‘පළි ගැනීමට’ මිනී මස් කයි
මිනී මස් කෑ මධ්‍යම අප්‍රිකානු ජනරජ වැසියෙක් බීබීසී යට අදහස් දක්වමින්, එය පළි ගැනීමේ ක්රියාවකැ’යි කියා සිටියේය.
‘පිස්සු බල්ලා’යයි තමන් විසින් ම හඳුන්වා ගත් එම පුද්ගලයා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ‘බෙන්ගුයි’ අගනුවර මුස්ලිම් විරෝධී කිතුනු ප්‍රහාරක කල්ලියක සාමාජිකයෙකි.සිය ගර්භණී බිරිඳ, ඥාති සහෝදරිය සහ ඇයගේ බිලිඳු දරුවා මරා දැමූ මුස්ලිම් වරුන් කෙරෙහි තමා කෝපයෙන් පසු වෙන බවයි එම පුද්ගලයා පවසන්නේ.
බස් රථයක ගමන් ගනිමින් සිටි මගියකු මුස්ලිම් ලබ්ධිකයකු යයි හඳුනා ගනිමින් ඔහුට පහර දී බස් රථයෙන් ඉවතට ගෙන මරා පුළුස්සා ඇති අතර අනතුරුව ඔහුගේ කකුලක මස් ‘පිස්සු බල්ලා’යයි කියා ගන්නා පුද්ගලයා විසින් කපා පාන් සමග අනුභව කරන ලද බවයි වාර්තා වන්නේ.
වසරක පමණ අරාජක සමයක්.
පාන් සමඟ මිනීමස්
“මම ඔහුගේ කකුල කෑවා. ඔහුගේ කකුලේ මස් ඇටයට ම කපා ගෙන පාන් එක්ක කෑවා. ඒ නිසා තමයි මට මිනිස්සු පිස්සු බල්ලා කියන්නේ.” කැඩුණු ප්‍රංශ භාෂාවෙන් ඔහු බීබීසී මාධ්‍යවේදියා ඉදිරියේ කියා සිටියේය.
කිතුනු බහුතරයක් සහිත මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පසුගිය දෙසැම්බර් මාසයේ පටන් පැතිර යමින් ඇති ප්රචණ්ඩ ප්‍රහාර මගින් දහසකට අධික මහජන ජීවිත විනාශයක් වාර්තා වී ඇත.
එම කිතුනු මුස්ලිම් ගැටුම් නිසා දස දහස් ගණනක් ජනතාවට ගේ දොර හැර දා පළා යාමට සිදු වී ඇති බවත් වාර්තා වෙයි.
BBC Sinhala Sandeshaya

. මුන් ගහන්නේ අමුතු ජාතියේ බඩු.
thiyena rep power ekawath dannathi gobba sewalayek. tho wage internet virayek wenna mata ona na fako... eth mama mage agama(buddhism), jathiya(sinhala) wenuwan karanna puluwan onama deyak karana bawa mathaka thiya ganin halparuwa...