පූසෙක් ගෙනත් හදන්න
ප.ලි. ඔව් ඔව් කකුල් හතරේ එකා තමා


දොර වැහෙන උගුලක් හැදුව මං.මීයෙක් අහුවුනා.
හදන්න කම්මැලි නම් කඩෙන් ගන්න.
Mice attract snakes
පෙරේදා මගේ ඇද උඩ සර්පයෙක්.
meeya ena thana balala loku shopping bag ekak thiyahan chees kallak athule dala. meeya athulata giya gaman shopping bag eka gatagahala karadarayak nowana thanakata gihin dapan. maranna epa bn. unuth hithak papuwak thiyena wedanawa danena saththu jaathiyak.

මීයගේ සයිස් එකේ ගානට පොඩ්ඩක් පොඩියට උට අමාරුවෙන් රිංගන්න පුළුවන් විදිහට පෙට්ටියක හිලක් හදලා ඒක ඇතුලට දාන්න උට කන්න ජාති බඩ පැලෙනකන්
කාල කාල මහත් උනාම උන්ට එලියට එන්න බැරිවෙනවා
method 1. මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන්න.
මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.
මාළු කැල්ලද කන්නේ මස් කෑල්ලද කන්නේ කිය කිය.
එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.
ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.
method 2. මීය නිදාගෙන ඉන්න වෙලාවට ඇහැ උඩට බටර් ටිකක් ගාල තියපන්.
මූ නැගිටලා එනකොට කාබර උෂ්ණත්වයට බටර් දිය වෙනවා.
එතකොට බටර් ටික ඇහැට වැටිලා මූ එහෙ මෙහෙ ගිහින් තැන් තැන් වල මූට පෙන්නේ නැතිව පුටු කකුල් වල එහෙම හැප්පෙනවා දුවාගන්න බැහැ.
එතකොට ටක් ගාල පැනල ගිහින් අල්ලගනින්
edit:
method 3. (පලවෙනි එක වැරදුනොත්) මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන් නැතුව නිකන් කම්බිය විතරක් තියන්න.
මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.
මාළු කැල්ලත් නැහැ මස් කෑල්ලත් නැහැ කියල කිය කිය.
එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.
ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.
+meeya ena thana balala loku shopping bag ekak thiyahan chees kallak athule dala. meeya athulata giya gaman shopping bag eka gatagahala karadarayak nowana thanakata gihin dapan. maranna epa bn. unuth hithak papuwak thiyena wedanawa danena saththu jaathiyak.
