මියුසික් වීඩියෝ එකකට හැන්සම් කොල්ලෙක් ඕන

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් උබ ඌව දන්නවනම් කියපන් මේකට සෙට් වෙන්න කියලා....
    මම කියන්නම් බං. ඌ මේ දවස්වල බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ බල්ලට ඉන්නවා. ඒකනිසා බිසි:yes::cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අර ලකී ලක්ශිත හොද නැද්ද, ඌව අපි සමස්තලංකා සරුංගල් තරගෙටත් ගත්තනෙ
    ලකි‍යා සරුංගල් සීන් එකට බිසිලු.නතතන් පොර පැනලා එන්නේ.
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මම කියන්නම් බං. ඌ මේ දවස්වල බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ බල්ලට ඉන්නවා. ඒකනිසා බිසි:yes::cool:
    :P:P:P:P:P:P:P:P:angry::angry::angry:
    බල්ලො හරියන්නෙ නැහැ මචන් මේකට.....
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉතින් උබ ඌව දන්නවනම් කියපන් මේකට සෙට් වෙන්න කියලා....
    ඌට මචන් වි එම් එකක් හරි පි එම් එකක් හරි දාලා අහපන්.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    kopi kade sugathanta hitiyeth uba ne:D:D
    මම දැන් පැන්ශන් ගිහින් ඉන්නේ අපි හරි යන්නෙ නැහැ උබලා වගේ නවකයෝ තමා යොයන්නේ :D