මියුසික් වීඩියෝ
මචංලා ලොකු උදව්වක් ඕනේ Marketing project එකකට. Elephant House Cream Soda වලින් Sponsor කරපු මියුසික් වීඩියෝ මොනවද? (අළුත්/පරණ අවුලක් නෑ). Cream Soda පේජ් එකට මැසේජ් එකක් දැම්මා, ඒත් තවම රිප්ලයි නෑ. දන්නවානම් Pls Comment එකක් දාපන් thanks