මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මට පුලුවං දවසකට 3 ගානෙ දාන්න.. කොහෙන්වත් කොපි නොකර :cool::rofl::rofl:

    උඹේ හැකියාව ගැන වාදයක් නෑ... ඒවා විවිධයි... ඒ වගේම අලුත් කියලා දැක්ක ගමන් තේරෙනවා... උඹ 5ක් දැම්මත් මම පුදුම වෙන්නේ නෑ...
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මමත් ඕකම කිව්ව බං කලින් ම.......
    මේ ඔක්කොම එකම හාල් කෑල්ලක වැඩ වෙන්න පුළුවනි........

    ඔය කස්සා කියන්නේ lastrow එකේ ඇඩ්මින් නේද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ආයෙ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නෙ නෑ..:no:
    කොටින්ම මං මෙහෙම සිද්ධියක් දන්නෙත් නෑ:dull: , දැක්කෙත් නෑ...:dull:
    මට මොකුත් මතකත් නෑ.....
    :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    oya "archirasika" kiyana eka kiwwa webcam eken dolly wa dakka arakai mekai kiyala ... kalayak nathuwama idala oya thread eka dannamai awe ... sekayak pahala wenawa :rolleyes:

    miniha ehama kiwada ehama kiwanam ithin minihath doly'ge thawath 1ka godurak thama :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hegim bara welaa kan kadan helenawaaa 90% ape elakiri unta una wili lejjawata:baffled:

    me lidak harana gaman inne :dull:

    අයියෝ සල්ලි... :P

    දැන් වුන දේ වුනා... අපි බලමු ඉස්සහරහට මොකෝ වෙන්නෙ කියලා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ආයෙ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නෙ නෑ..:no:
    කොටින්ම මං මෙහෙම සිද්ධියක් දන්නෙත් නෑ:dull: , දැක්කෙත් නෑ...:dull:
    මට මොකුත් මතකත් නෑ.....
    :dull:
    මී ටූ..මී ටූ..................

    ගයාන් (අර ඩැඩී එකේ එකා-අපේ ඔටුව නෙවෙයි) කියනව වගේ...
    ඉවරාරාරාරාරාරාරාරාරාරාරාරාරාරාරායියියියියියියියියියියියියිය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් දැන් නවත්තනවා... කිසිම දෙයක් 100% නොදැන මුකුත් කියන්න බෑ... බලමු මොකෝ වෙන්නේ කියලා.. සයිබර් ලෝකේ ඇත්ත ලෝකෙට වඩා හුඟක් වෙනස් කියලා කට්ටියට මේකෙන් තේරුම් යන්න ඇති...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ සක්විතිගේ නංගි ද? වයිෆ් ද?

    Working-with-the-Problem-Statement-of-Your-Thesis.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් දැන් නවත්තනවා... කිසිම දෙයක් 100% නොදැන මුකුත් කියන්න බෑ... බලමු මොකෝ වෙන්නේ කියලා.. සයිබර් ලෝකේ ඇත්ත ලෝකෙට වඩා හුඟක් වෙනස් කියලා කට්ටියට මේකෙන් තේරුම් යන්න ඇති...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    this is not de first time tht a female member of this forum did such a thing as far i knw once de top poster of this forum went through a tough time due to de acts of one female member :P...all this coz of chithayak dakkama nari hu kiyana nisa lu
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔන්න මේක වහන්න දැන් යන්නේ කට්ටිය පිස්සු කෙලියනේ කොහම වුනත් කීප දෙනක්ව හරි දැනුවත් කරන්න පුළුවන් වීම ගැන මං සතුටු වෙනවා ජය වේවා මේ බොරු වලට අහු නොවේවා
     
    • Like
    Reactions: බින්දු

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ඔන්න මේක වහන්න දැන් යන්නේ කට්ටිය පිස්සු කෙලියනේ කොහම වුනත් කීප දෙනක්ව හරි දැනුවත් කරන්න පුළුවන් වීම ගැන මං සතුටු වෙනවා ජය වේවා මේ බොරු වලට අහු නොවේවා

    if tht happens thts direct violation of rights of members of this forum ,they should have de right to know de truth ...this way members would be educated on such scams tht runs through de virtual world
     
    Status
    Not open for further replies.