මියන්මාරය කියන්නේ බෞද්ධ රටක්. අපිත් බෞද්ධයෝ හැටියට මියන්මාරයට යම් ආධාරයක් කරන්න පුළුවන් නම් වටිනවා. මේ සඳහා රජය මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ වන විට ලෝකය වටේම ඉන්න හොරු ටික මේ සිද්දිය අල්ලාගෙන ආධාර එකතු එකතු කරනව. එක නිසා දෙන ආධාරයක් කරන්න පුළුවන් රජය මැදිහත්වීමකින් විතරයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමෙන් මියන්මාරයට උදවු කරන්න සුදානම් නම් මමත් රුපියල් 5000 - 10000 අතර මුදලක් ( රුපියල් වලට සමාන ඩොලර් අගයක් ) පරිත්‍යාග කිරීමට කැමතියි.
