මියන්මාරයට ලංකාවෙන් ආධාර

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    07358db0-0be2-11f0-8ae9-2975efdc7f47.jpg.webp


    මියන්මාරය කියන්නේ බෞද්ධ රටක්. අපිත් බෞද්ධයෝ හැටියට මියන්මාරයට යම් ආධාරයක් කරන්න පුළුවන් නම් වටිනවා. මේ සඳහා රජය මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ වන විට ලෝකය වටේම ඉන්න හොරු ටික මේ සිද්දිය අල්ලාගෙන ආධාර එකතු එකතු කරනව. එක නිසා දෙන ආධාරයක් කරන්න පුළුවන් රජය මැදිහත්වීමකින් විතරයි.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමෙන් මියන්මාරයට උදවු කරන්න සුදානම් නම් මමත් රුපියල් 5000 - 10000 අතර මුදලක් ( රුපියල් වලට සමාන ඩොලර් අගයක් ) පරිත්‍යාග කිරීමට කැමතියි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලංකාවේ ආණ්ඩුවේ එච්චර දෙයක් හිතන්න තරම් මොලයක් තියෙන එකෙක් ඉන්නවද. බෝක්කු උඩ ලැගපු සෙට් එකක් නේ මෙහෙ ඉන්නේ. ලප කොටා එහෙම ඔය නිව්ස් එක දන්නෙවත් නැතුව ඇති :lol:
    ට්‍රම්ප් නම් සපෝට් එක දෙනවා කියල තිබ්බ
     
    • Haha
    Reactions: Asmodeus

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අර සරණාගතයෝ හිටියේ එහෙ නේද ?
    එයාලට එන්න දෙමු ද ?
    අපෝ උන් නම් හූනියමක් . උනුත් ඉතින් පව් එක පැත්තකින්. නමුත් උන්ව බලාගන්න බංගලාදේශය ඉන්නවා. අපි වොරි වෙන්න ඕනේ නැහැ .
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,625
    113
    East Blue (Goa Kingdom)
    අර සරණාගතයෝ හිටියේ එහෙ නේද ?
    එයාලට එන්න දෙමු ද ?

    Sulu jathikayo set ekak thamayi mewa karawala thiyenne nam cheena un ekka ekathu wela​

    මියන්මරේ scam centers කරවපු චීන උන්ව චීනෙන් ඇවිත් arrest කරලා ඇයි ලංකාවේ මේවා පෙන්නන්නේ නැත්තේ ?​


    ලංකාවේ ආණ්ඩුවෙන් හිර උන ලංකාවේ උන් ගැන මුකුත් කරලා නැද්ද ?
    තායිලන්තේ ලංකාවේ තානාපති ඉන්න එකා කෝ ?
    ලංකාවේ විදේශ ඇමතිය ?
    රජය ?










     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර සරණාගතයෝ හිටියේ එහෙ නේද ?
    එයාලට එන්න දෙමු ද ?

    රෝහින්‍යා තම්බි සුළුතරය
    දැන් උන් යන්න බෑම කියයි 😕
     
    • Like
    Reactions: craabeysinghe

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    රෝහින්‍යා තම්බි සුළුතරය
    දැන් උන් යන්න බෑම කියයි 😕
    යන්න බෑමයි කිව්වම නවත්තගන්න මේක ඒරොප්පේ නෙවෙයිනේ බං
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ජුන්ටවෝ නිසා තමයි ආධාර එන්නේ නැත්තේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    උන්ට දෙන්නෙ නෑ බන් පලස්තීනෙට තමයි දෙන්නෙ මුසල්මානු ජන්ද ටිකයි මැදපෙරදිග තෙල් අඩුවට ගන්න