මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට

Mangalam

Member
Sep 8, 2015
171
25
0
වැරදි තීන්දුවක්. අර බස් එකට නැග්ග මිනිහ තමයි වැරදි. ඌ නිසා බස් එක ස්ලෝ වුනා ඩිෆෙන්ඩර් එකට ඉස්සර කරන්න සිද්ධවුනා. ඌව එල්ලුම්ගස් යවන්න ඕන. ඊට පස්සෙ පස්සෙන් ආපු ෆිට් එක. ඌ ඩිෆෙන්ඩර් එක පැන්නුවා. ඒක නිසා ඩිෆෙන්ඩර් එකට බස් එක ඉස්සර කරන්නම සිද්ධ වුනා ෆිට් එකෙන් බේරෙන්න. ඌවත් ඇතුලට දන්න ඕන.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland

    නෑ නෑ ඔක්කොටම ඉස්සරහින් ගියපු හැරියර් එක එලවපු එකා තමා වැරදි. ඌ බ්ලූ ටූත් එකක් පාවිච්චි කරනවලු පොලිසියෙන් තහනම් කරපු :angry::angry::angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අයියෝ....හැම*නෙනවා....ඔය නඩුකාරකම දියන් ළමයෙකුට....:oo::oo::oo:

    මට හිතෙන්නේ නඩුකාරය තීන්දුව දෙන්නේ පොලිසියෙන් දෙන වාර්තාව මත. එක අරුන්ට වාසි විදියට හදල ඇති. නඩුකාරය ඔය වීඩියෝ එක බලලවත් නැතිව ඇති.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    නෑ නෑ ඔක්කොටම ඉස්සරහින් ගියපු හැරියර් එක එලවපු එකා තමා වැරදි. ඌ බ්ලූ ටූත් එකක් පාවිච්චි කරනවලු පොලිසියෙන් තහනම් කරපු :angry::angry::angry:

    ඌ පැනලා ගියෙ ඒකයි එහෙනං :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඌ පැනලා ගියෙ ඒකයි එහෙනං :lol:

    ඌ සම්පූර්න මුහුනු ආවරනය වන හිස්වැස්මක් පැලදගෙන තමා වාහනේ පදවලා තියෙන්නෙ. CCTV එකෙන් සැකකරු හොයන්න බෑලු.

    දැන් පොලිසිය පුලුල් මෙහෙයුමක් දියත් කරල රහස් පොලිසියේ සහය ඇතුව :yes:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මැරිල නිතියට මෙහෙම බලපැම් කරන්න පුලුවන්නම් සුලු තුවාල වෙලා බෙරුනානම් මොනා නොකරයිද ? මැරුන එකමයි හොද කියල හිතෙනව මෙව දකිද්දිනම්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සී.සී.ටීවී හයිකරපු එකාගේ තමයි වරද? ඌ නිසා තමයි මේක දිග්ගැස්සෙන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරදි තීන්දුවක්. අර බස් එකට නැග්ග මිනිහ තමයි වැරදි. ඌ නිසා බස් එක ස්ලෝ වුනා ඩිෆෙන්ඩර් එකට ඉස්සර කරන්න සිද්ධවුනා. ඌව එල්ලුම්ගස් යවන්න ඕන. ඊට පස්සෙ පස්සෙන් ආපු ෆිට් එක. ඌ ඩිෆෙන්ඩර් එක පැන්නුවා. ඒක නිසා ඩිෆෙන්ඩර් එකට බස් එක ඉස්සර කරන්නම සිද්ධ වුනා ෆිට් එකෙන් බේරෙන්න. ඌවත් ඇතුලට දන්න ඕන.

    1234645_10202242688655486_881803270_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇයි බන් උබල කතාව විකෘති කරලා එකෙන් ආතල් ගන්නේ ? කවුරුත් දෙයක් කිව්ව පලියට උබල ඔහොමත් පිළිගන්නවද ?
    ඇත්තටම වෙලා තියෙන්නේ ඕක නෙවේ .. බස් ඩ්‍රයිවර් ල දෙන්නම full face දාගෙන බස් එක එලවන් ඇවිල්ල තියෙන්නේ .. ඒ වරදට තමා උන්ට දඩ ගහල තියෙන්නේ ..
    උබලටත් ඉතින් හිනා වෙන්න දෙයක් තිබ්බොත් දවසෙම අල්ලන් හිනා වෙයි !
    :angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් උබල කතාව විකෘති කරලා එකෙන් ආතල් ගන්නේ ? කවුරුත් දෙයක් කිව්ව පලියට උබල ඔහොමත් පිළිගන්නවද ?
    ඇත්තටම වෙලා තියෙන්නේ ඕක නෙවේ .. බස් ඩ්‍රයිවර් ල දෙන්නම full face දාගෙන බස් එක එලවන් ඇවිල්ල තියෙන්නේ .. ඒ වරදට තමා උන්ට දඩ ගහල තියෙන්නේ ..
    උබලටත් ඉතින් හිනා වෙන්න දෙයක් තිබ්බොත් දවසෙම අල්ලන් හිනා වෙයි !
    :angry::angry::angry::angry:

    1467317_10201796789114640_1321212950_n.jpg
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    දැන් ඉතින් අරුන් දෙන්නට රස්සාවක් හොයාගන්නත් වෙනවා. තමන්ගෙ තියෙන මෝඩකමට බලෙන් ඇක්සිඩන්ට් කරගෙන මැරිලා ගියාම අනික් උන් පවුල් පිටින් විදවන්න වෙනවා.

    නීතියේ ඇත්තෙ අනතුරකින් වැරදිකාරයා මැරුණම කරකියාගන්න දෙයක් නැතිව ඒ අනතුරට මුහුණදීපු අනික් වාහන වල රියදුරන්ගෙ බලපත්‍ර අත්හිටුවන එක නම් හරිම අපරාධයක්. දැන් මුන් දෙන්නා ජීවත් වෙන්න මේසන්බාස්ලට අත්උදව් දේවි. නැතිනම් සමාජයට වෛර කර කර හොරකම් කරාවි. මොකද මේ දෙන්නා පදවපු බස් දෙක ඒ අයගේ නොවන නිසා. අපරාධකරුවන්ට දඩුවම් දෙනවා කීවට සමහර අවස්ථා වලදි අපරාධකරුවන් බිහි කරන්නෙත් නීතියමයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මැරිල නිතියට මෙහෙම බලපැම් කරන්න පුලුවන්නම් සුලු තුවාල වෙලා බෙරුනානම් මොනා නොකරයිද ? මැරුන එකමයි හොද කියල හිතෙනව මෙව දකිද්දිනම්

    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    :yes::yes: