මියගිය_ඇතින්නන්07

dmk695

Member
Dec 4, 2015
550
44
0
මියගිය_ඇතින්නන්07

හබරන, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. අද (28) දිනයේදී ද තවත් මල සිරුරූ තුනක් හමුවූ බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

ඊයේ (27) දිනය වන විට වන මිය ගිය අලින් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කලේ. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ට වීමට සඳහා උත්සාහ කරන අයුරුද දැක ගන්නට හැකි විය.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා තවදුරටත් සිදුකරන මෙහෙයුම් අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිළධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී එයාකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටියා.

මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරමින් සිටියි. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කරනු ලැබුවා.

දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක් වන අතර මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියි.

මෙම සතුන් මිය යෑමට හේතුව පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.

තවත් මියගිය අලින්ගේ සිරුරූ ඇත්දැයි සොයා තවදුරටත් පොලිසිය, වනජීවී නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව රක්ෂිතයේ මෙහෙයුම් දියත් කර සිටියි.


ali%2Bmala%2Bsiruru%2B01.jpg


ali%2Bmala%2Bsiruru%2B04.jpg


ali%2Bmala%2Bsiruru%2B05.jpg


ali%2Bmala%2Bsiruru%2B10.jpg
 
Last edited:

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කව්රු හරි පරයෙක් වහ දීල නැත්තම් මෙහෙම මැරෙයිද
    අලි ඇතුන් පංසලේ හැදුවටත් විරුද්ධ උන පකේ ආණ්ඩුවක්නෙ මේක
    ඕක කරපු එවුන් කොහොමත් නිදහස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්රු හරි පරයෙක් වහ දීල නැත්තම් මෙහෙම මැරෙයිද
    අලි ඇතුන් පංසලේ හැදුවටත් විරුද්ධ උන පකේ ආණ්ඩුවක්නෙ මේක
    ඕක කරපු එවුන් කොහොමත් නිදහස්

    :yes::yes:මිනිස්සුන්ට බෝම්බ ගහල මරණකන් බලන් උන්න පාන්ඩුව අලි ගැන හොයන්නෙ නැනෙ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,722
    113
    Panadura
    කව්රු හරි පරයෙක් වහ දීල නැත්තම් මෙහෙම මැරෙයිද
    අලි ඇතුන් පංසලේ හැදුවටත් විරුද්ධ උන පකේ ආණ්ඩුවක්නෙ මේක
    ඕක කරපු එවුන් කොහොමත් නිදහස්

    :yes: :yes: :yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    othana anawasaren waga karana un innawa kiyala iye tv eke kiwa.

    oya hukannala waha deela athi. minisunta wath sadaranayak wenne nathi rate owa gena mona kathada :(

    othana alimankade waga karapu unwa gahala elawanna ona. dan ithin katha karala wadak naha.

    oka karapu ekaa hena wedak kara kiyala hithan athi dan okaata aliyekma gahanna ona :)

    ohoma marala marala ali tika minissu iwara karala danawa. :(
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ගැබ්බර ඇතින්නන් කියන්නේ මරණ තවත් වැඩි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Marila thiyenne okkoma athinnoda?

    Ehenam oka boot kala naththam podi kale ammagen neglect wela ganu epa wechcha athek ge wadak wenna one..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වහ දීල

    :( එහෙම කියනවද..ඒ පැතිවල මිනිස්සුන්ට අලි හෙන කරදරයක් වෙලා ඇති ඒත් වස දීලද නැත්නම් මොකක් හරි ලෙඩක්ද දන්නෑ,අලි වගේ සත්තු මරන එකනම් හෙන පාපයක්,ඔක්කොම ඇතින්නියො කියන්නෙ හිතලම කරපු දෙයක් වගේ මොකද ඊට පස්සෙ අලි ප්‍රමාණය අඩුවෙන නිසා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :( එහෙම කියනවද..ඒ පැතිවල මිනිස්සුන්ට අලි හෙන කරදරයක් වෙලා ඇති ඒත් වස දීලද නැත්නම් මොකක් හරි ලෙඩක්ද දන්නෑ,අලි වගේ සත්තු මරන එකනම් හෙන පාපයක්,ඔක්කොම ඇතින්නියො කියන්නෙ හිතලම කරපු දෙයක් වගේ මොකද ඊට පස්සෙ අලි ප්‍රමාණය අඩුවෙන නිසා.
    පොඩි අලි පැටව් එක්ක එකට යන්නේ අලි අම්ම ආච්චි වගේ වෙන ගෑනු සත්තු කියල කියනවා නේද. පිරිමි සත්තු තනියම සැරිසරනවා කියලනේ කියන්නේ. හරිද දන්නේ නෑ එහෙම එකක් අහල තියෙනවා කොහෙන් හරි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි අලි පැටව් එක්ක එකට යන්නේ අලි අම්ම ආච්චි වගේ වෙන ගෑනු සත්තු කියල කියනවා නේද. පිරිමි සත්තු තනියම සැරිසරනවා කියලනේ කියන්නේ. හරිද දන්නේ නෑ එහෙම එකක් අහල තියෙනවා කොහෙන් හරි

    එහෙම එකක් අහල තියෙනව,‍රැලකට හෝ අලි පවුලකට ඉන්නෙ එක පිරිමි අලියෙක් වෙන්ඩ ඇති,මද කිපෙන කාලෙ හැර අනිත් කාලෙ පැත්කට වෙලා ඉන්නව ඇති.
     

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    mihipita inna saddanthayan 7 k maranna onalu bilidenna
    eyata rata palanaya keranna puluwan..
    owa wadiyen wishwasa krena apekshakaya kauda?
    theeranaya oba athe..:P:P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    hqdefault.jpg



    අලි මන්තර දන්න කැමරාවක් අතින් ගෙන කැලෑ වදින මිනිසා