මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්. 😣
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්. 😣
    කුරුණගල - කොලබ 5 බසුත් නෑ මම හිතන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්. 😣
    කොටුවෙ ඉදන් කොළබ කුරුණෑගල 5 ක නගින්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතින් උඹ මොනිටර් එකක් මිනුවන්ගොඩින්ම ගත්තෙ ඇයි?

    ඉක්මණින්ම එන්න පුලුවන් විදිහ නම් කුරුනෑගල බස්. 5 රූට් එක.

    හයි වේ එකේ කටුනායක ඇවිත් එතනින් මිනුවන්ගොඩ එන්නත් පුලුවන්.

    කොහොමත් කොළඹින් මිනිවන්ගොඩ නම් නගින්න එපා. උන් ගාටනවා. වෙන වැඩක් නැත්නම් ඒකෙ නගින්න.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පානදුරෙන් ජා ඇලට හෝ මීගමුවට highway bus.
    එතනින් 5 හෝ මිනුවන්ගොඩ බස් එකක නැගපන්.
    පැය 2.30ක් යන්න කලින් මිනුවන්ගොඩ

    ප. ලි: මිනුවන්ගොඩ බස් එකේ නගිනවානම් කොට්ටේකුත් අරං පලයන්
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්. 😣
    Mathugama / aluthgama bus tibunane ada
     
    • Wow
    Reactions: Heshan Daminda