෝල් කරන්න බැරිඋනා.මුගේ ඒ තරමට බර සහ ශක්ති සම්පන්න බව වැඩි උනා. මූගේ අත් දෙකයි කකුල් දෙකයි ලණුවකින් ගැට ගහල අන්තිමේදී ගුරෙක් ගෙන්නල ඇප නුලක් කියල එකක් බැදල මතුරල මූනට වතුර එකක් ගැහුවට පස්සේ තමයි මූ කූල් ඩවුන් උනේ. (මා දැකපු සත්‍ය සිදුවීමකි.) -මේවා පහදන්න අපට නොතේරේ.:no::no::no::no:
     
    • Like
    Reactions: aneasarayana

    :shocked::shocked::shocked:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේ මන්ද බන් ඇත්ත නැත්ත නම් හැබැයි මටත් ඕක වෙලා තියෙනවා මමත් මල ගෙදරක අවසන් කටයුතු වලට ගියෝත් අනිවා මිනියට කර තියනවා

    දැන් අවුරැද්දු දෙකකට කලින් විතර යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති වුනා එයා ගොඩාක් අසනීප වෙලා නැතිවුනේ ගෙදර අයත් බින්දුවටම හිදුනා මෙයාගේ අසනීපේ නිසා .... කොහොම හරි නැතිවෙන්න දවස් ගානක ඉදන් අරයා ඇවිත් ඉන්නවා මෙයා ඇවිත් ඉන්නවා කිය කිය මැරනු අයගේ නම් කීවා මැරෙනකොට නම් මම හිතන්නේ 30kg නැතිව ඇති ඒ තරමට මේ මනුස්සයා කෙට්ටු වුනා ..... නැති වුනාට පස්සේ අපි යාළුවෝ ටික සෙට් වෙලා තමයි පෙට්ටිය අරන් දුන්නෙත් .... අපි අරන් දීපු පෙට්ටිය ඒ තරම් ලොකු ගානක් උනෙත් නැ රබර් ලෑලිද මන්දා කොහොම හරි පෙට්ටිය වැඩි වටිනාකමක් නැති පෙනුමට තේරැණු විදියට නම් බරත් නෑ පෙට්ටියේ ..... හැබැයි මචංලා කනත්තට පෙට්ටිය ගෙනියන වේලාවේ පට්ට බරක් තිබ්බේ අපි කවුරැත් ඒ ගැන ඒ වෙලාවේ කථා කලේ නෑ එකා එකා ඉක්මනට ඉක්මනට පෙට්ටිය උස්සන්න මාරැ වුනා .... පෙට්ටිය දෙපැත්තෙන් අඩුම 8ක් විතර උස්සගෙන ගියේ.... වැඩ ඉවර වෙලා රැ ඉන්න ගමන් අපි ඔය ගැන කථා කලාම හැමෝම කිව‍ෙ උස්සගෙන යන්න බැරි තරම් බරක් අවා කියලා මමත් ඇතුළුව මටත් වැඩි දුරක් අරන් යන්න බැරි වුනා පට්ට බරක් ආවා විද්‍යාත්මක හේතුව නම් දන්නෙ නෑ හැබැයි මෙහෙම තමයි උනේ :confused::confused::confused:
    :yes::yes::yes:

    මේකයි බන් තර්ක කරලා වැඩක් නෑ මොකද ඒක විද්‍යාත්මක හේතුව මම දන්නේ නැති නිසා

    හැබැයි උබ කියනවා වගේ අපි කවුරැත් ගොඩාක් දුර අරන් ගියේ නෑ ඒ වගේම අපේ සෙට් එක 15 විතර හිටියා ඒ කවුරැත් බොක්කෙන් පෙට්ටිය උස්සන් ගියා මිසක් පෙට්ටියේ එල්ලිලා ගියේ නෑ
    :yes::yes::yes:

    අපිත් කථා උනේ මෙහෙම වෙන්න ඇති කියලා තමයි අනේ මන්දා මොකක් නමුත් වෙනස් බරක් නම් දැනුනා ඒක ඉතිං ප්‍රත්‍යක්ෂ කරන්න මම දන්නේ නැ

    හොදම දේ මේ උත්තර දෙන කවුරැත් පෙට්ටියකට කර ගහලා ඇවිත් මේ ගැන කථා කරානම් හරියටම මොකක්ද කියලා දැනගන්න තිබ්බා
    :yes::yes::yes:

    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...
    :P:yes::yes::yes:

    ගොඩක් වෙලාවට බර වැඩිවෙනව කියන්න‍ෙ තුම්මංහංදි වලදි
    මම නම් පෙට්ටි කර ගහල ඇති පහ හයකට කනත්තට ගෙනියපු ඒව 3ක් වගේ
    මට නම් මේ බර වැඩි වෙන ගතිය හොදටම දැනුන බොරු කියන්න ඕන නෑ
    හොද ඇග පත තියෙන සද්ධන්ත සෙට් එකක් උස්සන් ගියේ එක සැරයක්
    සොහොන කිට්ටුවට යද්දි කැරි බරක් යකෝ තිබ්බෙ. වයසක ආච්ච කෙනකේ
    ගෙවල් ලගදි පෙට්ටිය දෙන්නෙක්ට ගේන්න තිබ්බ
    සොහොන ලගදි කොර යකෝ
    අනික ගෙනිච්චෙත් මාරුවෙන් මාරුවට
    බුදුන් වහන්සෙ උනත් හාමුදුරුවරැන්ට පය ඉක්මනින් අඩිය තියන්න එපා කියල තියෙනව
    හේතුව ඉතින් දන්නවනෙ. ඒනිසා මේව බොරු වෙන්න කොහොමත් බෑ
    බොරු කියල හිතන එවුන් ඉන්නවනම් සොහොනකට යන පෙට්ටයිකට කර ගහපියව්​
    :yes::yes::yes::yes::yes:

    කිඹුලා මේක දන්නේ මීනිවලට කර ගහපු උන් විතරයි බන් නැති උන් මෙතන මොනවා කීවත් කරගහපු එකා තමයි ඒක දන්නේ :dull::dull::dull::dull:
    :yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Yakku peratho gana mata thiyenawa kathawk

    Mage mamandi nathi wela adahana kayauthu karala alu kanath'the idan genna masinata bara dunne..adahana kare 4 ta withara mini alu ganna 7 - 8 athara enna kiwa apita kanathen.. ithin dan 6 wage wedfi masinage muna awul kalu wela dadiya ehena dala..man ithin lan karala aehuwa ai kiyala..mu dan oya peretha katha kiyanawa ..miniha hodatama baya wela man kiwa hari dan mama wife ape gedara dala oya alu tika kanathen genath denan oka echara issu nemai kiyala..man ithin adahana gareta yaddi 1ka bara inna 1ka manusayek raeta uyanawa :p ah mahathaya mutiyak ehema genawada kiyala ahala kisi ganak nathuwa mutiyai sudu redi kaelai aran athlata gihila avilla mata kisi ganak nathuwa muttiya dunna msth ithin kisi ganak nathuwa ara muttiya aran gedara awa..kanatha idan gedarata 3km wage thibba car kisu awulak nathuwa awa perethayoth nae masinath nathuwa thaniyen mama..

    Mage jivitheta abnormal 1ka deyai dakala thiyenne..ae avilla man Hamba wada karaddi weekends wala gedara avilla sadudha ude pandara 3ta withara aith hamba adunawa..dawasak ehema avilla man ude yaddi arawala kanath laga cap dapu kettu kollek putuwak wadi wela hitiya..mata ae welawe meter une nae meka abnormal kiyala Rathnapura pass karala ude kanna nawathala idfi thamai oya siddiye abnormal gathiyak therune..samahara wita man holman n peretha gana wishwasa karanam man oya siddiyedi baya wenna thibba..man nam hithanne haema detama bala panne api ae mihothe inna mindset 1ka

    Joint ekak gahapu dial ekak da dnne. Ohoma ewun dan hama thanama:lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    1. කතාව ඇත්ත. මේ අත්දැකීම කිහිපවරක් මමත් අත් දැකලා තියේ.
    2.මෙතන මිනියේ බර වැඩිවෙන එක විශ්වාස කරන්න කලින් බුද්ධාගම විශ්වාස කරන එවුන් ඉන්නවද කියපන්. (අන්යාගමිකයන් ගැන නොවේ. ඔවුන්ට සමහරවිට වෙනස් මතයක් තිබීම සාධාරනය. එහෙම නැත්නම් බුදුන් දෙසු ධර්මය විශ්වාස නොකරන අයටත් සාධාරනය. ) මචන් බුදු හාමුදුරුවෝ කියල තියෙනව යක්ෂ, ප්‍රේත,කුම්භාන්ඩ ,පීසචයෝ ඉන්නවා කියල. උන්ට නොපෙනන ශරීරයක් තියෙන අය කියල. මේ ගැන වැඩි විස්තර ටිකක් දැන උගත් කමක් තියෙන හාමුදුරු කෙනෙකුගෙන් අහල බලපන්.
    3. මිනිය පැත්තකින් තියපන්.ඕක සැහැල්ලුයි කියන එවුන්. මම කියන්නම් දැනට අවුරුදු කිහිපයකට කලින්වුන මම දන්නා ඇත්ත අත්දැකීමක්. ජීවත්වෙලා ඉන්න මිනිහෙක් ගැන. මූ මචන්ලා අවුරුදු 16 ක 18ක විතර කෙසඟ සිරුරක් තිබුණු ඇගිල්ලකින් ඇන්නත් බිම වට්ටන්න පුළුවන් බර නැති එකෙක්.අපේ කොල්ලෝ සෙට් එකක් හිතවත් මළගෙදරක මිනියක වලක් කපන අතරවාරෙදි සොහොනේ ඉඳගෙනම බැදපු මස් මාළු කකා ඩ්‍රින්ක් එකක් දාල තිබුන.මේ කියන කොල්ලත් එකට සෙට් වෙලා තිබුන.(ඉඳපු එකෙක්වත් වෙරිවෙන්න බීල තිබුනේ නෑ.මරණේ වැඩකටයුතු වලට හවස සෙට් වෙන්න ඕන නිසා.) ඔන්න මචන් මරණේ වැඩකරල පාරේ තිබුණු කොඩිවැලුත් ගලවගෙන අර මිනිය තිබුණු ගෙදරට කට්ටියම ආව. විනාඩි පහක් ගියේ නෑ මචන්. අර කොල්ල හූ තියල
    පිස්සු කෙලින්න ගත්තේ නැතෑ. ආපහු සොහොනට යන්න ඕන කිය කිය. මු දැන් අතපය එහෙට මෙහෙට විසිකර කර එක ජරමරයයි. උඹල විශ්වාස කරනවානම් විශ්වාස කරපල්ලා හොඳට හැඩි දැඩි කොල්ලෝ 5, 6 දෙනෙක් අල්ලලවත් මූ කොන්ට්‍රෝල් කරන්න බැරිඋනා.මුගේ ඒ තරමට බර සහ ශක්ති සම්පන්න බව වැඩි උනා. මූගේ අත් දෙකයි කකුල් දෙකයි ලණුවකින් ගැට ගහල අන්තිමේදී ගුරෙක් ගෙන්නල ඇප නුලක් කියල එකක් බැදල මතුරල මූනට වතුර එකක් ගැහුවට පස්සේ තමයි මූ කූල් ඩවුන් උනේ. (මා දැකපු සත්‍ය සිදුවීමකි.) -මේවා පහදන්න අපට නොතේරේ.:no::no::no::no:
    Owa wenne Hitha durwala ewunta. Weerayo wage hitiyta godak ewun amu baya gullo:lol: Gurukamui/ sasthra karayoi budhagamen justify karann yanna epa:angry:. Yako lankawe mala gewal wala kana bona widiyata dan hama ekata nuul badala tiyena one:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මලාම පෙට්ටියට දාන්නෙ බර අඩු කල්ල මනුස්සයො :yes: බඩවැල් මොලේ එහෙම කපල අයිං කරගන්නව ඉක්මනට කුණු වෙන්නැති ටිකට විතරයි බෙහෙත් ගහල දෙන්නෙ :yes: අනික් දැවෙනම ප්‍රශ්ණය ඇයි උඹ මිනිස්සුන්ව උස්සන්න යන්නෙ ? :angry: නිකං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව මෙන්න මෙහෙට වෙලා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉඳපං බං :baffled:

    ඕක ඉසසර කළා. ඇඟ ඇතුලේ කොටස් අයින් කරලා ඌරන්ට කන්න දාපු එක දැන් එහෙම කරන්නේ නෑ. ඔක්කොම ඇතුලේ තියෙනවලු. පෙට්ටියේ බොඩි එකට යටින් සිලි උරයක දාලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එකෙක් දෙන්නෙක්ට ඕක දන්නෙන ඇත්තේ අනිත් උන් බොරුවට කියනවා .
    මොකද ice පොරවල් කැමති වැඩ නොකර ලකුණු දාන්න.ඉතිං ඒ අයත් බොරුවට හරි කියනවා ඔය කතාව

    මළ ගෙදරක මචං පෙට්ටිය උස්සන්න පෙනුමට එන උන් ඉන්නවයි කියලා මම හිතන්නේ නෑ. මොකද ඒ උස්සන උන් එන්නේ බොක්කෙන්ම. මමත් පෙට්ටි තුනකට කර ගහලා තියෙනවා. ඒ තුනටම ගියේ ඒ මිනිස්සු මං වෙනුවෙන් කරපු දේවලට අවසාන ගෞරවය විදිහට මගේ කර මතින් කනත්තට ගෙනියන්න ඕනේ කියන බොක්කෙන් ආපු හැඟීමෙන්. මම වගේම වෙන්න ඇති පෙට්ටියකට කර ගහන අනික් උනුත් හිතන්නේ කියලා මම හිතනවා ඒ නිසා. අනික ඔය බර වැඩි වෙන කතාව ඇත්ත. කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න බෑ. හැබැයි පෙට්ටියේ ඉස්සරහින්ම ඉන්න දෙන්නටයි පස්සෙන්ම ඉන්න දෙන්නටයි තමයි බර ගොඩක් වදින්නේ සහ මම උස නම් මගේ විරුද්ද පැත්තෙන් උස්සන එකා මිටි නම් සුපිරියට කෙළ වෙනවා ටික වෙලාවක් යද්දි හැබැයි බර නම් වැඩි වෙනවා. මගේ එක පාරක් ලොකු අම්මගේ පෙට්ටිය උස්සලා බෙල්ල උලුක් වෙලා සති දෙක තුනක් යනකන් බෙල්ලට තෙල් ගෑවා පෙයින් කිලර්ස් බිබී.

    කොහොම නමුත් ඇහැට නොපෙනෙන ගොඩක් දේවල් තියෙනවා මචං. අපි උස දිග පළල කියන ත්‍රිමාන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු. නමුත් මාන කීයක් මේ ලෝකේ තියෙනවද කියලා කියන්න බෑ. අයින්ස්ටයිනුට් කියලා තියෙන්නේ හතරය්ක් කියලා විතරයි. ඒ නිසා අපිට ඔය දේවල් 100% බැහැර කරන්න බැහැ.
     
    • Like
    Reactions: CONCORDE777

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක ඉසසර කළා. ඇඟ ඇතුලේ කොටස් අයින් කරලා ඌරන්ට කන්න දාපු එක දැන් එහෙම කරන්නේ නෑ. ඔක්කොම ඇතුලේ තියෙනවලු. පෙට්ටියේ බොඩි එකට යටින් සිලි උරයක දාලා.
    :baffled::baffled::baffled:
    එහෙම තිබුනොත් නරක් වෙලා ගඳ ගහන්ඩ ගන්නවනේ?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Owa wenne Hitha durwala ewunta. Weerayo wage hitiyta godak ewun amu baya gullo:lol: Gurukamui/ sasthra karayoi budhagamen justify karann yanna epa:angry:. Yako lankawe mala gewal wala kana bona widiyata dan hama ekata nuul badala tiyena one:P
    අන්න උඹ මම කියපු කතාව වැරදි තැනින් අල්ලගත්තා මචන් . ප්‍රේතයෝ ,කුම්භාණ්ඩයෝ,පීසචයෝ , යක්කු කියල ජාතියක් ඉන්නවා කියල උඹ විශ්වාස කරනවද.?නැද්ද? කෙලින් කියපන්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :baffled::baffled::baffled:
    එහෙම තිබුනොත් නරක් වෙලා ගඳ ගහන්ඩ ගන්නවනේ?
    Ehema bag wala danne naa:lol:. Dan internal organs ain karanne naa. Ewa athule tiyeddimai chemical eka inject karanne. Habai blood ain karanawada koheda

    අන්න උඹ මම කියපු කතාව වැරදි තැනින් අල්ලගත්තා මචන් . ප්‍රේතයෝ ,කුම්භාණ්ඩයෝ,පීසචයෝ , යක්කු කියල ජාතියක් ඉන්නවා කියල උඹ විශ්වාස කරනවද.?නැද්ද? කෙලින් කියපන්.

    Wiswasa karanawa habai oya widiyata eka ekata awesa wela magul karanne naa. Oya deiyo wage thamai( not the kathragama deiya and other hindu idiots:frown:)
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    අපිට පේන්නෙ මාන කිපයක් විතරයි...අන්වීශයෙක් බලන්න දේවල් වගේම නොපෙනෙන එහෙත් භෞතිකව ස්පර්ශ නොවෙන දේවල් ඇති...විද්යාව අසම්පුර්න දෙයක් නිසා ඒකෙන් බෑ ඔක්කොම පර්ක්ශාකරන්න
    කොටින්ම විද්යාව තරමක බොරුවක්:)

    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Owa wenne Hitha durwala ewunta. Weerayo wage hitiyta godak ewun amu baya gullo:lol: Gurukamui/ sasthra karayoi budhagamen justify karann yanna epa:angry:. Yako lankawe mala gewal wala kana bona widiyata dan hama ekata nuul badala tiyena one:P
    මචන්.උඹ බුද්ධාගමේද නැද්ද කියන්න මම දන්නෑ.බුදු හාමුදුරුවොත් හිත දුර්වල කෙනෙක්ද? මම අහල තියෙනවා මචන් බුදු හාමුදුරුවෝ භාවනාකරන්න කැලේකට වැඩිය භික්ෂුන් වහන්සේලා ට අමනුෂ්‍යයන් (යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ පීසාචයන් ) කරදරකර බයකරනකොට රතන සුත්‍රය දේශනා කොට එය ධාරණය කරවා නැවත එම කැලෙටම භාවනා කිරීමට යැව්වා කියා. මන්තර ගුරුකම් ගැන අදහසක් දීමට මා නොදනිමි. එය ගැන හරියටම නොදන්නා නිසා.හරියටම නොදැන අපට යමක් ප්‍රතික්ෂේප කල නොහැකියි.:no: අපි නොදන්නා දේවල් ගොඩක් විශ්වයේ තිබෙන නිසාත් , හැම දේම දැනට පවතින විද්‍යාවෙන් පැහැදිලි කිරීමට යාම අන්තිම මෝඩ කමක් නිසාත්. මන්තර ගුරුකම් ගැන ඒගැන අත්දැකීම් ඇති අය එළකිරියේ හිටියොත් ඔවුන් ඒවා දාවී.