මියා ගැන උදව්වක්..

gon_saalaya

Junior member
  • Oct 25, 2017
    34
    5
    8
    මියා ගැන උදව්වක්..

    ගෙදරදී පහසුවෙන් නොමරා මීයෙක් අල්ලාගන්නා ලේසිම විදියක් කියපල්ලකෝ. ඌ යක්ස මීයෙක්,

    ප.ලි : යට ඉන්න මියා නොවේ... :shocked::shocked:
     
    • Like
    Reactions: ms48mail

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මී උගුල (කතුර නෙමෙයි, ඒ වගේ කූඩුව ) ඒක දාපන්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    දොර වැහෙන උගුලක් හැදුව මං. :yes: මීයෙක් අහුවුනා. :yes: හදන්න කම්මැලි නම් කඩෙන් ගන්න.

    Mice attract snakes :sorry:
    පෙරේදා මගේ ඇද උඩ සර්පයෙක්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පූසෙක් ගෙනත් හදන්න :baffled:

    ප.ලි. ඔව් ඔව් කකුල් හතරේ එකා තමා

    :yes::yes:

    දොර වැහෙන උගුලක් හැදුව මං. :yes: මීයෙක් අහුවුනා. :yes: හදන්න කම්මැලි නම් කඩෙන් ගන්න.

    Mice attract snakes :sorry:
    පෙරේදා මගේ ඇද උඩ සර්පයෙක්.

    uba inne satthu watthe da
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මීපාසානම් තියහං.
    මැරෙන්නේ නෑ.
    දොයියනවා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    meeya ena thana balala loku shopping bag ekak thiyahan chees kallak athule dala. meeya athulata giya gaman shopping bag eka gatagahala karadarayak nowana thanakata gihin dapan. maranna epa bn. unuth hithak papuwak thiyena wedanawa danena saththu jaathiyak.
     
    gon_saalaya

    Junior member
  • Oct 25, 2017
    34
    5
    8
    meeya ena thana balala loku shopping bag ekak thiyahan chees kallak athule dala. meeya athulata giya gaman shopping bag eka gatagahala karadarayak nowana thanakata gihin dapan. maranna epa bn. unuth hithak papuwak thiyena wedanawa danena saththu jaathiyak.

    happy cow cheese kallakda? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්තන් තව වැඩක් තියෙනවා :baffled: මීයගේ සයිස් එකේ ගානට පොඩ්ඩක් පොඩියට උට අමාරුවෙන් රිංගන්න පුළුවන් විදිහට පෙට්ටියක හිලක් හදලා ඒක ඇතුලට දාන්න උට කන්න ජාති බඩ පැලෙනකන් :baffled: කාල කාල මහත් උනාම උන්ට එලියට එන්න බැරිවෙනවා :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    method 1. මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන්න.
    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලද කන්නේ මස් කෑල්ලද කන්නේ කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.

    method 2. මීය නිදාගෙන ඉන්න වෙලාවට ඇහැ උඩට බටර් ටිකක් ගාල තියපන්.
    මූ නැගිටලා එනකොට කාබර උෂ්ණත්වයට බටර් දිය වෙනවා.
    එතකොට බටර් ටික ඇහැට වැටිලා මූ එහෙ මෙහෙ ගිහින් තැන් තැන් වල මූට පෙන්නේ නැතිව පුටු කකුල් වල එහෙම හැප්පෙනවා දුවාගන්න බැහැ.
    එතකොට ටක් ගාල පැනල ගිහින් අල්ලගනින්

    edit:
    method 3. (පලවෙනි එක වැරදුනොත්) මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන් නැතුව නිකන් කම්බිය විතරක් තියන්න.

    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලත් නැහැ මස් කෑල්ලත් නැහැ කියල කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.
     
    Last edited:
    • Like
    Reactions: ela

    :lol: +
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    meeya ena thana balala loku shopping bag ekak thiyahan chees kallak athule dala. meeya athulata giya gaman shopping bag eka gatagahala karadarayak nowana thanakata gihin dapan. maranna epa bn. unuth hithak papuwak thiyena wedanawa danena saththu jaathiyak.

    මේ වැඩේ හරි...මාත් ඔය CARTOON එක බැලුව..:yes:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මී කූඩුව තමා ලේසිම. වරකා කෑල්ලක් තියපන්. අනිවා අහු වෙනවා. පස්සේ කොහෙට හරි ගිහින් දාපන්.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    පයිඩ් පයිපර් කියලා අපේ අයියා කෙනෙක් ඉන්නවා මීයෝ අල්ලන. නොම්බරේ හොයලා දෙන්නම්