මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාරක රිය අනතුරක් උනාම ඒ අනතුරින් කවුරු හරි මැරුණොත් අනිත් වාහනේ රියදුරුව කොහොමත් ඇරස්ට් කරනවා ඒ රියඳුරා වැරදි හෝ නිවැරදි උනත්.තාවකාලිකව ලයිෂන් එකත් කැන්සල් කරනවා.සාමාන්‍ය විදියටම තමයි මෙතනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මට හිතෙන විදියට.මාස 3 ක් ඇතුලත ආපහු ලයිෂන් එකත් හම්බ වෙනවා.

    this is the truth
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියල කතාවක් තියෙනවනෙ. පව් අර අහිංසකයෝ දෙන්න දරු පවුල් කාරයෝ වෙන්න ඇති. අරූ පී.එස්.ඩී උණ කාරයෙක්.