මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    :P උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
    ලංකාවේ speed ම bus යන්නේ ඔකේ :lol:
    කතා කරලා වැඩක් නෑ මචන් බස් එක පිරිලා තිබුනත් හෝල්ට් වල හිගාකෑම නවත්තන්නේ නැහැ ...... :(
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පානදුර - මහනුවර නේද ?
    ඔකේ ගිහින් ගම්පහ හරියෙන් බැහැල, කටුනායක වගේ බස් එකක මිනුවන්ගොඩ යන්න පුලුවන් වෙන්න ඕනේ.
    යකෝ 17, මොනිටරයක් අරං යන්න බෑ, අනික මිරිස්වත්තෙන් බැහැලා ගම්පහට ගිහින් , කෝච්චි පාරෙන් එහා පැත්තට ගිහින් මිනුවන්ගොඩ බස් එකේ නගින්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,558
    167,091
    113
    එකමත් එක රටක
    යකෝ 17, මොනිටරයක් අරං යන්න බෑ, අනික මිරිස්වත්තෙන් බැහැලා ගම්පහට ගිහින් , කෝච්චි පාරෙන් එහා පැත්තට ගිහින් මිනුවන්ගොඩ බස් එකේ නගින්න ඕනේ
    ඇයි බන් ග්ම්පහටම යන්නේ? නිට්ටබුව කටුනායක බස් අහුවෙන්නේ නැද්ද ?
    කොහොමත් ඕක වටයක් වෙන්න ඇති. මම 17 ගිහින් නෑ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara

    අම්මෝ 2017 දාපුවා. දැන් ඔව්ව නැතුවත් ඇති. හැබැයි මීගමුව පානදුර යන්න තිබ්බ නම් මරු. මේ රූට් එකේ අනිවා මිනුවන්ගොඩ යන්න පුළුවන් ඇතිනේ. 🤩
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඇයි බන් ග්ම්පහටම යන්නේ? නිට්ටබුව කටුනායක බස් අහුවෙන්නේ නැද්ද ?
    කොහොමත් ඕක වටයක් වෙන්න ඇති. මම 17 ගිහින් නෑ .
    Ow nittambuwen bahala 245 airport ctb ekaka nagganam hari. Nathnam etanin bahala negombo-kandy bus ekaka nagganam ikmanata giyaki. Eth monitor ekak aran bus eke giyakida?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    Ow nittambuwen bahala 245 airport ctb ekaka nagganam hari. Nathnam etanin bahala negombo-kandy bus ekaka nagganam ikmanata giyaki. Eth monitor ekak aran bus eke giyakida?
    බස් වලින් බහින වාර ගාන අඩු පාරක යන්න ඕන. ඕක උස්සගෙන හිටගෙන යන්නත් බෑනේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්. 😣
    Chama computers bellen allanna wage??
     
    • Haha
    Reactions: Heshan Daminda