මියුසිකල් එකක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න අද මේ කතාව කිව්වේ අපේ මැනේජර්......( ටිකක් 18+ වගේ )

    දවසක් සුද්දියෙක් ආවලු මියුසිකල් එකක ඩාන්ස් කරන්න...... ඔන්න දැන් සුද්දි පෝම් වෙලා නටනවලු අම්බානෙට....... වයසක ලොකු අයියලා මල්ලිලා එහෙම විසිල් ගහනවල අත්පුඩි ගහනවලු.... ඔන්න දැන් සුද්දි ටීශර්ට් එක ගැලෙව්වලු... දැන් අත්පුඩි පාර හයියෙන් වදිනවලු........ උඩ සේරම ගැලෙව්වලු.......... අම්මට හුඩු විසිල් ගහනවලු හෝ ගාල.......... දැන් සුද්දිටත් ආතල් ලු... තව ටිකක් වේගෙන් නටනවලු..... ඔන්න ඉතින් ගහන් ඉදපු ඩෙනිමත් ගැලෙව්වලු............ දැන් සේරම කෑ ගහනවලු ෆුල් ආතල් ලු..... දැන් ඉතින් සුද්දි අනිත් සේරමත් ගැලෙව්වලු............
    එක පාරටම විසිල් පරවල් අත්පුඩි පාරවල් වදින්නේ නැතිව ගියාලු...... ( හේතුව ඔබට බාරයි )
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියල අතීතේ කියල තියෙන්නේ කට කහනවට නෙමේනේ