මියන්මාර_චායාරූප

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මියන්මාර_චායාරූප


බෞද්ධ බහුතරයක් සහිත මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා ජන රැල්ල සම්බන්ධයෙන් දලයි ලාමා අදහස් පළ කළහ.


බුදුරජාණන් වහන්සේ සිටියා නම් විපතට පත් රෝහින්ග්‍යා ජනතාවට උපකාර කරනු ඇති බව උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පැවසූහ.
රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කිරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ මීට ඉහත දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචීගෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අතර මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා ඉලක්ක කෙරෙමින් එරට ක්‍රියාත්මකවන ආරක්ෂක හමුදා මෙහෙයුම් "වාර්ගික ශුද්ධයකට නිදසුනක්" බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පවසයි.


"කෘර හමුදා මෙහෙයුම" අවසන් කරන ලෙස මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල් - හුසේන් ම්යන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.


පසුගිය මාසයේදී රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගැනීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් පවුල් 294,000 ක් පමණ අසල්වැසි බංග්ලාදේශ් වෙත පළා ගියහ.


රෝහින්ග්‍යා සන්නද්ධ පිරිස්වල ප්‍රහාරවලට තමන් ප්‍රතිචාර දක්වන බව පවසන මියන්මාර හමුදාව තමන් සිවිල් ජනයා ඉලක්ක කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.


_97733459_mediaitem97733456.jpg


2500.jpg

image.jpg


1111.jpg


image.jpg




image.jpg



222.jpg


2500.jpg


image.jpg


343.jpg


3500.jpg


35001.jpg


image.jpg


4076.jpg


image.jpg


image.jpg


53453.jpg


image.jpg


555.jpg


56455.jpg


image.jpg


image.jpg


665.jpg


image.jpg


image.jpg


image.jpg




3500.jpg


 
Last edited:
  • Like
Reactions: shamrincool

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන ඇත්තටම ගුටි කන්නේ මුස්ලිම් අයද බෞද්ද අය ද?

    හැබැයි ඔතන අනාත වෙලා කියන මුස්ලිම් අයව බාර ගන්න වෙන මුස්ලිම් රටක් වත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි? ලෝකේ ඕනේ තරම් මුස්ලිම් රටවල ඉඩ තියෙනවා නේ මෙයාලව බාර ගන්න?:confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මුස්ලිම් රටවලින් ඇයි මේ අය බාරගන්නේ නැත්තේ
    ඔච්චර දුකනම් කන්න බොන්න දීල තියාගන්න එපැයි
    මේ රෝහිනියා ලෝකේ එපාම කරපු මිනිස්සු ජාතියක් .
    මුන් පන්සල් වලට ගහන්න ගිහිං ඉල්ලගෙන කෑවා .
    දැන් අඩනවා ....
    ------------------------------
    ------
    50KG හම්බයන්ට හරවලා පුක දෙනවා
     
    • Like
    Reactions: ncdisa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    LTTE එක ලංකාවේ කරපු වැඩේම තමා මුනුත් කරන්නේ :baffled: සෙට් එකක් ආණ්ඩුව එක්ක ගේම ඉල්ලන්න ගිහින් දැන් සාමාන්‍ය මිනිස්සු දුක් විඳිනවා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දෙයියන්ගේ කැමැත්ත

    බෞද්ධයෝ උක දෙන්න යන්න ඕනේ නෑ, අල්ලා බලාගනී ඕවා.


    අල්ලාහු අක්බර්!
     
    • Like
    Reactions: ncdisa

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    50KG ට ඇයි මේ පුකේ අමාරුව ?

    උඹත් හම්බයෙක් නේ...........
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Balapanko, mun bangaliyone, kisima buruma look ekak ne... thmabmi puruddata kudaramata oluwa dala passe athule hitapu unta kelawanna yanakota gahala amunala...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    50KG ට ඇයි මේ පුකේ අමාරුව ?

    උඹත් හම්බයෙක් නේ...........


    මම හම්බයෙක් නොවෙයි . මම මනුෂ්‍යයෙක් . අහිංසක මිනිස්සුන් ව මේ වගේ මරල දානකොට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් නිවට කමක් නැහැ. ස්න්නද්ධ රෝහින්ග්‍යා කොටසක් කරන දෙකට සමස්ත අහිංසක රෝහින්ග්‍යා ජනතාවම පලි නැත.

    image.jpg

     
    Last edited:
    • Like
    Reactions: barack obama